ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සෙල්ලම් කරන්න කලින් මේ දේවල් දැනගෙන හිටිය
Reply
 
Thread Tools
(#11)
Old
Franklin EK's Avatar
Franklin EK Franklin EK is offline
Senior Member
Franklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of light
 
Posts: 2,622
Join Date: Mar 2017
Location: කැලෑවක
03-19-2017, 10:10 PM

..B U M P..
Reply With Quote
(#12)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of lightIthika mithika is a glorious beacon of light
 
Posts: 1,371
Join Date: Feb 2017
03-20-2017, 06:20 PM

Bump
Reply With Quote
(#13)
Old
Don Udugama's Avatar
Don Udugama Don Udugama is offline
Senior Member
Don Udugama has a spectacular aura aboutDon Udugama has a spectacular aura aboutDon Udugama has a spectacular aura about
 
Posts: 787
Join Date: Jan 2017
03-20-2017, 08:35 PM

up
Reply With Quote
(#14)
Old
cow de boy's Avatar
cow de boy cow de boy is offline
Senior Member
cow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of light
 
Posts: 3,952
Join Date: Dec 2012
Location: යාය හතර Block D
03-21-2017, 04:19 AM

up
Reply With Quote
(#15)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is online now
Senior Member
Rummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of light
 
Posts: 4,185
Join Date: Nov 2015
Location: Bogawantalawa
03-21-2017, 06:17 AM

TFS
Reply With Quote
(#16)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of lightchethana kalan is a glorious beacon of light
 
Posts: 4,566
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
03-21-2017, 09:52 AM

වටින නූලක් මචන්.
රේප් +
Reply With Quote
(#17)
Old
ruwanrohitha ruwanrohitha is offline
Senior Member
ruwanrohitha will become famous soon enough
 
Posts: 552
Join Date: Aug 2015
03-21-2017, 11:13 AM

BUMP
Reply With Quote
(#18)
Old
SM95's Avatar
SM95 SM95 is offline
Member
SM95 is on a distinguished road
 
Posts: 69
Join Date: Jan 2016
03-21-2017, 12:10 PM

Bump
Reply With Quote
(#19)
Old
කෝරලේමහත්තයා's Avatar
කෝරලේමහත්තයා කෝරලේමහත්තයා is offline
Senior Member
කෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to all
 
Posts: 5,510
Join Date: Aug 2011
Location: වාද්දුව
Send a message via ICQ to කෝරලේමහත්තයා Send a message via AIM to කෝරලේමහත්තයා Send a message via MSN to කෝරලේමහත්තයා Send a message via Yahoo to කෝරලේමහත්තයා Send a message via Skype™ to කෝරලේමහත්තයා
03-21-2017, 12:17 PM

.................................................. ........................



සෙල්ලම් කරන්න පටන් ගන්න හිතන් ඉන්න නවකයන්ට පොඩි උපදෙස් ටිකක්....අපි ඇත්ත්ටම දුක් වෙනව මේ වගේ දෙවල් අපිට ඒකලෙ කියල දෙන්න කවුරුත් හිටියෙ නැති එක ගැන..කෙසෙ නමුත් දැන් එහෙම නෙමේ ඔන කෙනෙක්ටඅන්තර්ජාලය බාවිතා කරල අවශ්ය ඔනමදෙයක් හොයාගන්න පුලුවන්...හරි එහෙනම් අපි බලමු මොනාද මේ ටිප්ස් කියල..

1.හුගක්වෙලා ජිම් එකේ සෙල්ලම් කරන්වද ? එහෙනම් බඩු බනිස්...ඉස්සර අපි සෙල්ලම් කරන්න ගියාම අපේ සමාන්ය සිරිත තමයි හවස ජිම් එක අරින වෙලාවට ගියාම ආයෙ එලියට බහින්නෙ ජිම් එක වහන වෙලාවට....මේක නම් කෞරු කොහොම කිව්වත් හොද දෙයක්නෙමෙ...අපි මේ විදියට සෙල්ලම් කරන්න එක හේතුවක් තිබ්බ...අපෙ ජිම් එකෙ සම්හර යාලුවො මේ විදියටම සෙල්ලම් කලා..එවගේමයි එයාල එන්න එන්න සයිස් උනා ඉතින් අපිත් හිතුවෙ වැඩිය වෙලා සෙල්ලම් කරනඑක ත්මයි ගේම් එක කියල...නමුත් පස්සෙ අපි දැනගත්ත එයාල එහෙම සෙල්ලම් කරල තියෙන්නෙ බරටම වස විස පාවිච්චි කරල කියල... කෙසේ හෝ වෙව මේක පොඩ්ඩක් විද්යාත්මකව පැහැදිලි කරන්ව නම් අපි හුගක්වෙලාසෙල්ලම් කරන්ව නම් අපේ කැලරි දහනය අදික වෙනව...මෙහෙම උනාම අපේ මාංශ පේශි වල තැන්පත් වෙලා තියන කාබෝහයිඩ්රේට් සහ ප්රෝටීන් වැය වීමත් අදික වෙනව මේක සයිස් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට නම්කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ......

