ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~
Reply
 
Thread Tools
(#1)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 34,073
Join Date: Mar 2014
Location: පානදුරේ
laugh ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~ - 02-19-2018, 09:30 PM

~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 11 ~


කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
මාස නමයක පමණ කාලයක් තුල පියවර දහයක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව එකොළොස්වන පියවර මෙසේ ආරම්භ කරන වගයි !


දින 292ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 10ක්, පෝස්ට් 177,069ක්, එක් නූලක පෝස්ට් 17,707ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 606ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 25ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.


එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.


(~~සංවාද මන්ඩප~~)

~ අපේ මිතුරු කැළ ~


(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 03 දෙනා)


🏆 1 . EvilEye (24,154 ) , 🏆 2 . Dilzzzz (14,074), 🏆 3 Arrow11 (12,860)


ඊලඟට පෝස්ට් 100ට වඩා දැමූ සාමාජිකයින් අනුපිළිවෙලට

(4) lpwicrama - 11,851 (5) LazyLizard - 11,068 (6) Sara531 - 10,583 (7) upulpdn - 7,405 (8) Ashan052 - 6,453 (9) shaminda peiris - 5,690 (10) sayo - 5,472 (11) amoeba2576 - 4,819 (12) STU26015 - 4,208 (13) sunerudx - 4,169 (14) jasz - 4,076 (15) Malinga - 3,893 (16) dildude - 3,691 (17) Red_frame - 3,670 (18) cedric1986 - 2,964 (19) The_Killer - 2,824 (20) yasi96 - 2,684 (21) KOTA NIHAL - 2,291 (22) ~Archer~ - 2,232 (23) Kumara456 - 2,026 (24) King_cobra - 1,939 (25) djnick - 1,690 (26) rm1980 - 1,615 (27) Garrus - 1,603 (28) Rosaine_Doll - 1,451 (29) Pathfinder_A2Z - 1,225 (30) Aki992 - 957 (31) sadamol buwa - 889 (32) hasini9303 - 850 (33) Rex921 - 800 (34) XibitZ - 704 (35) sdlrs6 - 580 (36) Ithika mithika - 547 (37) dickensian - 498 (38) crazyasa - 370 (39) BIG-BOSS - 351 (40) Hora_Nariya - 341 (41) හෙනයා - 334 (42) ShreddeR - 315 (43) Rashmi_Anuththara - 313 (44) thanujaka - 298 (45) mekaushi - 285 (46) ashmi - 263 (47) ForgottenSand - 257 (48) Hamu mahaththaya - 256 (49) Dhanu W - 228 (50) Bachi Nirosh - 190 (51) good person - 172 (52) NormaIVY - 171 (53) Elysium - 162 (54) dilduda - 161 (55) shwan - 158 (56) inspiron - 157 (57) AWRUDUKUMARA - 155 (58) MAHAADENAmutta - 155 (59) E Jay - 141 (60) WhiteWalker - 138 (61) crazy-owl - 135 (62) bubble butt - 133 (63) Caps Lock - 133 (64) dilrasan - 128 (65) Lejayange - 110 (66) KPZ - 104





සුවිශේෂීත්වය -

  1. කාන්තා සහභාගීත්වය
  2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
විශේෂ සටහන

මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂






අපි කතා කරමු...
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...


◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂




Last edited by shaminda peiris; 02-19-2018 at 09:35 PM.
Reply With Quote
(#2)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,612
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
02-19-2018, 09:30 PM

මන් එක
Reply With Quote
(#3)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to all
 
Posts: 16,846
Join Date: Mar 2015
Location: Nawalapitiya
Send a message via ICQ to lpwicrama Send a message via AIM to lpwicrama Send a message via MSN to lpwicrama Send a message via Yahoo to lpwicrama Send a message via Skype™ to lpwicrama
02-19-2018, 09:30 PM

Man awa
Reply With Quote
(#4)
Old
Garrus's Avatar
Garrus Garrus is offline
Senior Member
Garrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of light
 
Posts: 5,014
Join Date: Aug 2015
Location: නෝර්මැන්ඩි SR2
02-19-2018, 09:30 PM

Reply With Quote
(#5)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,612
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
02-19-2018, 09:31 PM

箭头

Last edited by Arrow11; 02-19-2018 at 09:33 PM.
Reply With Quote
(#6)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is a jewel in the roughdilduda is a jewel in the roughdilduda is a jewel in the roughdilduda is a jewel in the roughdilduda is a jewel in the roughdilduda is a jewel in the roughdilduda is a jewel in the rough
 
Posts: 1,619
Join Date: Jan 2018
02-19-2018, 09:31 PM

Hi
Reply With Quote
(#7)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to all
 
Posts: 13,492
Join Date: Apr 2015
Location: මාතොට
02-19-2018, 09:31 PM

வெக்ஜரஃ 2
Reply With Quote
(#8)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 37,971
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
02-19-2018, 09:31 PM

Reply With Quote
(#9)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to all
 
Posts: 16,846
Join Date: Mar 2015
Location: Nawalapitiya
Send a message via ICQ to lpwicrama Send a message via AIM to lpwicrama Send a message via MSN to lpwicrama Send a message via Yahoo to lpwicrama Send a message via Skype™ to lpwicrama
02-19-2018, 09:31 PM

ආදරෙයි අහස තරම් ❤
Reply With Quote
(#10)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to all
 
Posts: 15,371
Join Date: Jan 2016
Location: තරු අතරේ
02-19-2018, 09:31 PM

ආවා
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! අයිස් පලන්, ! ! ! ! කුක්කට ඒඩ්ස්, ! !will you marry me sara, !!! උපුල් වෙඩින් !!!, !!! ලෝබ සාරා, අසහනයේ යුගය, ඇරෝ11, ඇරෝ12, ඒඩ්ස් කුක්කා, කඩල බොලේ, කුක්කු ඕනේ, තනියම මගුල්, දගදාස, නඩන්න කුන්ජූ, පංජාර විජ්ජූ, මස්කට් සාරා, සාරා මගේ පණ, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, ෆෝර් සේල් 3, flèche, gtrz was here, lpwicrama, ~~සංවාද මන්ඩප~~, ~~සාංවාද මන්ඩප~~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04201 seconds with 9 queries