ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ඔබගේ මුතුන් මිත්තෝ
Reply
 
Thread Tools
(#51)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-22-2017, 02:46 PM

Reply With Quote
(#52)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 1,752
Join Date: Feb 2010
11-22-2017, 03:17 PM



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589


--

ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

--

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1826504

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825691

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825092

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824922

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824688

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
Reply With Quote
(#53)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-24-2017, 08:49 PM





සමන් දෙවියන්ගේ සහ මහාමායා ප්‍රජාපතී අක්කාගේ සැබෑ වතගොත..

සියලු හෙළයන්ම දත යුතුම කතාවක්..


බුදුන් ලක්දිව නොවේ කියන සාවද්‍ය මතයේ තවමත් ඉන්න අයටනම් මේ කතාව හුදෙක් විහිළුවක් ලෙසටම සිතෙන්න පුලුවන්.. ඒත් මේ සැබෑ ඉතිහාස කතාවයි.. නුවණැත්තෝ වටහා ගනත්වා..

සමන් දෙවි අයිති වන්නේ, එදා දෙවියන් ලෙස සිව්හෙළයේ සම්මතව සිටි, සුර පාර්ශවය හෙවත් කෝලීය වංශයටයි. ඔහුගේ පියා සුමන වන අතර මව සෝමා දේවී වූහ. සුමනගේ පුතුවූ සුමන සමන් කුමරා මුල්කාලයේ සිටියේ අන්තර්ගිර හෙවත් අතුරුගිරියේය. ඔහුවිසින් පසුකාලයේ සසුනට පූජාකළ ලෙණ අදටත් කොරතොට පන්සලේ ඇත. කොරතොට පන්සලේ ඇති අනිත් ලෙණ නම් සමන් කුමරුගේ සොහොයුරිය වන ප්‍රජාපතී දේවිය සසුනට පුදකළ ලෙණයි.
තරුණ කාලයේ සමන් කුමරු විසින් යුවරජ තනතුර දැරුවේ මවගේ ගමවූ මහියංගණ රාජධාණියේය. එය නැගෙනහිර අසුර මනුස්ස කොටසට අයත් වූවකි. සමන් රජකුමරුගේ වැඩිමහල් සොයුරිය වූයේ මහාමායා ප්‍රජාපතී දේවියයි. එනම් සිදුහත් කුමරුගේ මවවූ බුද්ධ මාතාවමයි.
කෝලීය වංශික මහාමායා ප්‍රජාපතී දේවිය, සුද්ධෝදන ශාක්‍ය රජුට විවාහ කරදෙන විටදී, මහියංගන රාජධානියද දායාද වශයෙන් දීමට මහාමායා දියණියගේ මවවූ සෝමාදේවී තීරණය කළාය.. ඊට සමන් යුවරජු අක්කා සමග හිත් අමනාප වුවත් තමන්ට එහි රජකම ලැබෙනු ඇතැයි සිතා නිහඬ විය.

කොහොම හරි සුද්ධෝදන රජු තමන්ගේ ඤාති සොයුරෙක් වන වසවර්ති නම්වූ රජෙකුට තමන්ට දායාද ලෙස ලැබුණු මහියංගන රාජධානියේ බළය පැවරීය. එයින් තම මළණුවූ සමන්ට ලොකු අසාධාරණයක් වූ නිසා මහාමායා ප්‍රජාපතී දේවි සුදොවුන් රජුත් සමග විරසක විය.
(සිදුහත් කුමරු ඉපදී සත්දිනකින් පමණ කිසියම් ධර්මතාවයකට අනුව, මහාමායා දේවියගේ ස්ත්‍රී බවය අහෝසි වූ බව බොහෝ අය නොදනී. මෙහිදී ඇය මිය යාමක් කොහෙත්ම සිදුවී නොමැත. කලු+රිය කළා යනු මිය යාමක් නොවේ. මෙය රිය ගමන අන් බවකට පත් වුනා කියා තේරුම් ගත යුතුයි. එතනදී අන් බවකට පත්වීම අලුත් ඉපදීමක් හැටියටයි සලකන්නේ. මේවා හරිහැටි දැනීමට නම් හේතුඵල දහම නිවැරදිව අවබෝධ කළ යුතු වෙනවා. මෙලෙස පසුකාලීනව විවිධ අය වැරදි අවිචාර අදහස් ගැනීම නිසා දහමද පටලවාගෙන ඇති බව නම් කිව යුතුමය.)

