ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Nissan PRESEA help
Reply
 
Thread Tools
(#21)
Old
malithshamal's Avatar
malithshamal malithshamal is offline
Senior Member
malithshamal has a spectacular aura aboutmalithshamal has a spectacular aura about
 
Posts: 544
Join Date: Oct 2008
12-06-2015, 07:09 PM

bump
Reply With Quote
(#22)
Old
dickensian's Avatar
dickensian dickensian is offline
Senior Member
dickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nice
 
Posts: 2,033
Join Date: Sep 2015
Location: ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ
12-06-2015, 07:16 PM

why don't you try something like this..
http://ikman.lk/en/ad/mitsubishi-lan...sale-colombo-4
Reply With Quote
(#23)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 10,286
Join Date: Oct 2008
Location: Moratuwa
12-06-2015, 07:21 PM

Quote:
Originally Posted by dickensian View Post
why don't you try something like this..
http://ikman.lk/en/ad/mitsubishi-lan...sale-colombo-4
1300cc
මේක CK1 ද?
Reply With Quote
(#24)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 5,350
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
12-06-2015, 07:31 PM

මොනවද දැනගන්න ඕනේ මචන්? අපේ ගෙදර තියෙන්නේ Presea R11 එකක්...පරම්පරාවේ ඉඳන්ම කියන්නම් Presea එක ගැන
Reply With Quote
(#25)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 10,286
Join Date: Oct 2008
Location: Moratuwa
12-06-2015, 07:38 PM

Quote:
Originally Posted by pranathlcp View Post
මොනවද දැනගන්න ඕනේ මචන්? අපේ ගෙදර තියෙන්නේ Presea R11 එකක්...පරම්පරාවේ ඉඳන්ම කියන්නම් Presea එක ගැන
උබ දන්න සේරම විස්තර ටික කියන්න මචන්..
Reply With Quote
(#26)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,715
Join Date: Nov 2011
Location: Auckland
12-06-2015, 07:38 PM

CK 2

presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawa hoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.
Reply With Quote
(#27)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 10,286
Join Date: Oct 2008
Location: Moratuwa
12-06-2015, 07:51 PM

Quote:
Originally Posted by speedmalli View Post
CK 2

presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawa hoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.
ඒක තමයි බන් මාත් බැලුවේ.. මගේ යාලුවෙක් ඔයින් දෙකක් ගෙනාවා බන්..
Reply With Quote
(#28)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is online now
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 31,050
Join Date: Mar 2014
Location: පානදුරේ
12-06-2015, 08:28 PM

bump
Reply With Quote
(#29)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 5,350
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
12-06-2015, 08:36 PM

Nissan Presea....

මුලින්ම කියන්න ඕනේ සිරා වාහනේ බන්..මේකේ මොඩල් දෙකක් ආව..එකක් තමයි Presea R10 එක..අනිත් එක Presea R11 එක..උඹ හොයන්නේ R11 එක නිසා එක ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ වැඩිය..Presea එක හදල තියෙන්නේ සනී එන්ජින් ම පාවිච්චි කරලා..එත් සනී එකට වඩා Luxury Type එකට තමයි හදල තියෙන්නේ..Bluebird ඒකයි Sunny ඒකයි අතර වගේ mid level luxury කාර් එකක්..ඒ නිසා speedmalli කිව්වා වගේ, සනී එකක මේන්ටේන් පහසුව වගේම බ්ලූබර්ඩ් එකක වගේ සැපක් ලැබෙනවා (සනියට වඩා සැපයි කොහොමහරි)..Presea කියන්නේ JDM වාහන..1992 ඉඳල 1999 වෙනකන් වගේ හදල තියෙනවා..

R10 එකේ තියෙන්නේ FB13 Engine එකමයි..හැබැයි ඩොක්ටර් සනියට වඩා සැප පහසු වාහනේ..

R11 තමයි වාහනේ..පට්ට..ලංකාවේ නම් බහුලව තියෙන්නේ GA15DE (1500cc) එන්ජින් එක තියෙන Presea..GA16DE, SR18DE, SR20DE එන්ජන් තියෙන ඒවා නම් හොයන්න තියෙනවද දන්නෙත් නැහැ..1500 cc තමයි තියෙන්නේ..

300-XXX ඉඳන් G සහ H අකුරු දක්වා වාහන තියෙනවා (R11)...

