ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කේන්දර_කේස්
Reply
 
Thread Tools
(#1)
Old
Vandey's Avatar
Vandey Vandey is online now
Senior Member
Vandey is a jewel in the roughVandey is a jewel in the roughVandey is a jewel in the roughVandey is a jewel in the roughVandey is a jewel in the roughVandey is a jewel in the rough
 
Posts: 1,969
Join Date: Aug 2014
කේන්දර_කේස් - 01-09-2018, 10:40 AM

මාරාන්තික ප්‍රශ්නයක් සින්හලු. කෙල්ලගෙ ගෙදරින් කෑමති නෑ සීන් එකට, කේන්දරේ තියෙනවලු බෑන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත හානි වෙනවා කියලා. තෑන් කීපයකින්ම කියලා තිබුනාලු. ඒ හින්දා තව දුර දිග යන්න කලින් ලවු එක නවත්තන්නලු.

කෙල්ලවත් මමවත් ඔය විකාර විශ්වාශ කරන්නේ නෑ, ඒත් උන්ගේ අම්මයි තාත්තයි ඒ ගෑන ෆුල් සීරියස්. අපේ ගෙදරින් නම් එච්චර ලොකුම කේස් එකක් නෑ ශේප් කරගන්න පුලුවන්.

මේව වෙච්ච උන් ඉන්නවද මේකේ... උබලා මොනවද කරේ?
Reply With Quote
(#2)
Old
THE_RAIN's Avatar
THE_RAIN THE_RAIN is offline
Senior Member
THE_RAIN has a spectacular aura aboutTHE_RAIN has a spectacular aura aboutTHE_RAIN has a spectacular aura aboutTHE_RAIN has a spectacular aura aboutTHE_RAIN has a spectacular aura about
 
Posts: 795
Join Date: Sep 2016
Location: Sri Lanka
01-09-2018, 10:42 AM

owa wenwa bn
khmda danne na

ohma dial dekak banda ekek kohomahri mala bn

kohomada danne na uh mala itn

hitha nisamada danne na itn khma hari mala bn
Reply With Quote
(#3)
Old
pulgaka pulgaka is online now
Senior Member
pulgaka has a spectacular aura aboutpulgaka has a spectacular aura aboutpulgaka has a spectacular aura about
 
Posts: 410
Join Date: May 2015
01-09-2018, 10:43 AM

ගෙවල් වලින් බලන්න කලින් උබල දෙන්නා බලන්න එපයි යකෝ
කලින් දැනගත්තා නම් උබලට ගැලපෙන විදිහේ එකක් හදලා අම්මලට දෙන්න තිබ්බා
Reply With Quote
(#4)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really nice
 
Posts: 8,987
Join Date: Jun 2007
01-09-2018, 10:47 AM

nawattapan, nattam bodhi pooja tiyala hadanna puluwan kiyala porakata kiyala kiyawapan

owa hithe tiyan bandina eka honda naa
Reply With Quote
(#5)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,454
Join Date: Oct 2012
Location: Among Web Pages
01-09-2018, 10:49 AM

අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව.
Reply With Quote
(#6)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of light
 
Posts: 1,189
Join Date: Sep 2016
Location: ගෙදර
01-09-2018, 10:50 AM

Quote:
Originally Posted by Vandey View Post
මාරාන්තික ප්‍රශ්නයක් සින්හලු. කෙල්ලගෙ ගෙදරින් කෑමති නෑ සීන් එකට, කේන්දරේ තියෙනවලු බෑන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත හානි වෙනවා කියලා. තෑන් කීපයකින්ම කියලා තිබුනාලු. ඒ හින්දා තව දුර දිග යන්න කලින් ලවු එක නවත්තන්නලු.

කෙල්ලවත් මමවත් ඔය විකාර විශ්වාශ කරන්නේ නෑ, ඒත් උන්ගේ අම්මයි තාත්තයි ඒ ගෑන ෆුල් සීරියස්. අපේ ගෙදරින් නම් එච්චර ලොකුම කේස් එකක් නෑ ශේප් කරගන්න පුලුවන්.

මේව වෙච්ච උන් ඉන්නවද මේකේ... උබලා මොනවද කරේ?
බදින්න ඉස්සල්ලා උබලා දෙන්න ලොක් ඉන්සුවරන්ස් එකක් දාපන් ලමයි හදන්න එපා එක්කෙනෙක් මැරැනම අකිත් එක්කෙනාට ඉන්සුවරන්ස් එක අරන් වෙන කෙනෙක් බදින්න කොහොමත් බැදලා අවුරැද්දක් යන කොට අනිකව මරන්න හිතෙනවා
Reply With Quote
(#7)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is offline
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 12,412
Join Date: Aug 2008
01-09-2018, 10:53 AM

Quote:
Originally Posted by shan4djfun View Post
nawattapan, nattam bodhi pooja tiyala hadanna puluwan kiyala porakata kiyala kiyawapan

owa hithe tiyan bandina eka honda naa
Dan marenne nathi aya innawada? Bande nathnam marenne nadda? Oya kiana widihata hama dema kalin theeranaya wenawa nam mokatada minissu mahansi wenne. Bodi pooja thibbama oka wenas wenawa nam hamoma bodi pooja thibbama marenne nadda?

Oka thamai eh kalema budu hamuduruwonta therune mind is forerunner for everything kiala.
Reply With Quote
(#8)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is offline
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 12,412
Join Date: Aug 2008
01-09-2018, 10:54 AM

Quote:
Originally Posted by B_i_n_g_o View Post
අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව.


Marenawa kiwwa pora thama jeewathun atharada?
Reply With Quote
(#9)
Old
malith08's Avatar
malith08 malith08 is online now
Senior Member
malith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the rough
 
Posts: 1,278
Join Date: Dec 2010
Location: තැනක කියල නැ.
01-09-2018, 10:56 AM

උබල හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙන්නද?? කව්ද දන්නේ බන් අපි කවදා කොහොම මැරෙයි ද කියලා. අපි කොහොමත් මැරෙනවානේ බන් කව්රු බැන්දත්.. හැම දේම වෙන්නේ හේතු පල දහමට. විකාර කේන්දරයක් නිසා තමන් ආදරේ කරන කෙනාව නැති කරගන්න එපා බන්. මැරෙන එකා පැදුරෙන් වැටිලා හරි මැරෙනවා.
Reply With Quote
(#10)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,454
Join Date: Oct 2012
Location: Among Web Pages
01-09-2018, 10:56 AM

Quote:
Originally Posted by yakshaya View Post


Marenawa kiwwa pora thama jeewathun atharada?
අනේ මන්ද බං. මම ඉස්සර ඔව්ව විස්වාස කලා. හැබැයි දැන් මම මගෙ බබාට කෙන්දරයක් හැදුවෙ නෑ. හදන්නෙත් නෑ. බබාගෙ නම තියන්න අකුරු බැලුවෙත් නෑ. ඉපදෙන්න කලින් නම හැදුව මම.

Last edited by B_i_n_g_o; 01-09-2018 at 10:58 AM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03744 seconds with 11 queries