addministration සිංහලු -
02-09-2019, 11:08 AM
හදිසියේම ඉල්ලුම් කරපු රැකියා වලින් Micro credit company එකක assistant BM සදහා සම්මුක පරීක්ෂණයට බදාදා ගියා... ඒකෙන් තේරිලා ඊලග දවස් දෙකේ පුහුණුවකට දැම්මා.... එතකොට තමයි දන්නෙ ඒ branch එකේ BM කෙනෙක් නෑ.... ඒ කියන්නේ BM මම... සදුදා වැඩ බාරගන්න ඕන... credit and recovery experienced නිසා වැඩි අවුලක් නෑ...ඒත් addministration experience අඩුයි... අඩුම ගානෙ වැඩ බාරගන්න විදිය සහ වැඩ පටන් ගන්න විදිය ගැනවත් අදහසක් නෑ...
addministration දන්න සිංහලු උදාාාව්....
ප.ලි. - company එකනම් ටිකක්අලුත් වගේ..branch 14ක් තියෙනවා...
|