R11 එකේ මොඩල් දෙකක් ආව..එකක් CT II අනිත් එක Refina..CT II එක පරණයි..Refina එක අලුත්..මට හැබැයි ඕක පොඩි ප්‍රශ්නයක් මොකද සමහර Refina ලුක් එක තියෙන Presea වල පිටිපස්සේ ගහල තියෙනවා CT II කියලා..එහෙම තියෙන්නේ නම් කලාතුරකින්..මෙහෙමයි බෆර් එකයි Tail Lights නුයි Headlights, Signal Lights මාරු කරන්නත් පුළුවන් මම දන්නා විදියට...මට මේ Presea ගැන හොඳටම දන්නා එකෙක් කිව්වේ ඒවායේ බෆර් ඒකයි, ලයිට් සෙට් එකයි මාරු කරලා, ඒ නිසා තමයි CTII එකේ රෙෆිනා ලයිට් සෙට් එක තියෙන්නේ කියලා..

Same Engine...Refina is more stylish and classier. Refina is the newer version. හැබැයි එකේ Climate Control A/C නැහැ...CT II එකේ Climate Control A/C තියෙනවා...

රෙෆිනා එකේ ඉන්ටීරියර් එක ලස්සනයි..ඒ වගේම refina එකේ ඉස්සරහ CT II එකට වඩා ලස්සනයි..වෙන ලොකු ලොකු වෙනස්කම් නම් නැහැ..CT II එකට වඩා Refina එකට බොඩි parts තියෙනවා..එන්ජින් පාට්ස් නම් ඕනේ තරම් තියෙනවා FB 14 එන්ජින් එකම නිසා..

Refina ගොඩක් තියෙන්නේ English Numbers..ඒ නිසා ගන්නවා නම් පුළුවන් නම් රෙෆීන එකක් ගන්න english numbers තියෙන (අපි ළඟ තියෙන්නේ CT II එකක්.. 301-XXXX)

GA15DE කියන එන්ජින් එකම තමයි FB 14/Pulsar එකේ තියෙන්නේ..ඒ නිසා උඹට එන්ජින් එක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නැහැ...බොඩි පාට්ස් නැත්තේ නැහැ..තියෙනවා..ටොයෝටා කොරොල්ල එකක වගේ පාට්ස් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා ඒවුනාට..දෙල්කඳ/විජේරාමේ රවුමක් ගැහුවම බඩු හම්බෙනවා...

පෙට්‍රල් වැඩ කිරීම ගැන කිවුවොත්, ඔටෝ එකේ ටිකක් පෙට්‍රල් වැඩ කරනවා හොරයි..Manual ඒවා නම් හොයන්න අමාරුයි කොල්ලෝ..නැත්තේ නැහැ...Manual එකේ තමයි ආතල් එක තියෙන්නේ (එක ඉතින් උඹේ කැමැත්තනේ) Manual එකේ ට්‍රැෆික් එකේ 10-11 ක් වැඩ පෙට්‍රල්..දුර යද්දී 14-15 ක් වැඩ කරනවමයි..RPM එක 2000ට අඩුවෙන් තියන් යන්න බලපන්, බබා වගේ පෙට්‍රල් වැඩ කරනවා...මීට වඩා පෙට්‍රල් වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ..පොඩ්ඩක් ටියුන් කරා නම් හරි..

හොඳට ඉඩ තියෙනවා..විශේෂයෙන් Leg Space පට්ට විදියට තියෙනවා...පිටිපස්සේ දෙන්නෙක් වාදිවුනාම ඕනේ නම් තව පොඩි එකෙක්ට ශේප් එකේ Leg Space එකේ බිම වාඩිවෙලා යන්න පුළුවන්

දිගයි වාහනේ..මාර සෙක්සි...ඒ වගේම ඇරලා තියලා යන්න පුලුවන්..මම නම් උපරිම ගිහින් තියෙන්නේ 145 km/h තමයි..

