ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.
Reply
 
Thread Tools
(#11)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of light
 
Posts: 30,295
Join Date: Mar 2011
Location: Malabe
07-25-2014, 10:56 AM

Quote:
Originally Posted by maxboysl View Post
එත් මචන් අපිට යුතුකමක් තියනව නේ.... හරි දේ හරි කියන්නත් වැරදු දෙයක් හරි කියන මෝඩ මිනිහෙකුට එක පෙන්නේල දෙන්නත්. එත් මුන් කරන්නේ ඒ මිනිස්සු තවත් මෝඩ කමේ ගිල්වලා. උන්ව හුරම් කන්න හදන එක නේද
අනේ උබේ යුතුකම නිකන් ගොන් ටොක් එපා බන්, උබ යුතුකම් ඉටු කරන්නෙ එලකිරි එකේ තෙර්ඩ් දාලද උබ අමු මිහරකෙක්නෙ.
අනේ මනුස්සයො උබ අනුන්ව හදන්ඩ කලින් උබ හැදියන්කො, කාලෙ නාස්ති කරගෙන තෙර්ඩ් දාගෙන එක එකාව විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙයක් කරගෙන රටට ජාතියට වැඩක් කරපියකො කාලකන්නියෙක් නොවි.
Reply With Quote
(#12)

07-25-2014, 10:59 AM

මේ තෙර්ඩ් එක හරියට බැලුවොත් පේන්නෙ ආණ්ඩුව එලවන්ඩ අපි ඉඩ දෙන්නෙ නැ වගේ බයිලයක්නෙ , තොපිට ඔනෙ නම් ආණ්ඩුව එලව ගනිල්ලකො, අපිට පාන්ද ???? මිහරක් unp බැල්ලියො තෙර්ඩ් දාල නිකන් කිච වෙනව.
Reply With Quote
(#13)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 33,148
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
07-25-2014, 11:00 AM

Quote:
මන් කියන්නේ නැහැ සිංහල නම් ආණ්ඩු විරෝදී වෙන්න කියලා. එත් නියම සිංහල නම් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි
මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.
හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන උපරිම අරිනවා මතවාදීමය වශයෙන්.....අපට තියන හෙණේ තමා අපට කියල ස්වාධීන දේශපාලන මතවාදයක් නැති කම. අපි හදන්නේ කලින් කියල තියන දේශපාලන මතයක එල්ලෙන්න......

තමන් ගේ කියල දේශපාලන දර්ශනයක්, චින්තනයක් හදා ගන්න තරම් මේකේ උන් මුහුකුරා ගිය දවසක ඔබතුමා අපේක්ෂා කරන වෙනස වෙයි. නමුත් ඇහේ කාචය උප්පතියෙන් ම නිල්/කොළ/රතු උන් ගෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙනවට වඩා හොදයි ළීදේ පනින එක..............
Reply With Quote
(#14)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,969
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
07-25-2014, 11:02 AM

Quote:
Originally Posted by erozan View Post
අනේ උබේ යුතුකම නිකන් ගොන් ටොක් එපා බන්, උබ යුතුකම් ඉටු කරන්නෙ එලකිරි එකේ තෙර්ඩ් දාලද උබ අමු මිහරකෙක්නෙ.
අනේ මනුස්සයො උබ අනුන්ව හදන්ඩ කලින් උබ හැදියන්කො, කාලෙ නාස්ති කරගෙන තෙර්ඩ් දාගෙන එක එකාව විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙයක් කරගෙන රටට ජාතියට වැඩක් කරපියකො කාලකන්නියෙක් නොවි.
කවුද මිහකෝ කිවුවේ එකලකිරි එකේ තර්ඩ් දාල යුතුකම කරනවා කියල මන් කිවුවේ සමසත්යක් විදියට ගත්තම බූරුවෝ
Reply With Quote
(#15)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 18,909
Join Date: Jan 2009
Location: Six Feet Under
07-25-2014, 11:07 AM

Keep reading threads and guess people
Reply With Quote
(#16)
Old
wdk's Avatar
wdk wdk is offline
Senior Member
wdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of light
 
Posts: 5,783
Join Date: Oct 2012
Location: ඉස්සර විපක්ෂේ දš
07-25-2014, 11:08 AM

Quote:
Originally Posted by smother View Post
Keep reading threads and guess people
Reply With Quote
(#17)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,969
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
07-25-2014, 11:09 AM

Quote:
Originally Posted by dath kimbula View Post
මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.
හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන උපරිම අරිනවා මතවාදීමය වශයෙන්.....අපට තියන හෙණේ තමා අපට කියල ස්වාධීන දේශපාලන මතවාදයක් නැති කම. අපි හදන්නේ කලින් කියල තියන දේශපාලන මතයක එල්ලෙන්න......

