ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලංකාවට තවත් කීර්තියක්...
Reply
 
Thread Tools
(#11)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 10,662
Join Date: Oct 2010
Location: QATAR
check 11-13-2017, 09:33 AM

වැඩක් නැහැ බන් ලංකාව ගැන කතා කරලා.ඇගේ ලේ රත් වෙන එක විතරයි වෙන්නේ.
Reply With Quote
(#12)
Old
Champ HB's Avatar
Champ HB Champ HB is offline
Senior Member
Champ HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of light
 
Posts: 1,750
Join Date: Oct 2012
Up 11-13-2017, 09:35 AM

රිසාල්ට් එක පිස්සු හැදෙනවනේ.....
ආගම අපිව විනාශ කරනවද, නැත්නම් අපි ආගමේ හරය විනාශ කරගෙන පිස්සු කෙලිනවද??
Reply With Quote
(#13)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 6,621
Join Date: Mar 2012
Location: Ceylon
11-13-2017, 09:40 AM

අපිට මේ ලෝකේ හැම දෙයක්ම එකම විදියට පවත්වන්න බැහැ, හැම දේම විවිදයි සහ එම විවිදත්වය තිබිය යුතුයි. හැබැයි එම විවිදත්වය අපේ ජීවිත අනවශ්‍ය ලෙස පීඩනයට පත්කරනවා නම් මම එකට අකමැතියි. මම හම්බයන්ට අකමැති ඒකයි.

උබල දැකල ඇති මම කතෝලිකන්ට බනින ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්න යන්නෙ නැහැ කියල එක. හේතුව උන් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. උඹ ජීසස් ව පිළිගත්තේ නැහැ කියල උන් උඹව මරන්න එන්නෙ නැහැ.
මේ රටේ කතෝලිකයෝ වැඩි උනාට මට අවුලක් නැහැ. හැබැයි හම්බයෝ සම්බන්ධයෙන් මම බයයි. උන් උන්ගේ බලය පතුරන්න පුළුවන් වෙනකල් යාළුවො වගේ ඉඳල අවස්තාව ලැබුණු ගමන් පිහියෙන් අනිනවා.

ඒ වගේම උඹේ ඔය අර්ථකථනය වැරදියි. එක මම වෙනම ලියන්නන්.



Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
හැම ආගමක්ම එකම බෝට්ටුවේ කියල මම පිළිගන්නේ නෑ...
හැබැයි ඒ ඒ බෝට්ටු වෙන වෙනම යාත‍්‍රා කරන්නේ එකම දිශාවකට බව නම් සහතිකයි..
ඒ ආගමේ වැරද්දකට වඩා වර්තමානයේ ඒවා යාත‍්‍රා කරන එවුන්ගේ තියෙන මෝඩකම නිසා සිදුවෙන දෙයක්....
Reply With Quote
(#14)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 6,621
Join Date: Mar 2012
Location: Ceylon
11-13-2017, 09:49 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post

ලංකාවට තවත් කීර්තියක්...

ද ටෙලිග‍්‍රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද 99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ 98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි.

මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප‍්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.

චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප‍්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප‍්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.

කැනඩාව, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප‍්‍රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.

මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ‍්‍රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප‍්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප‍්‍රතිඵලයකි.

පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප‍්‍රතිඵලය විදහා දැක්වේ.

https://telegraphtravel.carto.com/vi...0bf/public_map



ඉස්ලාම් වලට නම් උඹේ කතාව 100% ඇත්ත. ඒක 5 වන සියවසේ බිහිවෙච්ච ගෝත්‍රික ආගමක්. සහ සමාජ ක්‍රමයක්.

මේ අනිත් ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් නම් හේතුව, අතිශය තාක්ෂණික, තරඟකාරී, වේගවත් සමාජ ඇතුලේ ආගමකට තැනක් නැති වෙන එක.
එහෙම නැතුව ආගම් නිසා මිනිස්සු පසුගාමී වෙනවා නෙමෙයි. (ඉස්ලාම් හැර)
Reply With Quote
(#15)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 5,955
Join Date: Jun 2016
Location: මහනුවර
11-13-2017, 09:52 AM

Quote:
Originally Posted by SahanJ123 View Post
ඉස්ලාම් වලට නම් උඹේ කතාව 100% ඇත්ත. ඒක 5 වන සියවසේ බිහිවෙච්ච ගෝත්‍රික ආගමක්. සහ සමාජ ක්‍රමයක්.

මේ අනිත් ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් නම් හේතුව, අතිශය තාක්ෂණික, තරඟකාරී, වේගවත් සමාජ ඇතුලේ ආගමකට තැනක් නැති වෙන එක.
එහෙම නැතුව ආගම් නිසා මිනිස්සු පසුගාමී වෙනවා නෙමෙයි. (ඉස්ලාම් හැර)
මමත් වැඩියෙන්ම පහර ගහන්නේ ඉස්ලාමයට... මගේ ත්‍රෙඞ්වලින් ගොඩක්ම උන්ට විරුද්ධව දාපුවා... ඒ ඉස්ලාමයේ නිදහස් චින්තනයට ඉඩක් නැති නිසා... ආගම් පෙළගැස්වීමේ අන්තිම තැන ඉස්ලාමයට.. ඒකට විවාදයක් නෑ...