කෙසේ හෝ තම මල්ලීට සුදොවුන් රජු සිදු කල හානියෙන් කළකිරුනු මහාමායා ප්‍රජාපතී දෙවියන් අරගල කිරීම පසෙකලා, සියල්ලන්ගෙන්ම වෙන්ව සලුකන්දට ගොස් එහි විසුවාය. මහාමායා ප්‍රජාපතී දෙවියන්ව මහියංගන වැසියන් එවකට හැඳින්වූයේ මාලොකු දේවියන් නමින්ය.
ඉන්පසුව ඇය විසූ ප්‍රදේශයට තව්තිසා පුර කියා එදා ව්‍යවහාර විය. එය එදා බොහෝ යස ඉසුරින් පිරුණු ලස්සන මනරම් සුර පුරයකි. බුද්ධත්වයෙන් පසු බුදුරදුනුත් මේ තාවතිංශ පුරයට වැඩියා. (සමහරු මේව කොයි විදිහකට තේරුම් ගනියිද මන්ද? ඒත් මුළාවන්ගෙන් මිදීමට නම් මේ යථාර්ථයට කවදා හෝ මුහුණ දෙන්නටම වෙනවා.)
කෙසේ හෝ මේ මේ වසවර්ති රජුගෙන් සිදුහත් බෝසතුන්ට මෙන්ම සමන් මාමාටත් තම අභිලාශයන් ඉටුකර ගැනීමට බොහෝ කරදර පැමිණියා. එදා බෝධිමූළය ගාවදිත් මොහු මහා සෙනගක් සමග බෝසතුන්ට විරුද්ධව එන වෙලාවේදී දැඩිමුණ්ඩ කුමාරයා පමණයි අන්තිම මොහොත දක්වා බෝසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ..
අන්තිමට කරුණාවේ සංකේතය වූ සුමන සමන් රජ කුමරු, සියලු රාජ්‍ය තනතුරු අතහැර දමා තම බිසවද සමගින් සපරගමුවේ පදිංචියට ගියේය.

පසු කාළයේදී මෙම ශාක්‍ය, කෝලීය අර්බුධය නැවැත්වීමට බුදුරදුන්ද උපරිම උත්සාහයක් ගත් සේක. උන් වහන්සේ, වසවර්ති රජු විසින් ආක්‍රමණය කොට තිබූ, සමනොල ගිරට වැඩම කොට තම සිරිපා සළකුණ තැබා.. (පෙර කළ මායිම් ලකුණු කිරීමට යොදා ගත්තේ පාද සළකුණුය) මෙය දැන් බුද්ධ දේශයක් පමණක් බව සිව්හෙළ සැමට දැන්වූහ..
එය ආරක්ෂා කිරීමේ අයිතිය කරුණාවේ ප්‍රතිමූර්තිය වූ තම සමන් මාමාටම පැවරූහ. එතැන් පටන් දේව, මනුස්ස, යක්ක, නාග ආදී සියලු සිව්හෙළ වැසියෝ ඒ මහ අණට ගරු කරමින් සමගියෙන් විසූහ...

සුමන සමන් දෙවි සෝතාපන්න වූ උතුමෙකි. ධර්මාවබෝධයට පහසුවන්නාවූ, මොළයට පෝෂණය සපයන්නාවූ, කහවණු සහ මසුරන් යන වී දෙවර්ගය සපරගමුවේ ව්‍යාප්ත කළේද මේ සමන් රජුමය. සුමන සමන් දෙව් රජ මියගිය පසු දේවත්වයෙන් අදහන්නට හෙළවැසියන් පුරුදු වූහ, කරුණාවේ ප්‍රතිමූර්තිය බඳුවූ සමන් දෙවිඳුගේ ගුණ සුවඳ අදටත් සමනොල කරුණා කරද්දී හෙළයන්ට දැනෙනවා බඳුය. නිරතුරුවම එතුමන්ගේ ආශීර්වාදය හෙළවැසි සැමට ලැබෙනු ඇතැයි සිතිය හැක.


Reply With Quote
(#54)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට can only hope to improve
 
Posts: 1,701
Join Date: Jul 2012
11-24-2017, 09:34 PM

Reply With Quote
(#55)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 304
Join Date: Jun 2017
11-25-2017, 08:30 AM


අර උඩ පෙනෙන සිතියම බලන්න. ^

-> මහාවංශය මුල් අවස්තාවල ලියවෙන්නේ යක්ෂ හෙළයට සාපේක්ෂව. මුලු දිවයිනටම සාපේක්ෂව නොවේ.

-> බුදු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට ලංකාවට වැඩියා කියලා පරිවර්තනය වෙන්නේ ජම්බුදීප (දේව හෙළය) සිට ලංකා පුරයට වඩින එක.

