ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#
Reply
 
Thread Tools
(#1)
Old
SasiSpenzer's Avatar
SasiSpenzer SasiSpenzer is offline
Junior Member
SasiSpenzer is on a distinguished road
 
Posts: 27
Join Date: Jun 2016
Send a message via Skype™ to SasiSpenzer
මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&# - 04-05-2018, 12:07 PM

මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බලන අඬාවැටෙන ඇල්ල දක්වා

කාලයක් තිබුණු ආසාවක් තමයි මාදු ගගේ පොඩි සවාරියක් යන එක. ඒත් කාලෙන් කාලෙට යෙදුන වෑඩ නිසා ගමන පොඩ්ඩක් විතර මග ඈරිලා තිබුනා කිවොත් හරි. කොහොමින් කොහොමින් හරි මගේ පරණ ආසාව ඈවිස්සෙන විදියේ පෝස්ට් ගොඩාක් බුකියේ පල උනා පහුගිය කාලේ පුරාවටම.

ඒවගෙනුත් ලෑබුන ගෑම්ම නිසාම යාලුවෝ සෙට් එකට කතා කරලා ගමනක් යන්න ඕනේ කියන හෑගීම ආයෙමත් හිතට ආව.
කතාකරා මගේ අතිජාත යහලු යෙහෙලියො ටිකට. අහන්න දෙයක් නෑ උන් ටික අපායට ගියත් සති අන්තෙ නම් ඕකේ. ඊලග ප්‍රෂ්නේ දිනයක්.. සති දෙකක් විතර කතා කරලා දිනයක් දා ගත්තා.කෑබ් සර්විස් එකකින් වෑන් එකකුත් කතාකරගත්තා. කිලොමීටර් 200 ට 7000ක් කිවා.
මාදුගගට යන්න අපි යන්න ඕනේ බලපිටියට. කොළඹ ඉදන් බලපිටියට කිලොමීටර් 107 ක් තියෙනවා හයිවේ යනවා නම්.. නිකන් ගාලු පාරේ යනවා නම් කිලෝමීටර් 82

කට්ටියම කතා කරගත්ත දවසේ උදේ 6ට සෙට් වෙන්න කතා කරගත්තා. මලාට වෙලාවට ඕක යන්නේ නෑ කියලා අපි කවුරු උනත් දන්නවනේ ? .. කොහොම හරි ජයග්‍රාහි විදියට 8 ට විතර කොටිකාවත්තෙන් පිටත් උනා ගමන.

අපි කඩුවෙලින් දෑම්මා හයි වේ. බලපිටියට යන්න කුරුදුගහහෑතෑක්ම එක්සිට් එකෙන් එලියට දෑම්මා.. මතක විදියට 300 ක් වගේ ගානක් තමා ඒකට අය කිරීම.

එක්සිට් එකෙන් වමට දාලා බලපිටිය පෑත්තට යන්න ඕනේ. ගූගල් මෑප් එකේ ලේසියෙන්ම හොයගන්න පුලුවන්..
කොහොම හරි බලපිටියට ආවා.. ටවුන් එකේ පාලම පහු කරනවත් එක්කම ගොඩක් බෝට්ටු සවාරි කරන අය ඉන්නවා.. කලින් වෙන් කිරීමක් හෝ දෑනුවත් කිරීමක් ඔනේ නෑ.. යන්න පුලුවන්

උදේ කෑම බලපිටියෙන් ම අරන් අපිත් ගියා එක බෝට්ටු සේවා සපයන ආයතනයකට. එතනින් අපිට හොද සේවාවක් ලෑබුනා කියන්න පුලුවන්. අපේ සෙට් එකේ හිටියා 12 ක්. අපි 12ටම යන්න පුලුවන් බෝට්ටුවකට 2800ක් ඉල්ලුවා.. පෑය 2ක් 3ක් අතර කාලයක් එක ගමනකට ගතවෙනවා..
ඉතින් එයාලා දුන්න ජිවිතාරක්ශක ජෑකට් එකත් දාගෙන අපිත් නෑග්ගා බෝට්ටුවට. මේ ගමන නම් හරිම ලස්සනයි වගේම හරිම නිදහස්. ගිහින්ම බලන්න ඕනේ දවසක..
බෝට්ටුවෙන් ගග ඉහලට ගියා අපි. ඒ අතරමගදි ලස්සන දේවල් ගොඩක් සෙට් උනා. ෆොටෝස් බලන්න. <3
ගග මෑද හදපු මාලු කොටු සහ ඉස්සෝ කොටු තියෙනවා. fish therapy කරන්නත් පහසුකම් තියෙනවා. ඒකට එක්කෙනෙක්ගෙන් 200ක් ගන්නවා. වෙලාවක් නම් කියන් නෑ. අපි එතන විනාඩි 35ක් විතර හිටියා..

තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. ලස්සන පන්සලක් , කඩොලාන පරිසරය. වගේ ගොඩක් දෙවල්. ගිහිල්ලම බලන්න........
ගගමෑද අටවපු අට්ටාල වගේ කඩවල් වලින් කෑමති අයට කිරල බොන්නත් පුලුවන්.. වෙනස්ම අද්දෑකීමක් වෙයි
මාදු ගගේ දුපත් 65ක් විතර තියෙනවලු.. බෝට්ටුවෙ අයියා තමා කිව්වෙ..
කොහොම හරි සවාරිය ඉවර කරලා ආවා අපි.එතකොට දවල් 1ට වගේ ඈති. බලපිටියෙන් දවල්ට කාලා එහෙම අපි අලුත් තෑනක් බලන්න යන්න පිටත් උනා.
ඊලගට අපි ගියේ අඬාවැටෙන ඇල්ල බලන්න. මන් දන්න විදියට ඒක තමයි මුහුදු සීමාවට දෙවනියට ලගින්ම තියෙන දිය ඈල්ල.

