ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Etisalat Cliq app & Cheap Internet
Reply
 
Thread Tools
(#1)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 6,544
Join Date: Jul 2016
laugh Etisalat Cliq app & Cheap Internet - 10-08-2017, 09:38 PM




Etisalat Cliq කියන ඈප් එකෙන් අඩු ගානට ඉන්ටනෙට් යන්න පුළුවන් කියල මේකේ තියන තර්ඩ් දැක්කහම මතක් උනේ මිට අවුරුදු ගානකට කලිනුත් ඔයවගේම දෙයක් එයාටෙල් එකෙන් කලා කියල



එයාටෙල් එකෙන් දවසට රුපියල් 45ක් රිලෝඩ් කලහම ගිගා බයිට් 1.5 (1.5GB) පාවිච්චි කරන්න දුන්නා පැය 24ක් මතක වුන් මතක් කර ගනින්න, නොදන්නා උන් දන ගනිල්ලා.. ඒ පැකේජ් එක ගොඩක් ජනප්‍රිය උනා. ගොඩක් උන් ඔකටම සිම් ගත්තා. එත් මාස කිහිපයකට පස්සේ ඒ පැකේජ් එක කැන්සල් කළා

එටිසලාට් වලට මන් දන්නා තරමින් නම් මුහුදු කේබල් නැ. එතකොට මුන් ඉන්ටනෙට් ගන්නේ ටෙලිකොම් , ඩයලොග් , ලංකාබෙල් වගේ කම්පැනි එකකින් අරන් වෙන්න ඕනේ.



  • කිල්ක් ඇප් එක ඉන්ස්ටෝල් කළා විතරයි දවස් තුනක් නොමිලේ ඉන්ටනෙට් යන්න දෙනවා.
  • ඊට පස්සේ තවත් පැය කිහිපයක් ආයිත් නිකන් ඉන්ටනෙට් යන්න දෙනවා.
  • ඊට පස්සේ සතියකට පාවිච්චි කරන්න ගිගා බයිට් 15ක් දෙනවා රුපියක් 200කත අඩු ගානකට.


අනිත් හැම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට වඩා අඩුවෙන් එටිසලාට් මේක දෙනවා. අපි ගෙදර පාවිච්චි කරන SLT පැකේජ් වල උනැත් රුපියල් 150ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා ගිගා බයිට් එකකට.


එටිසලාට් එකේ ක්ලික් ඈප් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් විතරයි මෙච්චර අඩු ගානකට හම්බ වෙන්නේ . වෙන කිසිම පැකේජ් එකක් එටිසලාට් එකෙන් දිලා නැ මේ පැසිලිටි එක ගන්න පුළුවන්.

මේකත් සමහර විට ඉස්සර එයාටෙල් එකෙන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙන්න රුපියල් 45 පැකේජ් වගේ ටික කාලෙකින් ගනන් වැඩි කරයි මට හිතෙන්නේ


මෙච්චර අඩුවෙන් දෙන්නේ මුන් උන්ගේ ඈප් එක ටෙස්ට් කර ගන්න ද ?
වෙන කාටවත් දෙන්න බැරි මේ තරම් අඩු ගානට මුන් පාඩු කරන දෙන්නේ ඇයි ?


කොහොම උනත්, සතියකට ගිගාබයිට් 15ක් දෙනවා කියන්නේ සැහෙන්න සැලකියයුතු ගානක්. SLT එකට 150 හෝ 250ක් දිලා ගිගාබයිට් එකක් ගන්නවට වඩා හොදයි කඩෙන් හම්බසලාට් එකක් ගන්න එක.
අඩුගානේ පැකේජ් එක මෙච්චර අඩුවෙන් තියන කාලේ එකෙන් වැඩ ගනිල්ලා. ඕක වැඩිකල් දුවයි කියල කියන්න අමාරුයි. අනිවාර්යයෙන් ගාන වැඩි කරනවා.

මේක මෙච්චර අඩුවට දෙන්නේ, හම්බ සින් එකට කස්ටමර්ස්ලා ටිකක් හැලුණ හින්දා ආයිත් කස්ටමර්ස් ලා එකතු කර ගන්න වෙන්න ඇති . මේ ටෙස්ටින් පීරියඩ් එකේ අඩුවට ඉන්ටනෙට් පලයල්ලා. වැඩිකල් යන්න කලින් කෙල වෙනවා

පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න

SLT Cable Lines







Thread එක බම්ප් කර ගන්න එක මම කර ගන්නම්. රොබෝලා වගේ බම්ප් ගගා යන්නේ නැතුව පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපන්. බම්ප් 100කත වඩා ඒ හිතල දාන එක කමන්ට් එක වටිනවා

Last edited by LOL_SEEN; 10-09-2017 at 07:23 PM.
Reply With Quote
(#2)
Old
dildude's Avatar
dildude dildude is offline
Senior Member
dildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of light
 
