ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Confuce wela inne ban :(
Reply
 
Thread Tools
(#1)
Old
podda malli's Avatar
podda malli podda malli is offline
Senior Member
podda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura about
 
Posts: 513
Join Date: Feb 2015
sad Confuce wela inne ban :( - 01-10-2019, 12:29 PM

enter please __________________________________________________ __________________________________________________ __________________


මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.

මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.

උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන

හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.

උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා.

මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.

මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්. ඉතින් ඒකත් ඉවරයි.

මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ. ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්. උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල.

ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා.

තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.

කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ.

ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.

මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක ගුඩ්මෝනින් අරව මේව විතරයි.

මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.

මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්.

‍පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.

අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව?

මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ.
Reply With Quote
(#2)
Old
asknrk's Avatar
asknrk asknrk is offline
Senior Member
asknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of light
 
Posts: 2,603
Join Date: Feb 2007
Location: @Thusithaya
01-10-2019, 12:37 PM

Ohama tamai ban life eka apith kochara nondi wela thiyanwada owa ganan ganna epa digtama gym playan ubath wun wage e wage thankata enna balapan .
Reply With Quote
(#3)
Old
tclanki's Avatar
tclanki tclanki is offline
Senior Member
tclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to all
 
Posts: 3,952
Join Date: Feb 2010
01-10-2019, 12:39 PM

How people treat you is their Karma. How you react is yours
Reply With Quote
(#4)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a jewel in the roughMohowk is a jewel in the roughMohowk is a jewel in the roughMohowk is a jewel in the roughMohowk is a jewel in the roughMohowk is a jewel in the rough
 
Posts: 2,113
Join Date: Jun 2018
Location: Wakanda
01-10-2019, 12:42 PM

ubata wahanyk nththn uba mokada eka ekage ewaye elli elli yanne haduwe, ekegen dennekgn ahla nikan inna epai, kochchara fit unath man ohoma nawenna yanne na. anika yaluwo kiyana un ehma thmai
Reply With Quote
(#5)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 10,643
Join Date: Dec 2009
01-10-2019, 12:42 PM

gym gihilla yana wede karan enne nethuwa ethana pawul kanna yanawa.hoda wede thota.yako ehema thamai eka eka class wala un un ekka set wenawa.ubath hathara wate puka dena hinda kawuruwath ganan ganne ne.isella ubata personalitity ekak hadaganin.inna okotama denna yanna epa.denna yanawa kivve taraha wena eka newe ubatath gym eke un ekka katha karanawata wada wena life ekak tiyenawa bawa pennapan.
Reply With Quote
(#6)
Old
Extra One's Avatar
Extra One Extra One is offline
Senior Member
Extra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of light
 
Posts: 4,481
Join Date: Jan 2012
01-10-2019, 12:42 PM

bump
Reply With Quote
(#7)
Old
tclanki's Avatar
tclanki tclanki is offline
Senior Member
tclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to all
 
Posts: 3,952
Join Date: Feb 2010
01-10-2019, 12:43 PM

Gym awe anik ayage aga hadannada thamange health eka maintain karagannada? penuma newe confidence nathi kama. mn kon wewi thani wewi ohoma hithala bah.. thamange wade mulinma karaganna purudu wenna inne Lankawe nm. math gym yanawa mage best friend enawa thawa gym buddies innawa habei mn priority eka denne mage workout ekata anik ewa passe hithanneth nah kauru mata mona kiyuwath beluwath
Reply With Quote
(#8)
Old
podda malli's Avatar
podda malli podda malli is offline
Senior Member
podda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura aboutpodda malli has a spectacular aura about
 
Posts: 513
Join Date: Feb 2015
01-10-2019, 12:45 PM

Quote:
Originally Posted by Mohowk View Post
ubata wahanyk nththn uba mokada eka ekage ewaye elli elli yanne haduwe, ekegen dennekgn ahla nikan inna epai, kochchara fit unath man ohoma nawenna yanne na. anika yaluwo kiyana un ehma thmai
ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට.
Reply With Quote
(#9)
Old
Shaalee's Avatar
Shaalee Shaalee is offline
Senior Member
Shaalee has a spectacular aura aboutShaalee has a spectacular aura aboutShaalee has a spectacular aura aboutShaalee has a spectacular aura about
 
Posts: 1,281
Join Date: Oct 2015
01-10-2019, 12:46 PM

Uba Gym ekatama sinna wena yana ekekda koheda Ubath minisunwa halanna purudu weyan un wage
Reply With Quote
(#10)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 5,792
Join Date: Jun 2015
Location: Earth
01-10-2019, 12:47 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
දොස්තර කුහකයෝ, doctorsla ohommamai, mydone

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02552 seconds with 9 queries