ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හතුරුසිංහගේ මරු ට්‍රේනීං
Reply
 
Thread Tools
(#1)
Old
slcricket's Avatar
slcricket slcricket is offline
Senior Member
slcricket can only hope to improve
 
Posts: 169
Join Date: Feb 2008
laugh හතුරුසිංහගේ මරු ට්‍රේනීං - 11-28-2018, 02:12 PM

මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.
Reply With Quote
(#2)
Old
slcricket's Avatar
slcricket slcricket is offline
Senior Member
slcricket can only hope to improve
 
Posts: 169
Join Date: Feb 2008
11-28-2018, 02:14 PM

එක එක වැඩකට නැති හාල් කෑලි වලට සල්ලි ගෙවලා මැච් දිනන්න බෑ.
Reply With Quote
(#3)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,496
Join Date: Oct 2013
Location: hell
11-28-2018, 02:14 PM

Quote:
Originally Posted by slcricket View Post
මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.

දැන් ඉන්දියාව ඇරුනම ඉන්න හොදම ටීම් එක යකෝ...
Reply With Quote
(#4)
Old
hiran108 hiran108 is offline
Senior Member
hiran108 will become famous soon enough
 
Posts: 1,274
Join Date: Nov 2006
11-28-2018, 02:25 PM

Quote:
Originally Posted by slcricket View Post
මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.
supiri team monavada ?
Reply With Quote
(#5)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,247
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
11-28-2018, 02:28 PM

එංගලන්තේ වගේ සුපිරි නොවන





එහෙම තමයි මිනිහෝ නරක කාලවල් වල..
ඕස්ට්‍රේලියාවට වෙලා තියන දේ බලපන් දැන්
Reply With Quote
(#6)
Old
IXXX's Avatar
IXXX IXXX is offline
Senior Member
IXXX is infamous around these partsIXXX is infamous around these partsIXXX is infamous around these partsIXXX is infamous around these partsIXXX is infamous around these partsIXXX is infamous around these parts
 
Posts: 832
Join Date: Dec 2015
11-28-2018, 02:29 PM

Quote:
Originally Posted by KasunKDP View Post
දැන් ඉන්දියාව ඇරුනම ඉන්න හොදම ටීම් එක යකෝ...
Mang nam lankawa kiyala hithagena Indian team match balanwa .. Ung patta .. ubalath balapan ..
Reply With Quote
(#7)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,513
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
11-28-2018, 02:40 PM

මේ coach ම වෙන ටීම් එකක ට්‍රේනින් එක දෙනකොට, වෙනත් ටීම් හොදට play කරනවානම්, ලංකාවේ ටීම් එකට කෝච් ව දැම්මම ලංකාවේ ටීම් එක ඒත් හොදට ප්ලේ කරන්නේ නැතිනම්, කොතනද අවුල තියෙන්නේ ?
ඔතන කෝච් ගේ අවුලක් නෙමෙයි හඳහනේ, හරි ග්‍රහයන්ගේ හරි ප්‍රශ්නයක් තියෙන්නේ.
Reply With Quote
(#8)
Old
handley's Avatar
handley handley is offline
Senior Member
handley has a spectacular aura abouthandley has a spectacular aura about
 
Posts: 737
Join Date: Jun 2018
11-28-2018, 02:45 PM

apita tiyenne ban hari captain kenek neti eka, decent captain kenek netuwa monama team ekakatawat win karanna behe
Reply With Quote
(#9)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,993
Join Date: Apr 2018
Location: 日本
11-28-2018, 02:47 PM

බන්ගලියෝ එක්ක ඉදලා හතුරුසිංහ ලංකාවට ආපු මුල් කාලේ අපේ උන් කියපු දේවල් මතක් උනා..
Reply With Quote
(#10)
Old
rrokc's Avatar
rrokc rrokc is offline
Senior Member
rrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura about
 
Posts: 660
Join Date: Jan 2016
Location: Eha gedara
11-28-2018, 02:47 PM

Quote:
Originally Posted by IXXX View Post
Mang nam lankawa kiyala hithagena Indian team match balanwa .. Ung patta .. ubalath balapan ..
mama nm lankawe un gahaddi , opposite team ekata thamay support karanne.. eka ita wada patta bn
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02770 seconds with 9 queries