ජාතියක් විදියට සිංහල බෞද්ධයාට නැගි හිටින්න කරන්න පුලූවන් දේවල් ගැන මම අනන්තවත් ත්‍රෙඞ් දාලා ඇති... ඒ වුණත් අද බහුතර සිංහලයා කම්මැලි, කුසීති, පොළවේ යථාර්ථය තේරුම්ගත්ත නැති කාළකණ්ණින් වෙලා... උඹ ඔය කියන දේට සිංහලයාට ගන්න තියෙන එකම විසඳුම සිංහලයාගේ ආර්ථිකය දියුණුකිරීමත්, සිංහලකම ගැන හිතන දේශපාලන සංස්කෘතියක් සාදා ගැනීම.... එහෙම නැතිව හම්බයාට බැන, බැන, මුස්ලිම් කඩ කඩමු, පල්ලි කඩමු කියල බයිල ගහල වැඩක් නෑ... එහෙම කරල ජාතියක් විදියට නැගී හිටින්න බෑ... මම හැමදාම කියනවා වගේ තමන් ප‍්‍රායෝගිකව ශක්තිමත් වෙලා ඉන්න ඕන.. අද හාමුදුරුවෝ උණත් නූතන අර්ථක‍්‍රමයට බණ කියන විදියට හැඩ ගැහෙන්න ඕන... කොහෙද උන්දැල එලොව පරලොවයි ගැන කතා කළාට මෙලොව ගැන කතා කරන්නේ නෑනේ....
Reply With Quote
(#16)
Old
donbos donbos is offline
Senior Member
donbos will become famous soon enoughdonbos will become famous soon enough
 
Posts: 296
Join Date: Nov 2015
11-13-2017, 09:52 AM

ලංකාවේ 99ක් වෙන්න අමාරුයි 85 වගේ වෙන්න පුළුවන් එක්කෝ සමීක්ෂණය කරපු එකා උට හිතෙන ගානක් දීලා නැත්තන් කරලා තියෙන්නෙ තම්බි ගමක ....
Reply With Quote
(#17)
Old
ජොනී බට්ට's Avatar
ජොනී බට්ට ජොනී බට්ට is offline
Senior Member
ජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of light
 
Posts: 5,037
Join Date: Oct 2013
Location: ආවොත් කපනවා!!!
Send a message via ICQ to ජොනී බට්ට Send a message via AIM to ජොනී බට්ට Send a message via MSN to ජොනී බට්ට Send a message via Yahoo to ජොනී බට්ට Send a message via Skype™ to ජොනී බට්ට
11-13-2017, 11:10 AM

lankawe atheist kenek wima nithiyen waradakda?
Reply With Quote
(#18)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 5,955
Join Date: Jun 2016
Location: මහනුවර
11-13-2017, 11:12 AM

Quote:
Originally Posted by donbos View Post
ලංකාවේ 99ක් වෙන්න අමාරුයි 85 වගේ වෙන්න පුළුවන් එක්කෝ සමීක්ෂණය කරපු එකා උට හිතෙන ගානක් දීලා නැත්තන් කරලා තියෙන්නෙ තම්බි ගමක ....
සමීක්ෂණයක් කියන කොට නියැදි පරීක්ෂාවක්නේ කරන්නේ...
නියැදිය තෝරා ගන්න කොට ඒකට යම් යම් නිර්නායක පදනම් කරගන්නවා...
මම නම් හිතන්නේ ලෝකය පුරාම කරපු එකක් නිසා නිවැරදි ක‍්‍රම අනුගමනය කරන්න ඇති....
Reply With Quote
(#19)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 5,955
Join Date: Jun 2016
Location: මහනුවර
11-13-2017, 11:15 AM

Quote:
Originally Posted by ජොනී බට්ට View Post
lankawe atheist kenek wima nithiyen waradakda?
මොනම රටකවත් මම දන්න තරමට එහෙමෙ නීතියක් නෑ...
මුස්ලිම් රටවල ඉස්ලාම් ආගම විවේචනය කිරිම වරදක් විදියටත්, ඇතැම් මුස්ලිම් රටවල ප‍්‍රසිද්ධියේ වෙනත් ආගමක් ඇදහීමත් වරදක් කියල කියනවා... හැබැයි නිර්ආගමිකයින්ට නීතියක් තියෙනවද කියල දන්නේ නෑ....
Reply With Quote
(#20)
Old
Boomslang's Avatar
Boomslang Boomslang is offline
Senior Member
Boomslang will become famous soon enoughBoomslang will become famous soon enough
 
Posts: 143
Join Date: Mar 2017
Location: Dystopia
11-13-2017, 11:29 AM



ලෝකෙ තියන කම්මැලිම රටවල් අතරත් අපි ඉන්නවා......
Reply With Quote
Reply

Bookmarks

Tags
pathfinder_a2z, upulpdn=naxalites

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04213 seconds with 9 queries