තමන් ගේ කියල දේශපාලන දර්ශනයක්, චින්තනයක් හදා ගන්න තරම් මේකේ උන් මුහුකුරා ගිය දවසක ඔබතුමා අපේක්ෂා කරන වෙනස වෙයි. නමුත් ඇහේ කාචය උප්පතියෙන් ම නිල්/කොළ/රතු උන් ගෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙනවට වඩා හොදයි ළීදේ පනින එක..............
එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය කරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????

මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..

රටේ සියලුම දේ රටේ මිනිස්සුගේ ජිවන මට්ටම උසස් කිරීම සදහා විය යුතුයි. දුප්පතා පෝසත් බේදයක් නැතුව හැමෝගෙම ජිවන තත්වය උසස් කිරීම. හමුදාව, පොලියිය, අදිකරණය රටේ මිනිසුන තලා පෙලා දමන ආයතන නොවී රටේ මිනිස්සු වෙනුවෙන් වෙන්නේ ඕනි. අනිත් කාරණාව රටක් විදියට තනියම යන්න බහ ලෝකේ අපට. අපේ රටේ අබිමානය තියාගන්න ගමන් ජාත්‍යන්තර සම්බන්දතා තියගන්නෝනි. කොයි විදේශ අතපෙවීම වලටත් ඉඩක් නැතිවෙන්න ඕනි.

Last edited by maxboysl; 07-25-2014 at 11:16 AM.
Reply With Quote
(#18)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of light
 
Posts: 30,295
Join Date: Mar 2011
Location: Malabe
07-25-2014, 11:10 AM

Quote:
Originally Posted by maxboysl View Post
කවුද මිහකෝ කිවුවේ එකලකිරි එකේ තර්ඩ් දාල යුතුකම කරනවා කියල මන් කිවුවේ සමසත්යක් විදියට ගත්තම බූරුවෝ
නික්න් ගොන් කතා කියන්ඩ එපා බන් උබ කරන්නෙ සිංහල කම විකුනල හරි ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල බලන එකනෙ නිකන් කුපාඩි අදහස් තියා ගන්ඩ එපා බන්, උබේ සමස්තය මගෙන් අහ ගන්ඩ එපා, සමස්තය... උබට වෙලා තියෙන්නෙ ගල උඩ පහරපු බලලට උන දේ.., නිකන් තෙර්ඩ් දාල අනුන්ව හදන්ඩ එන්නෙ නැතුව උබේ වැඩක් බලා ගනින් බූරුවෝ.
Reply With Quote
(#19)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of light
 
Posts: 30,295
Join Date: Mar 2011
Location: Malabe
07-25-2014, 11:14 AM

Quote:
Originally Posted by maxboysl View Post
එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය අරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????

මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..
මේ ගොන්සන් උබට ඔනෙ නම් ආන්ඩුවට ඔනෙ හුයන්නක් කර ගනින්, අපිට කමක් නැ එත් නිකන් අපේ නම් දාල පඩි ටොක් දෙන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්ඩ තියෙන්නෙ,

උබේ ඔය මිනිස්සු කියන එකට හම්බයො අයිති නැද්ද උන්ව මරලද රට හඩන්ඩ ඔනේ උබේ අදහස කියන් බලන්ඩ.
Reply With Quote
(#20)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is just really niceTramadol is just really niceTramadol is just really niceTramadol is just really niceTramadol is just really niceTramadol is just really niceTramadol is just really niceTramadol is just really nice
 
Posts: 1,991
Join Date: Jul 2014
Location: Kotahena
07-25-2014, 11:16 AM

Quote:
Originally Posted by maxboysl View Post
එත් මචන් අපිට යුතුකමක් තියනව නේ.... හරි දේ හරි කියන්නත් වැරදු දෙයක් හරි කියන මෝඩ මිනිහෙකුට එක පෙන්නේල දෙන්නත්. එත් මුන් කරන්නේ ඒ මිනිස්සු තවත් මෝඩ කමේ ගිල්වලා. උන්ව හුරම් කන්න හදන එක නේද
උන් ඒ දේ කරන්නේ මෝඩ කම නිසා බං. උන් යුතුකම් පහර හැරීමක් නෙමෙයි කරන්නේ. උන් හිතන්නෙ උන් ඒ දේ කරන එක හරියි කියල හිතාගෙනයි. එහෙම ඌ මිත්‍යා දුෂ්ටිකව වැඩ කරන්නේ උන් මෝඩයි බං එකයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
අරුන47 පොන්සියා, එරොසන් පොන්නයා, එරොසන් aruna47ට අරියි, එරෝසන් ඉජු ඉජු, එරෝසන් පුක බෝර්, එරෝසන් වේසි, මාලඹේ සක්කිලියා, 47also pu gotha, ero අදත් දෙක පුයි, ero කුක්කා ඇවිත්, erozan ඉඳා කටට, erozan පුක මහගත්තද, erozan පොන්න පකා, erozanගේ පුක ඉරිල, gune bhai = erozan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03607 seconds with 9 queries