-> ලංකා පුරය කියන්නේ මුලු දිවයිනටම නොව - යක්ෂ හෙළයේ අග නුවරට පමණයි.

-> දිවයින රාජදානි 4 බෙදිලා. සෑම රාජදානියකම රජතුමෙක් සහ යුද හමුදාවක් පවත්වාගෙන යනවා - නමුත් එකට වැඩ කරනවා. සැලස්මක් ලෙස ගත්තොත් දිවයින යම් කිසි confederation නැතිනම් සම්මේලනයක්.

-> රාජදානි හතරේ, නැතිනම් සිවු-හෙලයේ නියෝජිතයන් මහියංගනය යම් තැනකට එකතුවෙලා දිවයිනේ පරිපාලනය ගැන සාකච්ඡා කරන්න පුරුදු වෙලා හිටියා.

-> මහියංගනයේ එකතු වෙන තැන යක්ෂ සහ නාග හෙළය අතර කලබලයක් ඇතිවෙනවා. බුදු හමුදුවෝ ජම්බුදීපයේ සිට මහියංගනයට වැඩියේ ඒ කෝලාහලය මැඩ පවත්වන්න.

-> සිවි-හෙළය එක්සත් කලේ බුදු හාමුදුරුවෝ. සිවු-හෙලයේ රජවරුන් එකතු වෙලා බුදු හාමුදුරුවන්ට සහ එතුමාගේ ශ්‍රාවකයන් ආරක්ෂා කරන හැටි අටානාටිය සුත්‍රයේ කියවෙනවා.

-> බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ පසු යක්ෂ හෙළය රජ කලේ කුවේණි. විජය කුමරා ඇවිත් ගොඩ බෑවේ කුවේණි රජ කරන යක්ෂ හෙළයට.

-> විජය කුමරාට පසු දේවානම් පියතිස්ස රජු යක්ෂ හෙළයේ රජ වෙනවා.

-> දේවානම් පියතිස්ස රජු දේව හෙළයේ නැතිනම් ජ්ම්ම්බුදීපයේ ඉන්නා රජු සමග කිට්ටු සම්බන්දතාවක් පවත්වාගෙන යනවා.

-> ජ්ම්බුදිපයේ රජතුමා ලෝකයට බුද්ද ධර්මය පතුරනවා. එයා තමයි ලෝක වෙටෙට නියෝජිතයන් යවන්නේ.

-> ඉන්දියාවේ වටෙම තියෙන්නේ ජ්ම්බුදිපයේ රජතුමා ධර්මය ප්‍රචාරය සදහා ඉදිකරපු කුළුණු. (තාම පැහැදිලි නැහැ. රාජාවලිය කියන්වන්න ඕනේ - නමුත් මුල් සිංහල පිටපත හොයා ගන්න අමාරුයි)

-> යක්ෂ හෙළයේ බුද්ද ධර්මය කාලයාගේ ඇවෑමෙන් විපරිණාමයට පත්වෙලා. නමුත් දිවයිනේ අනෙක් ප්‍රදේශ වල බුද්ද ධර්මය පිරිහිලා නැහැ.

-> මිහිඳු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට යක්ෂ හෙලයේ ලංකා පුර රාජධානියට වඩිනවා බුද්ද ධර්මය නැවත නැඟිටුවන්න.

-> මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්. කවද හරි කට්ටියට මේක තේරෙයි.




Last edited by rajitha.wijayaratne; 11-25-2017 at 11:46 AM.
Reply With Quote
(#56)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-25-2017, 06:45 PM


Last edited by sgrdk1; 11-25-2017 at 06:47 PM.
Reply With Quote
(#57)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,656
Join Date: Dec 2012
Location: gampaha
11-25-2017, 07:00 PM

Reply With Quote
(#58)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට can only hope to improve
 
Posts: 1,701
Join Date: Jul 2012
laugh 11-25-2017, 08:47 PM

Quote:
Originally Posted by rajitha.wijayaratne View Post

අර උඩ පෙනෙන සිතියම බලන්න. ^

-
-> මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්. කවද හරි කට්ටියට මේක තේරෙයි.



Reply With Quote
(#59)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 304
Join Date: Jun 2017
11-26-2017, 10:02 AM



බුදු හාමුදුරුවෝ රිටිගල පැත්තේ ජේතවනාරාමයේ වැඩ වසන කාලේ එහා වත්තේ හිටියා ඌරො මරණ පුද්ගලයෙක්.

