ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රෙද්දේ ක්ලික් (cliQ) ඇප්
Reply
 
Thread Tools
(#11)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 08:56 AM

Quote:
Originally Posted by LazyLizard View Post
කීයේ පැකේජ් එකද දාගත්තේ කියක් බාගත්තද
ෆ්‍රී එකෙන් දවස් තුනේ එක පැය 12න් විතර ඉවර උනා. 7GB විතර බැවා. ඊට පස්සේ දවසේ එක දැම්මා.. පැය තුනෙන් ඉවරයි ඒක 2.7GB බැවිලා..
Reply With Quote
(#12)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 08:57 AM

ponnayage ponna thread

ඇතිසැලඩ් එකෙකුට රිදිලා..
Reply With Quote
(#13)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 28,133
Join Date: Aug 2015
Location: කටුසුගමුව
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
10-10-2017, 09:01 AM

Quote:
Originally Posted by Janadipathi View Post
ෆ්‍රී එකෙන් දවස් තුනේ එක පැය 12න් විතර ඉවර උනා. 7GB විතර බැවා. ඊට පස්සේ දවසේ එක දැම්මා.. පැය තුනෙන් ඉවරයි ඒක 2.7GB බැවිලා..
අඩුම 5ක් හම්බෙන්න ඕනේ ඕනෙම එකකට, දවසේ/දෙකේ ඒවට නං 10යි, දවස් 7 ඒකට 15යි ලිමිට් එක මම දන්න හැටියට.
Reply With Quote
(#14)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 09:07 AM

Quote:
Originally Posted by LazyLizard View Post
අඩුම 5ක් හම්බෙන්න ඕනේ ඕනෙම එකකට, දවසේ/දෙකේ ඒවට නං 10යි, දවස් 7 ඒකට 15යි ලිමිට් එක මම දන්න හැටියට.
එහෙම හම්බ උනේ නැනෙ බන්. යුස් කරන ප්‍රමානේ ඇප් එකේ පෙන්නනෙත් නැනේ.

මේ බලපන්. ටයිම් එක යනවා තාම. ඒත් ඉන්ටනෙට් නැ.. අඩු තරමේ ස්ලො ස්පීඩ් එකකින් හරි දෙන්න එපැයි..



Reply With Quote
(#15)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 09:22 AM


පස්සේ ඔක දාගත්තා. සාදාරන ඉන්ටනෙට්..
Reply With Quote
(#16)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 10:20 AM

බම්ප්
Reply With Quote
(#17)
Old
sadeeep's Avatar
sadeeep sadeeep is offline
Senior Member
sadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of lightsadeeep is a glorious beacon of light
 
Posts: 5,656
Join Date: Aug 2007
Location: https://www.youtube.com/lionskindom
10-10-2017, 10:38 AM

dawas 7 package eken 15GB denne, hotline call karama ekek wath hariyakata uttara denne na. samaharu unlimited kiyanawa, samaharu 15GB kiyanawa.

anika meke data balance ekawat chek karaganna widiyak na. phone eke data monitor ekenlu balanna thiyenne..

patta slow e madiwata
Reply With Quote
(#18)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 10:41 AM

Quote:
Originally Posted by sadeeep View Post
dawas 7 package eken 15GB denne, hotline call karama ekek wath hariyakata uttara denne na. samaharu unlimited kiyanawa, samaharu 15GB kiyanawa.

anika meke data balance ekawat chek karaganna widiyak na. phone eke data monitor ekenlu balanna thiyenne..

patta slow e madiwata
මහා වන්චාවක් බන්.. අමූලික බොරුවක්. මේක ටිකක් හොදයි යුටියුබ් වීඩියො බලන්න. ඒකත් වෙලාවක් කියන්න බැ ඩේටා ප්‍රමානයක් කියන්න බැ. මහා සුට්ටෙ ඇප් එකක්. එක්කො ඔක කොඩ් එකකින් ඇක්ටිව් කරන්න දෙන්න ඔනා. එහෙමත් නැ.
Reply With Quote
(#19)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 28,133
Join Date: Aug 2015
Location: කටුසුගමුව
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
10-10-2017, 10:47 AM

Quote:
Originally Posted by Janadipathi View Post
එහෙම හම්බ උනේ නැනෙ බන්. යුස් කරන ප්‍රමානේ ඇප් එකේ පෙන්නනෙත් නැනේ.

මේ බලපන්. ටයිම් එක යනවා තාම. ඒත් ඉන්ටනෙට් නැ.. අඩු තරමේ ස්ලො ස්පීඩ් එකකින් හරි දෙන්න එපැයි..

වෙලාව යනවා කියන්නේ ලිමිට් පැනල නෑ කියන එක ලිමිට් එක පැන්නම වෙන පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න කියලා වැටෙනවා මගේ නං. සිග්නල් අවුලක් වෙන්න ඇති. මට නං ලිමිට් ඒකට කලින් ඔහොම වෙලා නෑ.

ටයිම් බේස් ඒවගේ කොහොමත් ඩේට බැලන්ස් එකක් පෙනන්නේ නෑ නෙ. අනික් කම්පැනිවලත් එහෙමයි නෙ.
Reply With Quote
(#20)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura aboutJanadipathi has a spectacular aura about
 
Posts: 1,302
Join Date: Mar 2016
10-10-2017, 10:50 AM

Quote:
Originally Posted by LazyLizard View Post
වෙලාව යනවා කියන්නේ ලිමිට් පැනල නෑ කියන එක ලිමිට් එක පැන්නම වෙන පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න කියලා වැටෙනවා මගේ නං. සිග්නල් අවුලක් වෙන්න ඇති. මට නං ලිමිට් ඒකට කලින් ඔහොම වෙලා නෑ.

ටයිම් බේස් ඒවගේ කොහොමත් ඩේට බැලන්ස් එකක් පෙනන්නේ නෑ නෙ. අනික් කම්පැනිවලත් එහෙමයි නෙ.
ඉතින් අනිත් කොම්පැනිවල ටයිම්බේස් එකට කොටා එකක් නැනේ. තිබ්බත් කොටා එක පැන්නම ස්ලොව් හරි වැඩ කරනවනේ. මේකේ දැන් මට ටයිම් පනිනකතාවක් නැ. කෙලින්ම කොට ඉවරයි මැසේජ් එක එනවා, ඇප් එකේ ටයිම් එක යනවා. මට ඉන්ටනෙට් නැ. කනෙක්ට් වෙනවා ඒත් වැඩ නැ. සින්ගල් අවුලක් නැ බන්. ෆුල් සිග්නල් තියෙනවා. කොටා මැසේජ් එක එනකන් වැඩ කරනවනේ බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
හම්බයන්ට පුක, හම්බසලාට්, ponnayage ponna thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01701 seconds with 10 queries