ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ඌටියා සිල් ගනියි
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
! ඌටියා සිල් ගනියි - 09-17-2019, 12:37 PM

ඌටියා සිල් ගනියි


මැදගම ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙනේ හිමිවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් ඌටියා අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල් සමාදන් වී ඇත.ඌටියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර ඇත.
ඔහු රැගෙන ඒමත් සමග බන්ධනාගාරයේ විදුලිය ද විසන්ධි වී ඇත.

බන්ධනාගාර ප‍්‍රධානීන් වෙත පැමිණි ඌටියා සර් මම ආයෙත් කිසි දවසක සතෙකුටවත් පහර දෙන්නේ නැහැ යි කියමින් බන්ධනාගාර නිලධාරීන්ට පොරොන්දු වී ඇත.


https://magazine.aboutceylon.com
Reply With Quote
Reply

Bookmarks

Tags
ඌටියා, සිල්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01234 seconds with 10 queries