Quote:
Originally Posted by dxx
පනම්.හතරක් හොයන්න මැණික් කාරයෙක්ට රට යන්න ඕනද බං.. 
|
බොරු බයිලා බං. උඹ ගිහින් අර මම උද දාපු ත්රෙඩ් එක පොඩ්ඩක් කියෝපන්කො. එලකිරියේයි ෆේස් බුක් එකෙයි ඉන්න හුජ්ජ කොල්ලො හිතන් ඉන්නෙ අපිත් උන් වගේම බූරුවෝ කියලා.


අනික මූ මාසෙට කෝටි හයක් දන් දෙනවලුනෙ