Quote:
Originally Posted by rox2030
මම ඩයලොග් එකෙන් ඇහුවා සිද්දිය.
උන් කියන්නෙ...
පෙබරවාරි 20 ඉදන් 28 වෙනකන් 50GB දුන්නලු. ආපහු මාර්තු 1 ඉදන් අප්‍රෙල් 1 වෙනකන් 50GB දුන්නලු. මගෙ පැකෙජ් එක 50GB එකක්.
ඉතන ඉදන් හැම මාසෙම 1 වෙනිදා රිසෙට් වෙන්නෙ කියනවා.
මම කිව්වා ඇයි එහෙම තිරනයක් ගත්තනම් මාසෙ මැද රිසෙට් වෙන අයට ඉතුරු දින 10ට 50GB දෙන්න ඇයි එ බව අපිට කලින් දැනුවත් නොකරෙ කියලා. එ ගැන හොයල බලන්නම් කිවා.
අනික මට නම් ඉතුරු දින 10ට 50GB දුන්නා කියන එක විස්වාස නැහැ.
ක්ම්ප්ලෙක් එක්ක් ගත්තා. මට කොල් කරන්නම් කිවා.
දැන් කොහොම කොහොම හරි ඉතුරු දින 9 ගෙවන එකයි තියෙන්නෙ වැඩිපුට ඩෙට අරගෙන.
|
matath okama tamai kiwe

passe unge fb eken chat kalama kiwe 10Gb add karaganna kiwa, 1300 k yanawa

eka un elaga masen bill eken adu karanawa kiwa,. ane manda bn, hena rata bailayak gahuwe :/ extra deela ne. mama data check karagana use karanne