ගූලල් මෑප් ඒකෙන් ලේසියෙන්ම හොයගන්න පුලුවන්. තියෙන්නේ ඈල්පිටියේ. බලපිටියේ ඉදන් කිලෝමීටර් 21ක දුරක් රට ඈතුලට හරිම ලස්සන පරිසරයක තියෙන දිය ඈල්ලක්. නාන්න නම් අපූරු තැනක්.............. <3

ඈල්ල ලගටම වාහනේකින් යන්න බෑ.. වාහන නවත්තන්න පොඩි පර්ක් එකක් තියෙනවා ගමේ අය හදලා එකට රුපියල් 100ක් වගේ ගන්නවා. එතන ඉදන් කෑලේ මෑද්දෙන් පොඩි දුරක් යන්න ඔනේ. මර ලස්සන ගමනක්. තේ වත්තක් මෑදින් යන්නත් තියෙනවා..
අපි යනකොට නම් ඈල්ලේ වතුර තත්වේ ටිකක් අඩුයි. එත් අව්ලක් නෑ.. ඈල්ලේ වම් පත්තෙන් ඈල්ල උඩට නගින්න පුලුවන්. උඩ තියෙනවා නියම ස්වාභාවික පූල් එකක්.. වෑඩි ගෑඹුරක් නෑ.. නිදහසේ නාගන්න පුලුවන්. පීනන අයට පීනන්නත් පුලුවන් අඩි 8ක් වගේ ගෑඹුරු තෑනකුත් තියනවා.. (ෆොටොස් බලන්නකො )
එතනින් නාල අපි එන්න පිටත් උනා.. එතන අපි ගොඩක් වෙලා ගතකරා..

විෂෙශයෙන් කියන්න ඕනේ දෙයක් තමයි ගොඩක් රෑ වෙනකම් ඈල්ල ලග ඉන්න එපා.. කෑලේ මෑදින් එන්න තියෙන නිසා පාර වරදින්න තියෙන ඉඩ වෑඩී..

අපිටත් වෑරදුනා.. අපි එතන රෑ 7 වගේ වෙනකම් හිටියා.. අන්තිමට අපි කෑලේ මෑද්දෙන් අවිත් නතර උනේ ගමේ ගෙයක් ගාව.. එ ගෙදර නන්ගි කෙනෙක් ගෙන් පර අහගෙන පාරට ආවේ.. අන්තිමට වෑන් එකට කෝල් කරලා ගෙන්න ගත්තේ ...


පරිස්සමට ගිහින් එන්න හරි සුන්දර ගමනක්.

සසිත පෙරේරා

Last edited by SasiSpenzer; 04-05-2018 at 12:08 PM. Reason: text edit
Reply With Quote
(#2)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a jewel in the roughSBWoof is a jewel in the roughSBWoof is a jewel in the roughSBWoof is a jewel in the roughSBWoof is a jewel in the roughSBWoof is a jewel in the rough
 
Posts: 664
Join Date: Dec 2017
Location: Nassau
04-05-2018, 12:18 PM

නියමයි මචන්
Reply With Quote
(#3)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to all
 
Posts: 24,870
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
04-05-2018, 12:20 PM

bp
Reply With Quote
(#4)
Old
Gccamila's Avatar
Gccamila Gccamila is offline
Senior Member
Gccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to allGccamila is a name known to all
 
Posts: 3,171
Join Date: Feb 2013
Location: DownTown
Send a message via Skype™ to Gccamila
04-05-2018, 12:21 PM

BUMP
Reply With Quote
(#5)
Old
webhash's Avatar
webhash webhash is offline
Senior Member
webhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the rough
 
Posts: 243
Join Date: Aug 2016
04-05-2018, 12:22 PM

අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..
Reply With Quote
(#6)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to allD_Mad is a name known to all
 
Posts: 6,564
Join Date: Jun 2013
04-05-2018, 12:23 PM

elama rep mathan...
TFS
Reply With Quote
(#7)
Old
SasiSpenzer's Avatar
SasiSpenzer SasiSpenzer is offline
Junior Member
SasiSpenzer is on a distinguished road
 
Posts: 27
Join Date: Jun 2016
Send a message via Skype™ to SasiSpenzer
04-05-2018, 12:24 PM

thnx bro
Reply With Quote
(#8)
Old
SasiSpenzer's Avatar
SasiSpenzer SasiSpenzer is offline
Junior Member
SasiSpenzer is on a distinguished road
 
Posts: 27
Join Date: Jun 2016
Send a message via Skype™ to SasiSpenzer
04-05-2018, 12:25 PM

Quote:
Originally Posted by webhash View Post
අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..
aiyoo aparade
Reply With Quote
(#9)
Old
SasiSpenzer's Avatar
SasiSpenzer SasiSpenzer is offline
Junior Member
SasiSpenzer is on a distinguished road
 
Posts: 27
Join Date: Jun 2016
Send a message via Skype™ to SasiSpenzer
04-05-2018, 12:28 PM

Quote:
Originally Posted by SBWoof View Post
නියමයි මචන්
thnx machan
Reply With Quote
(#10)
Old
webhash's Avatar
webhash webhash is offline
Senior Member
webhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the rough
 
Posts: 243
Join Date: Aug 2016
04-05-2018, 12:28 PM

අායේ එන අය කලින් කියපන්.. පුලුවන් විදියට සප් එකක් දෙන්නම් එන අයට.. මගේ යාලුවෙක්ගේ බෝට් සර්විස් එකක් තියෙනවා.. මිනිහව සෙට් කරල දෙන්න පුලුවන් අඩුවට..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04476 seconds with 10 queries