මන් තුන්පරක් ගියා කඩ නම් අඩුයි මචන් ,පාර ලස්සන නිසා ගමනේ ලොකු අමරුවක් නම් අපිට තිබ්බේ නෑ ,photos ගන්න එහෙම පට්ට.සිත ගගුලේ ගාව නාන්න එහෙම පුලුවන්.ගිහිල්ල බලපන් මරු. රැට නවතිනවා නම් හැරමිටිපන අම්බලම තමා හොද අනිත් එවා එට්චර හොද නැ.වෙනසකටත් එක්ක ගිහින් බලපන්.මන් නම් ආසම පාරක් තමා කුරුවිට