ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මදුෂ්ව ගෙන්න ගන්නකල් අනේ..රෑට නින්ද යන්නෙ #
Reply
 
Thread Tools
(#1)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nice
 
Posts: 2,150
Join Date: Oct 2018
මදුෂ්ව ගෙන්න ගන්නකල් අනේ..රෑට නින්ද යන්නෙ # - 02-11-2019, 05:01 PM

Reply With Quote
(#2)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is offline
Senior Member
KOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to all
 
Posts: 20,292
Join Date: May 2016
02-11-2019, 05:45 PM

bump
Reply With Quote
(#3)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,996
Join Date: May 2014
02-11-2019, 06:28 PM

මදුස්ව රැකගන්න උදුල් ප්‍රේමරත්නයත් ගිහින්. ඒ අස්සෙ මෙච්චර කල් ගිහිල්ල දැන් තමයි මදුස්ගෙ ගෙවල් සර්ච් කරන්නෙ. ඇයි අප්ප මේම වෙන්නෙ?
Reply With Quote
(#4)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nice
 
Posts: 2,150
Join Date: Oct 2018
02-11-2019, 06:44 PM

Quote:
Originally Posted by topkollek View Post
මදුස්ව රැකගන්න උදුල් ප්‍රේමරත්නයත් ගිහින්. ඒ අස්සෙ මෙච්චර කල් ගිහිල්ල දැන් තමයි මදුස්ගෙ ගෙවල් සර්ච් කරන්නෙ. ඇයි අප්ප මේම වෙන්නෙ?
උදුල් ....කව්ද මේ උදුල් ප්‍රේමරත්න

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය - Jan 2008 - Jan 2011
Reply With Quote
(#5)
Old
7UPz 7UPz is offline
Member
7UPz is on a distinguished road
 
Posts: 91
Join Date: Feb 2019
02-11-2019, 06:47 PM

ඒ කියන්නේ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා උබත් පිලිගන්නවා? එතකොට දෙමල්ලු ජාත්‍යන්තර උසාවියක් පිහිටුවලා, යුද්දේ අවසන් කාලේ උන දේවල් හොයන්න ඕනි කියන එක හරි නේද? උන්ටත් ලංකාවේ නීතිය ගැන විශ්වාශ නැහැ කියලනි ඒ කියන්නේ උබලට වගේ.
Reply With Quote
(#6)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nice
 
Posts: 2,150
Join Date: Oct 2018
02-11-2019, 06:53 PM

Quote:
Originally Posted by 7UPz View Post
ඒ කියන්නේ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා උබත් පිලිගන්නවා? එතකොට දෙමල්ලු ජාත්‍යන්තර උසාවියක් පිහිටුවලා, යුද්දේ අවසන් කාලේ උන දේවල් හොයන්න ඕනි කියන එක හරි නේද? උන්ටත් ලංකාවේ නීතිය ගැන විශ්වාශ නැහැ කියලනි ඒ කියන්නේ උබලට වගේ.
නැහැ නැහැ මේ එක නෙමෙයි කියන්නේ....රණවිරුවෝ දන්ගෙට යද්දී...LTTE කාරයෝ කොහොමද බේරෙන්නේ කියල මේ කතාවෙන්නේ....තෙරුන් නැත්නම් , මුලින්ම නිල්වෙලා වරෙන් මචන්...තව thread එකක් ඇරපන්...අපි කතාකරමු යුද්දේ අවසාන කලේ ගැන ගැන
Reply With Quote
(#7)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nice
 
Posts: 1,075
Join Date: Sep 2016
02-12-2019, 02:29 AM

madushge wate pite indagena game gahapu ayawa dubai policiya madihath wela allanawanam mehe nawath kamak ne ... Nathna thawa madushla bihi wei
Reply With Quote
(#8)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these parts
 
Posts: 3,024
Join Date: Feb 2016
02-12-2019, 02:50 AM

Quote:
Originally Posted by topkollek View Post
මදුස්ව රැකගන්න උදුල් ප්‍රේමරත්නයත් ගිහින්. ඒ අස්සෙ මෙච්චර කල් ගිහිල්ල දැන් තමයි මදුස්ගෙ ගෙවල් සර්ච් කරන්නෙ. ඇයි අප්ප මේම වෙන්නෙ?
ගෙදර සර්ච් කරන්න ප්‍රොබබල් කෝස් එකක් ඔනේ නේද සර්ච් වොරන්ට් එකක් ගන්න?
Reply With Quote
(#9)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,005
Join Date: Dec 2010
02-12-2019, 03:54 AM

ඩුබායි කේස් එකකට උදුල් ෆොන්ස් ගිහිං හරියනවද? උන් දන්න ගොඩ පෙරකදෝරුකන් ඩුබායි වලට ගැලපෙනවද? ඌ කියපු විදියටනන් පොලිසියෙන් ඌව ගනං අරං නැති පාටයි. ඩුබායි ලෝය කෙනෙක් ගන්නේ නැතිව නොදන්නා බිජ්ජවල් කරන්න ගිහිං එකෙක් දෙන්නෙක් වැලිගම්පිටි යවයි වගේ.
Reply With Quote
(#10)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nice
 
Posts: 2,150
Join Date: Oct 2018
02-12-2019, 04:40 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
ඩුබායි කේස් එකකට උදුල් ෆොන්ස් ගිහිං හරියනවද? උන් දන්න ගොඩ පෙරකදෝරුකන් ඩුබායි වලට ගැලපෙනවද? ඌ කියපු විදියටනන් පොලිසියෙන් ඌව ගනං අරං නැති පාටයි. ඩුබායි ලෝය කෙනෙක් ගන්නේ නැතිව නොදන්නා බිජ්ජවල් කරන්න ගිහිං එකෙක් දෙන්නෙක් වැලිගම්පිටි යවයි වගේ.
"මම ඩුබායි ආවෙ අමල් පෙරේරා සහ නදීමල් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නන් කරන්න. එපමණයි." - උදුල් ප්‍රේමරත්න.

හොඳ වෙලාවට මේක කිව්වෙ විප්ලවවාදී ප්‍රේමරත්න. ඒක හන්ද අපිට ඒක ඇත්ත කියල පිළිගන්නව ඇර වෙන විකල්පයක් නෑ.


Last edited by nicjosh83; 02-12-2019 at 05:17 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
nicjosh83 huththi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06110 seconds with 9 queries