Posts: 12,661
Join Date: May 2015
Location: 🅷🅴🅰V🅴🅽
10-08-2017, 09:44 PM

Etisalat nano sim thiyeda danne na.
Apple ekakne thiyenne
Reply With Quote
(#3)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of light
 
Posts: 9,232
Join Date: Feb 2012
10-08-2017, 09:46 PM

Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa. Thawa unta BBG capacities ehemath athi Anika International backbone circuits walata pay karanne bandwidth ekata misak data capacity ekata newe

Last edited by Voltage; 10-08-2017 at 09:50 PM.
Reply With Quote
(#4)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 28,187
Join Date: Aug 2015
Location: කටුසුගමුව
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
10-08-2017, 09:48 PM

මාව දැම්මේ මොන එහෙකටද මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක
Reply With Quote
(#5)
Old
dildude's Avatar
dildude dildude is offline
Senior Member
dildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of light
 
Posts: 12,661
Join Date: May 2015
Location: 🅷🅴🅰V🅴🅽
10-08-2017, 09:49 PM

Anith eka ban member kenek mention karaddi poddak profile link ekath danna. Naththam api danne nane
Reply With Quote
(#6)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 6,544
Join Date: Jul 2016
10-08-2017, 09:50 PM

Quote:
Originally Posted by Voltage View Post
Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa.
මම දන්නා තරමින් කිව්වේ එකයි. එකෙක් UAE පාට්නර් උනා කියල ලංකාවේ එටිසලාට් එකටත් අමතර ගානක් ගෙවන්න නැතුව ගන්න පුළුවන ද

කොහොම උනත් ටෙලිචොම් එකට කේබල් 4ක්ද කොහෙද තියනවා, ලංකාවේ ලොකුම කැපැසිටි එක තියෙන්නේ ටෙලිචොම් එකට. එත් මෙච්චර අඩුවෙන් දෙන්න බැ
Reply With Quote
(#7)
Old
thilina.rp's Avatar
thilina.rp thilina.rp is online now
Senior Member
thilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of light
 
Posts: 5,304
Join Date: Dec 2014
10-08-2017, 09:50 PM

Quote:
Originally Posted by Voltage View Post
Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa. Anika International backbone circuits walata pay karanne bandwidth ekata misak data capacity ekata newe
ethakota un ekenda bandwith eka denne dan.......
Reply With Quote
(#8)
Old
CorD SaC's Avatar
CorD SaC CorD SaC is offline
Senior Member
CorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really nice
 
Posts: 3,556
Join Date: Feb 2015
10-08-2017, 09:50 PM

ඩෝන්ගල් එකට එන්නෙ නෝර්මල් සිම් සයිස් එකනේ... ෆෝන් එකට දාන්ඩ වෙන්නේ මිනි සිම් එක...මෙන්න මේකට විසඳුමක් කියපන්කෝ බන්... සිම් ට්රේ නෑද්ද මිනි සිම් එක නෝර්මල් සිම් සයිස් එකට ගන්ඩ පුලුවන්..
Reply With Quote
(#9)
Old
CorD SaC's Avatar
CorD SaC CorD SaC is offline
Senior Member
CorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really nice
 
Posts: 3,556
Join Date: Feb 2015
10-08-2017, 09:50 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මාව දැම්මේ මොන එහෙකටද මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක
Reply With Quote
(#10)
Old
thilina.rp's Avatar
thilina.rp thilina.rp is online now
Senior Member
thilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of light
 
Posts: 5,304
Join Date: Dec 2014
10-08-2017, 09:51 PM

Quote:
Originally Posted by LOL_SEEN View Post
මම දන්නා තරමින් කිව්වේ එකයි. එකෙක් UAE පාට්නර් උනා කියල ලංකාවේ එටිසලාට් එකටත් අමතර ගානක් ගෙවන්න නැතුව ගන්න පුළුවන ද

කොහොම උනත් ටෙලිචොම් එකට කේබල් 4ක්ද කොහෙද තියනවා, එත් මෙච්චර අඩුවෙන් දෙන්න බැ
okkotama wada widuli sandeshana eken gahana badu tika thama ban matanam hithenne ochara ganan yanan hethuwa intenet bill.... un badu adu karala dunanam... ape un dani karana wade.....
Reply With Quote
Reply

Bookmarks

Tags
අඩුවට නෙට්, ජේසු ජීවමානයි, සිංහලයා මෝඩයා, සුභාරංචි, හම්බ ට්‍රික්ස්, හම්බ ලැට්, හම්බ thread, හම්බසලාට්, හම්බසලාට් horu sapada dan, lazylizard හොද එකා, lazylizard=හම්බයා, lolla kari hambaya, lol_seen puka dei, lol_seen ube amma ko?, lol_seen=හම්බයා, thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02495 seconds with 9 queries