2.අනිත් අයට තමාව සමාන කිරීමෙන් වලකින්න....දැන් කස්ටිය බලනව ඇති කොහොමද මේක වැදගත් වෙන්නෙ කියල....මෙන්න මෙහෙමයි ඔන්න හිතන්නකො කෙනෙක් පලවෙනි වතාවට සෙල්ලම් කරන්න යන්ව...ගියාම දකින්නෙ ජිම් එකේ ඉන්න වැඩි හරියක්තෙරෙන බාසාවෙන් කියන්ව නම් සයිස් වෙලා කට් වෙලා ඉන්නව...ඔන්න කට්ටියගෙ මොරාල් බහිනව...මෙහෙම යන්න බැහැ ලැජ්ජයි....ඔන්නඊට පස්සෙ ඉක්මනට සයිස් වෙන්න රටේ නැති ඒව පාවිච්චි කරන්ව....මෙක නවත්තන මොකද කාටවත් ඔයාව සමාන කරන්න යන්න එපා...ඒ අය මොනා පාවිච්ච් කරන්වද කියල ඔයාල දන්නෙ නැහැ..ප්රතිපල එන්න කල් යන්ව සහෝදර වරුනි එක නිසා හදිස්සි වෙලා මුකුත් කරගන්න බැහැ....

3.කට් වෙන්න මරාගෙන සෙල්ලම් කරාට වැඩක් නැහැ කට හොද නැත්නම්තේරුම තමයි ඔන්න එනව හොද බල්ක් ඇගක් තියන කෙනෙක්...හැමෝම කියන්ව ඔහොම්මම කට් කලා නම් හරි කියල ...මිනිහත් හොද schedule එකක් අරන් මරාගෙන සෙල්ලම් කරන්ව....හැබැයිකට් වෙන පාටක් නම් නැහැපොඩ්ඩක් හේතුව හොයල බැලුව නම් පෙනෙයි සෙල්ලම් කරල යන ගමන් හන්දියෙ නයිට් කඩෙන් රයිස් එකක් අරන් යන්ව කියල....දැන් තේරෙනවද කියපු දේ ඔයා ඔලුවෙන් හිටන් සෙල්ලම් කරත් වැඩක් නැහැ ඔයාට බැරි නම් කෑම පාලනයක්තියගන්න .....

4.සප්ලිමන්ට් එක නෙමේ....හුගක් අය හිතන්නෙ සප්ලිමන්ට් එකක් ගැහුවමඔක්කම හරි අද රෑට ගහල නිදාගත්තම හෙට උදේ වෙද්දි ඇග ඇවිල්ල කියල....ඔන්න ඔය මතයෙ ඉන්නව නම් කරුනාකරල කියන්නෙ ඔක ඔලුවෙන් අයින් කරගන්න මොක්ද කිව්වොත් මේකහරියන දෙයක් නෙමේ ....අපේ ශොප් එකට එන අයට අපි අනිවාර්යෙන් කියන දෙයක් ත්මයි ඕක මතක තියාගන්න යාලුවනනේ පලවෙනි එක කෑම දෙවෙනි එක සෙල්ලම් කරන එක (හරියට ) තුන් වෙනි එක ත්මයි සප්ලිමන්ට් කියන්නෙ

5.හරි දේ හරියට දැනගෙන කරන්න...මෙතන තමයි වැදගත්ම දේ...හුගක් අය ජිම් එකේ කොච් ගෙන් ප්රශ්නයක් අහන්න බයයි....මම හිතන්නෙ ඔයාල හැමෝම වගේ සල්ලි දීල යන්නෙ....නිකන් යන්ව නම් අහන්නෙ නැතුව හිටියට කමක් නැහැ...එහෙමෙ කියලත් අහන්න බැරි නම්පොඩ්ඩක් නෙට් එකේ ගහල බලන්න...එහෙම නැත්නම් අපිට කෝල් එකක් දීල අහන්න කතා කරන්න පුලුවන් වෙලාවක නම් අපි කවදාවත් කියල නොදී ඉන්නෙ නැහැ ......ඉතින් කවුරු කිව්වත් විශ්වාස කරන්න එපා කොටින්ම මම කිව්වත්අනිවාරයෙන් මොනාහරි දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න....

Last edited by කෝරලේමහත්තයා; 03-21-2017 at 12:19 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02877 seconds with 9 queries