ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Please help me guys!!! My life Sucks !
Reply
 
Thread Tools
(#31)
Old
charitha.123's Avatar
charitha.123 charitha.123 is offline
Senior Member
charitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nice
 
Posts: 1,669
Join Date: Apr 2009
Location: kandy
Send a message via Skype™ to charitha.123
10-12-2017, 04:29 PM

හොදට මතක තියාගන්න දැන් තමුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්...ලෝකෙ තියෙන H.I.V ටෙස්ට් වල වින්ඩෝ පීරියඩ් එක දැන් සතියකටත් අඩු වෙලා තියෙනවා...ලංකාවෙත් ඒ පරික්ශන දැන් තියෙනවා..ඒ කරන එක තැන තමයි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්තානය...එතන එහෙමට සෙන්සිටිව් හා ඇකිවුරේට් ටෙස්ට් එකක් කරන්නේ රුධිර දායකයෙක් නොදැනුවත්වම හරි H.I.V වැලදිලා තිබුනොත් අඩු කාලසීමාවකින් ඒක අදුන ගන්න...නැත්නම් මාස 3ක් විතර රුධිර පරිත්‍රයාග තියාගන්න වෙනවා...ඉතින් ඒ මධස්තානයට එන එකක් නෑර රුධිර පරිත්‍යාග ටෙස්ට් කරලා තමයි ගබඩා කරන්නෙ...ඒ නිසා එතන ඉන්න උන්ට පිස්සි නෑ තොට වගේ බොරුවට ටෙස්ට් කරලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න... අනිත් එක අපි දන්නවා රට ‍රැකියාවකට හරි ලංකාවෙ රැකියාවකට මෙඩිකල් ඉල්ලනවා රජයේ රෝහල් වලින් (ප්‍රයිවට් වලත් ගන්නවා) ඒවලට දෙන්නෙත් ඔය උබට දීලා තියෙන ටෙස්ට් එකේ කරපු රිසල්ට් තමයි.. ඔය ‍යස අගේට නෙගෙටිව් රිසල්ට් අරගෙන පාඩුවේ ඉන්නේ... ඒ නිසා උබ කොච්චර අපෙන් ඇහුවත් කියන්න තියෙන්නෙ තොට ඇති ලබ්බේ ලෙඩක් නෑ...නිකන් තොගේ කාලය කෙසේ වෙත්තත් අපේ කාලේ කන්න එපා... මේ බලලවත් හිතට ධ්‍යේරියක් ගන්න බැරිනම් උබ ගැන හිත හිත විදවන පව්ලේ අය වෙනුවෙන් මැරිලා පල...මොකද උබ වෙනුවෙන් පිනක් දහමක් කරලා හරි සතුටු වෙයි ඒ මිනිස්සු..
Reply With Quote
(#32)
Old
The-King The-King is offline
Banned
The-King can only hope to improve
 
Posts: 143
Join Date: Oct 2017
10-12-2017, 04:30 PM

ane palayan wesige putho yanna!
Reply With Quote
(#33)
Old
H.I.V H.I.V is offline
Member
H.I.V is on a distinguished road
 
Posts: 72
Join Date: Aug 2017
10-12-2017, 08:16 PM

Quote:
Originally Posted by charitha.123 View Post
හොදට මතක තියාගන්න දැන් තමුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්...ලෝකෙ තියෙන H.I.V ටෙස්ට් වල වින්ඩෝ පීරියඩ් එක දැන් සතියකටත් අඩු වෙලා තියෙනවා...ලංකාවෙත් ඒ පරික්ශන දැන් තියෙනවා..ඒ කරන එක තැන තමයි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්තානය...එතන එහෙමට සෙන්සිටිව් හා ඇකිවුරේට් ටෙස්ට් එකක් කරන්නේ රුධිර දායකයෙක් නොදැනුවත්වම හරි H.I.V වැලදිලා තිබුනොත් අඩු කාලසීමාවකින් ඒක අදුන ගන්න...නැත්නම් මාස 3ක් විතර රුධිර පරිත්‍රයාග තියාගන්න වෙනවා...ඉතින් ඒ මධස්තානයට එන එකක් නෑර රුධිර පරිත්‍යාග ටෙස්ට් කරලා තමයි ගබඩා කරන්නෙ...ඒ නිසා එතන ඉන්න උන්ට පිස්සි නෑ තොට වගේ බොරුවට ටෙස්ට් කරලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න... අනිත් එක අපි දන්නවා රට ‍රැකියාවකට හරි ලංකාවෙ රැකියාවකට මෙඩිකල් ඉල්ලනවා රජයේ රෝහල් වලින් (ප්‍රයිවට් වලත් ගන්නවා) ඒවලට දෙන්නෙත් ඔය උබට දීලා තියෙන ටෙස්ට් එකේ කරපු රිසල්ට් තමයි.. ඔය ‍යස අගේට නෙගෙටිව් රිසල්ට් අරගෙන පාඩුවේ ඉන්නේ... ඒ නිසා උබ කොච්චර අපෙන් ඇහුවත් කියන්න තියෙන්නෙ තොට ඇති ලබ්බේ ලෙඩක් නෑ...නිකන් තොගේ කාලය කෙසේ වෙත්තත් අපේ කාලේ කන්න එපා... මේ බලලවත් හිතට ධ්‍යේරියක් ගන්න බැරිනම් උබ ගැන හිත හිත විදවන පව්ලේ අය වෙනුවෙන් මැරිලා පල...මොකද උබ වෙනුවෙන් පිනක් දහමක් කරලා හරි සතුටු වෙයි ඒ මිනිස්සු..
bro oya kiyana place eke address 1 mokadda?
Reply With Quote
(#34)
Old
H.I.V H.I.V is offline
Member
H.I.V is on a distinguished road
 
