ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පිලට ලක්‍ෂ170 ක
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 has a spectacular aura aboutpiyal1234 has a spectacular aura aboutpiyal1234 has a spectacular aura about
 
Posts: 116
Join Date: Jul 2014
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පිලට ලක්‍ෂ170 ක - 10-14-2019, 01:39 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක්


පාකිස්තානයේදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී 3-0 ක ඵෙතිහාසික ජයක් ලැබූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් ලක්‍ෂ 170 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.


තරගාවලියේ ජයග්‍රහණය සඳහා ත්‍යාගයක් ලෙස රුපියල් ලක්‍ෂ 90 කට අධික මුදලක් සහ ක්‍රීඩක ගිවිසුමට අනුව ජයග්‍රහණයක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 80 කට අධික මුදලක් ද හිමි වන බව සදහන්.


source - https://magazine.aboutceylon.com
Reply With Quote
(#2)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,570
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
10-14-2019, 01:42 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
මුදල

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02432 seconds with 9 queries