Air Bags|Power Shutters|Power Mirrors|Retractable Mirrors|Touch A/C (බටන්ස් තියෙන්නේ - Refina එකෙයි CT II එකෙයි A/C Panels දෙක වෙනස්, කලින් කියල තියෙනවා වගේ)

Speed Lock (වාහනේ ස්පීඩ් එක 20 km/h වගේ වෙනකොට දොරවල් හතරම ඔටෝ Lock වෙනවා)

Child Lock (වාහනේ වේගෙන් යද්දී දොරවල්වල locks අරින්න බැහැ)

Frameless Windows (මේක ගති..මේ නිසා පොඩ්ඩක් බීඩින් එහෙම හොඳට බලල ගනින්...පරිස්සම් කරගන්න වෙනවා..දන්නා එකෙක් AMW එකෙන් අහලා..එක බීඩින් එකක් රු.45000 ක් වෙනවා කියලා.. උන්ගේ ඉතින් අස්ප ගණන් නේ කොහොමත්)

ඩිකියේ මනුස්සයෙක් දෙන්නෙක්ව ඔබන්න පුළුවන් කිසි ගින්නක් නැතුව

Power Antenna එනවා..දැන් තියෙන ඒවායේ නම් ඕවා වැඩ ද දන්නේ නැහැ බන්..(අපේ එකේ නම් වැඩ නැහැ)

තව, dashboard එකේ මචන් තියෙනව පොඩි knob එකක්..එකෙන් පුළුවන් නිල් පාටින් illuminate වෙන dashboard light එකේ එලිය අඩු වැඩි කරන්න..පට්ට ගති නිල් පාට ලයිට් එක

මේ විස්තර ඇති කියල හිතනවා මචන්..CT II ගැන ඕනේ විස්තරයක් දෙන්නම්..අපේ කාර් එක ගන්න Speedmalli මට විස්තර කිව්වා...Autolanka එකේ ඉන්නවා මචන් PreseaLover කියල එකෙක්..ඌ Presea die hard fan කෙනෙක්..මම උඩින් දාල තියෙන්නේ "දන්නා එකෙක්" ගැන එහෙම (AMW එකෙන් බීඩින් ගැන අහපු එකා)..ඌ ගැන තමයි මේ කියන්නේ..ඌ නොදන්නා දෙයක් නැහැ..උට Presea එකක් තිබුනා..උ Presea ගන්න ගිහින් ඒ සම්බන්ද කතා ඇහුවම හිතෙනවා මෙහෙමත් එවුන් ඉන්නවද කියල..ඌ තනිකර Presea වාහන ෆොලොව් කරලා අයිතිකාරයව ෆොලොව් කරලා ගිහින් අහන්නේ වාහනේ දෙනවද කියල උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර... උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන..

Last edited by pranathlcp; 12-06-2015 at 08:37 PM.
Reply With Quote
(#30)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,715
Join Date: Nov 2011
Location: Auckland
12-06-2015, 08:49 PM

presea නෙවෙයි කොරොල්ල ගත්තත් වාහන කියන්නෙ කටු තමා. එහෙමත් වාහනයක් තමා පොඩි පොඩි ප්‍රශ්න ආවත් කවදාවත් අපිට කෙල වෙන්නෙ නැතිව ඕනෙ තැනක යන්න පුලුවන් වෙන්නෙ. අපේ එකත් එහෙම එකක් කොහොම හරි. පෙට්‍රල් ගහනව දුවනව. ඉහින් බහින ලෙඩක් නෑ. ඩෑශ්බෝඩ් එක සද්ද වෙනව ලගදි ඉදන් හෝන් එක වැඩ නෑ ඔය වගේ පොඩි පොඩි හෙම්බිරිස්සා සීන් තමා තියෙන්නෙ. එහෙම නොවන වාහනයක් ඉතින් අර අබ හොයනව වගේ තමා.
මේකෙ මචන් එන්නෙ හතරම ඩිස්ක් බ්‍රේක්. බයක් නැතුව පාගන්න පුලුවන්. ගහපු ගමන් බඩු නවතිනව. මගෙ වාහනෙ 302 CT 97 එකක්. මේකෙ හැබැයි climate control නම් නෑ.
ස්විට්ච් සෙට් එක නම් ඔටෝ තියෙන්නෙ. අර පරන වහන වල වගේ අදින්න නෙවෙයි තියෙන්නෙ. සමහර විට ac control box මාරු කරන්න පුලුවන් ඇති. ඒක නම් මම හොයල බැලුවෙ නෑ.
Reply With Quote
Reply

Bookmarks

Tags
ane umba ganna wahana, boru show epa!, cdl, ganna ekak ganin, good car, mu ganna wahana, puka nodi :d, sorry ban joke :(

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05042 seconds with 9 queries