බුදු හාමුදුරුවෝ කවදාවක්වත් එයාට බන කියන්න ගියේ නැහැ මොකද එයා පදපරමයෙක්. "පදපරම" කියන්නේ ලෞකික අතින් අමු ගොනෙක් නොවුනත් ධර්මය නොතේරෙන අය.

ඒක පුදුම ධර්මතාවයක්. මමත් මේ skylark හම්බවනතෙක් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා එච්චර පැහැදීමක් වෙලා තිබුනේ නැහැ.

මේ skylark තමයි ඔතන උඩ කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන්නේ. මම දන්නා තරමට ජිංතක ජිල්ලබකිට සහ "ex-Muslim Ahmed" නම් වලින් එයා පෙනී සිටිනවා

Quote:
("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි.

ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ.


- කමල් වික්‍රමනායක/ජිංතක ජිල්ලබකිට/skylark/ex-Muslim Ahmed
ජිංතක ජිල්ලබකිට හෙවත් කමල් වික්‍රමනායක හිතන්නේ ඔය වගේ. එයා හිතන් ඉන්නවා එයා "සෝතාපන්න" වෙලා කියලා.

මෙයා අවුරුදු 10 පමණ කාලයක් තිස්සේ මිවාලපනේ හිමිට නොයෙක් විදියට සාප කරනවා, වෛර කරනවා. මට පෙනෙන විදියට එයා හිතන් ඉන්නවා සෝතාපන්න වෙන්න පුළුවන් එයාට පමණයි කියලා.

එයාට තේරෙන්නේ නැහැ සිතක් සංවර කරගත් සෝතාපන්න සාප හෝ වෛර කරන්න පෙලබෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නොවේ, සෝතාපන්න බොරු නම් වලින් පෙනී සිට ප්‍රෝඩාවෙන් ජිවත් වෙන්නේ නැහැ. වැරදි වෙනවා, නමුත් ඒ ගොල්ලෝ වැරැද්ද පිලි ගන්නවා.

මේක තේරෙන්නෙ නැත්තේ skylark අර ඌරො මරණ එක්කෙනා වගේ පදපරමයෙක් කියලා මම විශ්වාස කරනවා. එයාගේ වැඩි විස්තර මෙතනින් කියවන්න -> skylark.

ඌරො මරණ එක්කෙනා වගේ එයාට කිසිම පිළිසරණක් නැහැ. යමෙක් පදපරම වෙන්නේ, බුදුන්ට, ධර්මයට හෝ සංග රත්නයට යම් කිසි හිහි සිංසා, අසාධාරන, අපවාද හෝ අපහාස කර විට. මේයා 24/7 කරන්නෙන් ඒක. එයාගේ ගති ලක්ෂණ සහ එයාට හේතු පල ධර්මයෙන් උරුම වෙලා තියෙන පදපරමතාවය හොදට ගැලපෙනවා.

අපි මේ "ඔබගේ මුතුන් මිත්තෝ" නුල කර්න්නේ skylark අවුරුදු 10 තිස්සේ නොමග යැවූ අයට සත්‍ය වටහා දෙන්න.


Last edited by rajitha.wijayaratne; 11-26-2017 at 11:27 AM.
Reply With Quote
(#60)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 304
Join Date: Jun 2017
11-26-2017, 10:31 AM

අමි‍තෝදන රජ(සුද්ධෝදන රජුගේ සහෝදරයා) පුත් මහා ඝෝෂ හෙවත් මහතිස කුමරු සිදුහත් කුමරු මහන වීමට යද්දී හිස කෙස් කැපූ මගුල් කඩුව කිරිවෙහෙරේ තැන්පත් කල බව ධාතුවංශයේ ඇත.(ඉන්දියාවේ ඉඩ මදි උනේ ඇයි?) දැන් එතකොට ඉන්දියාවට ගිහිල්ල මොනවද බලන්නේ ? ජයිනා මහවිරුගේ දේවල් සහ කෝවිල් තමයි. හෙළ බෞද්දයන්ව වැඩි වශයෙන්ම රවටන්නේ මේ රටේ පිරිසම තමයි. සුදු රෙදි ඇන්දට හම කෙනාම බෞද්දයෙක්ද ? මේ හැම එහෙකට පිළිතුරු ඉදිරියේදී දෙන්න වෙනවා. බුදුන් වහන්සේ ඉන්දියවෙන්ම් මගුල් කඩුව තියෙන්න ඕනි ඉන්දියාවෙනේ ?

උපුටා ගතෙතේ මෙතනින්
Reply With Quote
Reply

Bookmarks

Tags
නිවන සඳහා භාවනා, පචෝරිස්, මීවනපලානේ, සිරි සද්ධර්මය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02036 seconds with 11 queries