ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක්
Reply
 
Thread Tools
(#1)
Old
malifmsc's Avatar
malifmsc malifmsc is offline
Senior Member
malifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura about
 
Posts: 931
Join Date: Jun 2012
Up 31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක් - 06-15-2015, 08:55 PM

මචන්ලා කවදාවත් උත්සාහය අත අරින්න එපා මේ කතාව බලපන්කො,29 දී දෙවනි පාර A/L කරලා 31 දී 2005 අවුරුද්දේදී මොරටු ගියපු එලම කොල්ලෙක්
ජිවිතේ හැමෝටම දෙවනි වාරයක් එනවා (2nd chance )
එක පාරක් ජිවිතේ වැරදුනා කියල කිසි දෙයක් අත අරින්න එපා






හොදනම් සලකලා යන්න

Last edited by malifmsc; 06-15-2015 at 09:42 PM.
Reply With Quote
(#2)
Old
95217's Avatar
95217 95217 is offline
Senior Member
95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light95217 is a glorious beacon of light
 
Posts: 2,157
Join Date: Jan 2009
Location: Problem?
06-15-2015, 09:04 PM

Tfs, paththare dakka bn kaalekata kalin.
Reply With Quote
(#3)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,072
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
06-15-2015, 09:10 PM

Patta
Reply With Quote
(#4)
Old
vidura99's Avatar
vidura99 vidura99 is offline
Senior Member
vidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of light
 
Posts: 14,178
Join Date: Oct 2009
Location: Colombo
06-15-2015, 09:21 PM

Salute for that gentlemen
Reply With Quote
(#5)
Old
cns11 cns11 is offline
Senior Member
cns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of lightcns11 is a glorious beacon of light
 
Posts: 1,605
Join Date: Sep 2014
Location: Sri Lanka
06-15-2015, 09:23 PM

tfs
Reply With Quote
(#6)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
06-15-2015, 09:26 PM

පට්ට ඩයල් එකක් මචන් සිරාවටම. ඒත් මෙයා ගිහින් තිබ්බේ ඉංජිනේරු පීටයට නෙමෙයි මම දන්නා තරමින්.
Reply With Quote
(#7)
Old
malifmsc's Avatar
malifmsc malifmsc is offline
Senior Member
malifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura about
 
Posts: 931
Join Date: Jun 2012
06-15-2015, 09:48 PM

bump
Reply With Quote
(#8)
Old
malifmsc's Avatar
malifmsc malifmsc is offline
Senior Member
malifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura aboutmalifmsc has a spectacular aura about
 
Posts: 931
Join Date: Jun 2012
06-15-2015, 09:49 PM

Quote:
Originally Posted by JesonRulez View Post
පට්ට ඩයල් එකක් මචන් සිරාවටම. ඒත් මෙයා ගිහින් තිබ්බේ ඉංජිනේරු පීටයට නෙමෙයි මම දන්නා තරමින්.
ඔව් මචන් වැරදීමක් එක එඩිට් කළා
Reply With Quote
(#9)
Old
кσяη ησρє's Avatar
кσяη ησρє кσяη ησρє is offline
Senior Member
кσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of lightкσяη ησρє is a glorious beacon of light
 
Posts: 4,786
Join Date: Oct 2012
Location: ˘σℓσмвσ
06-15-2015, 10:06 PM

TFS
Reply With Quote
(#10)
Old
Radioactive's Avatar
Radioactive Radioactive is offline
Senior Member
Radioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of light
 
Posts: 10,313
Join Date: Jul 2014
06-15-2015, 11:11 PM

මම නම් හිතන්නේ නෑ මේක ලොකු news එකක් කියලා, ගොඩක් campus වල වයසක අය ඕන තරම් ඉන්නවා, Open University එකේ ගත්තොත් එකේ හද්ද නාකි හිටන් ඉන්නේ, අනික ඉගෙනිමට වයසක් නෑ. ඕන වයසක ඉගෙන ගන්න පුලුවන්. නමුත් මේ news එකෙන් ලොකු ආදර්ශයක් යනවා, සමහරු ඉන්නවානේ අපෝ අපි දැන් වයසයි අපිට මොන A/L ද කියලා හිතන, උන්ට මේක අදර්ශයක්.

මට මේක දැන් මතක් වුනේ, O/L පන්ති කරන කේ ආරිය සිංහ ඉන්නවානේ? මිනිහා Bsc දෙකක් ගැහුවා ,ඒක දෙකම ගැහුවේ 50+ පැනලයි. ඉතින් ඉගෙනීමට වයසක් නෑ, ඕකේ දාලා තියෙනවානේ සමහරු හිනා වුනා කියලා තාත්තයි පුතයි දෙන්නම ඉස්කෝලේ යනවා කියලා, මම හිතන්නේ එහෙම හිනාවෙන එක ලංකාවේ හැටියි, ලංකාවේ මිනිස්සු අනෙක් මිනිස්සුන්ගෙ ඇද හොයලා ඒවට හිනාවෙන්න බලන්නේ, දැන් මේකේ වුනත් මම දැක්කා නතාෂා බැන්දා කියලා ප්‍රියාන්ට පණුවා කියලා තියෙනවා, එතකොට මේකම කොටසක් කිව්වා රුවන් හෙට්ටිආරච්චිටත් ෂේරිල්ව බැන්ද දවසේ, එක එක ඒවා කිව්වා විතරක් නෙවෙයි, ඒ මනු‍ෂ්‍යාට ගොඩක් ඊරිෂීයා කරා, studio එකටත් පැනලා බඩුත් හොරකම් කරා. ඔන්න ඔය වගේ එවුන් තමයි අපේ ලංකාවේ ඉන්නේ.

Last edited by Radioactive; 06-15-2015 at 11:23 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
emoney, fiverr, government campus higanno, higana ponnayo, win

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02025 seconds with 9 queries