Posts: 72
Join Date: Aug 2017
10-12-2017, 09:43 PM

bump
Reply With Quote
(#35)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to beholdkinkon is a splendid one to behold
 
Posts: 40,464
Join Date: Aug 2007
Location: Kandy ×
10-12-2017, 09:50 PM

ආන් ආණ්ඩුවෙ තට්ටයෙක්ටත් ඔය ලෙඩේ හැදිලලු හිටං
Reply With Quote
(#36)
Old
H.I.V H.I.V is offline
Member
H.I.V is on a distinguished road
 
Posts: 72
Join Date: Aug 2017
10-13-2017, 11:36 AM

Elakiri eke anunge dukata pihita wena ahaka balan yanne nathi pattama kollek thama Charitha.123 kiyanne.Ubata godak pin saho. Mama methana higakanne salli hoyanda neme yaluwane.Mage hithata sahanyak laba ganda.Arogya parama laba,santhuti paraman danan kiyanne ekane.salli kochara thibath wadak na hithe sathuta nathnam.jiwithem awul wela widawanda wenawa.Mage meka apala kalayk wenda athi.Mama issra pattama fun 1 hitiya kollek yaluwane.Aninth ewungeth prashna wisadapu kollek.kollanwa kellanwa hinasspau kollek.Eth ada magema hitha hada ganda mata amarui.Fate eka thama yaluwane.Mama astrology belive karana kenek neme.Mama dan nam belive karanawa.Mage senasuru erashtake yanne.E kaedi minissunta ekaparata wattnawa hitha ganda bari widiyata.Kochara hith shakthimath kenek wunath godak welwata watenawa. What to do any way this is life,one day I hope my happiness will come again to hug me.

Last edited by H.I.V; 10-13-2017 at 11:39 AM.
Reply With Quote
(#37)
Old
surangakm's Avatar
surangakm surangakm is offline
Senior Member
surangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nicesurangakm is just really nice
 
Posts: 619
Join Date: Oct 2011
10-13-2017, 12:23 PM

*කන්න කලින් පුතා...
බලන්න හොදට හිතා ...
නැතිනම්....
මෙන්න මූ වගේ තමා ඉන්න වෙන්නේ.....
Reply With Quote
(#38)
Old
H.I.V H.I.V is offline
Member
H.I.V is on a distinguished road
 
Posts: 72
Join Date: Aug 2017
Up 10-13-2017, 12:47 PM

Quote:
Originally Posted by surangakm View Post
*කන්න කලින් පුතා...
බලන්න හොදට හිතා ...
නැතිනම්....
මෙන්න මූ වගේ තමා ඉන්න වෙන්නේ.....
Ow ban mama me account 1 haduweth kollanwa kellanwa danuwath karanda saha mage hithata sahanyak ganda.Mama waticha wale thawa ekek watenwata mama kamathi na.mokada mama pattama dukak widinne hithin.Masa 6 withara hariyata nindak naha.Charitha.123 help kata passe godak durata depression 1 adu wuna.Mata ubalata kiyanda thiyene puluwan tharam marry karanda kalin sex nokara inda.baduwak gahnda asawak awoth atha maranda(Masturbate/Swayan windanaya).ewasndama bari nam condom ekak aniwa use karanda for any sexual activity including but not limited to oral,vaginal and anal sex.I'm suffering because I did unprotected cunnilingus. Even though probability of h.i.v transmission by doing unprotected oral sex is very low(less than 1%) other STI can be transmitted including Chlamydia,Gonorrhea,Syphilis,and Herpes.Always use protection or limit your sexual activity to a trusted partner/partners.God bless to All! Be safe and play safe,Always use protection!

Last edited by H.I.V; 10-13-2017 at 01:01 PM.
Reply With Quote
(#39)
Old
H.I.V H.I.V is offline
Member
H.I.V is on a distinguished road
 
Posts: 72
Join Date: Aug 2017
10-13-2017, 07:49 PM

bump
Reply With Quote
(#40)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 6,483
Join Date: Jul 2016
10-13-2017, 07:52 PM

රජයේ ලැබ් ටෙස්ට් ගොඩක් වැරදි මචන් . දැන් ලංකාවේ ආණ්ඩුවෙ ඉස්පිලිතාල වලට එන ලෙඩ්ඩු බාගෙට බාගයක් මැරිලා ලැබ් ටෙස්ට් වැරදි හින්දා. ලෝක සෞකය සන්විදානයෙන් කියල තියෙන්නේ ජනගහනය අඩු කරන්න හොදම ක්‍රමේ ලංකාවෙ රජයේ රෝහල් වල තියෙන්නේ කියල.
දැන් ගොඩක් තැන වල මේක නිර්දේශ කරනවලු ලංකාවට එන්න කියල

Last edited by LOL_SEEN; 10-13-2017 at 08:01 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01932 seconds with 11 queries