ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > Movies TV and Radio
Reload this Page හෙට ඉදන් තණමල්විල කොල්ලෙක්, සන්සාරන්‍ය අස
Reply
 
Thread Tools
(#21)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,387
Join Date: Oct 2013
Location: Gotham City
01-18-2020, 03:35 PM

Quote:
Originally Posted by JohnnySS View Post
මොන නිර්මානාත්මකද බන්...මම නම් ඔය එක කතාවක්වත් බලන්නේ නෑ...රට කන පිස්සෝ...දැන් ප්‍රේමය කියන දේ නිකම්ම සිල්ලර දේවල් වෙලා ඉවරයි ටෙලිනාට්‍ය,චිත්‍රපටිවලින්ම...


සුගත්-දමයන්ති ආදරේ කරපු විදියට නෙමේ දැන් කාලේ ලව්...උබලට මතකයිනේ...මාතර අවුරුදු 16 පොඩි එකෙක් පිහියෙන් හරඹ පෑවේ...ඔය කිසි වැඩකට නැති අපේ සමාජේ විකාර කරන දේවල්...ඕවා නිසා දැන් අපි පිරිහිලා...කවද හරි ලමයෙක් හදනවා නම් එදා වගේ නෙමේ හරිම අමාරුයි....


එහෙම ටෙලිනාට්‍යක්,චිත්‍රපටියක් හදනවා නම් නිකම් මේ කොහෙවත් යන නාඩගම්කාරයෝ නොවෙන කට්ටිය හදන්න ඕන...ඕව දැන් කාලේ ජනප්‍රිය වෙනවා කියන එකත් හීනයක්...අපේ ආකල්ප ගොඩක් වෙනස් වෙලා...
පෞද්ගලික නාලිකා බිහි වීම තම මූලිකම හෙතුව.
සිරස ස්වර්ණවාහිනිය ,එතකොට ශක්ති ටීවි ( මෙක් ගියෙම දෙමළ ෆිල්ම් .ඇණ කොටාගන්න එව්වාම තමා යන්නෙ )
Reply With Quote
(#22)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 26,258
Join Date: Jul 2015
Location: Colombo
01-18-2020, 05:50 PM

Quote:
Originally Posted by Heshan Daminda View Post
දැනට බලන්න පුළුවන් තත්වේ තියෙන්නේ සකල ගුරු විතරයි. අනික්වා නම් හද්ද චොර. දෙවෙනි ඉනිම, සංගීතේ, හදවතේ කතාව වගේ ඉස්කෝලේ යුනිෆෝම් එක අවභාවිතා කරලා හදන කතා නම් මෙලෝ රහක් නෑ. එව්වයේ ඉන්නේ උන්ගේ පාටවල් බලහන්කො පට්ට සුදුයි. ගන්න කිසිම දෙයක් නෑ එව්ව්වයේ. හරි හමන් ඉස්කෝලේ කතාවක් හැදුනා නම් හැදුනේ සුදු ඇඳගෙන කළු ඇවිදින් එක විතරයි. අන්න ඒකෙ නියම ඉස්කෝලේ ළමයි විදිහට කට්ටිය හිටියා. ගත යුත්තක් තිබ්බා.
සකල ගුරු නම් පට්ට


Quote:
Originally Posted by JohnnySS View Post
මොන නිර්මානාත්මකද බන්...මම නම් ඔය එක කතාවක්වත් බලන්නේ නෑ...රට කන පිස්සෝ...දැන් ප්‍රේමය කියන දේ නිකම්ම සිල්ලර දේවල් වෙලා ඉවරයි ටෙලිනාට්‍ය,චිත්‍රපටිවලින්ම...
සුගත්-දමයන්ති ආදරේ කරපු විදියට නෙමේ දැන් කාලේ ලව්...උබලට මතකයිනේ...මාතර අවුරුදු 16 පොඩි එකෙක් පිහියෙන් හරඹ පෑවේ...ඔය කිසි වැඩකට නැති අපේ සමාජේ විකාර කරන දේවල්...ඕවා නිසා දැන් අපි පිරිහිලා...කවද හරි ලමයෙක් හදනවා නම් එදා වගේ නෙමේ හරිම අමාරුයි....
එහෙම ටෙලිනාට්‍යක්,චිත්‍රපටියක් හදනවා නම් නිකම් මේ කොහෙවත් යන නාඩගම්කාරයෝ නොවෙන කට්ටිය හදන්න ඕන...ඕව දැන් කාලේ ජනප්‍රිය වෙනවා කියන එකත් හීනයක්...අපේ ආකල්ප ගොඩක් වෙනස් වෙලා...
හ්ම්ම් ඔව් ටෙලිනාට්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වලට ලොකු බලපෑමක් ඇතිකරවනවා
Reply With Quote
(#23)
Old
sanath ekanayake's Avatar
sanath ekanayake sanath ekanayake is offline
Senior Member
sanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to all
 
Posts: 12,679
Join Date: Jan 2009
Location: සමුදුරෙන් එහා
01-18-2020, 06:49 PM

waiting.........
Reply With Quote
(#24)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,244
Join Date: Oct 2013
01-18-2020, 07:29 PM

bump
Reply With Quote
(#25)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,372
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
01-18-2020, 07:37 PM

Up
Reply With Quote
(#26)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 26,258
Join Date: Jul 2015
Location: Colombo
01-18-2020, 10:03 PM

Quote:
Originally Posted by NK123 View Post
ටෙලිනාට්‍ය හදුන්වාදීමේ වැඩසටහන් -










අද රාත්‍රියේ විකාශය වූ ටෙලිනාට්‍ය හදුන්වාදීමේ වැඩසටහන්
Reply With Quote
(#27)
Old
IKL's Avatar
IKL IKL is offline
Senior Member
IKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud ofIKL has much to be proud of
 
Posts: 33,164
Join Date: May 2018
Location: Planet TrES-2b / Kepler-1b
01-18-2020, 10:22 PM

BUMP
Reply With Quote
(#28)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these parts
 
Posts: 855
Join Date: Feb 2018
01-19-2020, 02:12 AM

ඉස්සර ස්වර්නවාහිනී වල සෙනසුරාදා ඉරිදා නියම කතා ගියා,
කෝපි කඩේ පට්ටම ආසයි එක්තරා කාලෙක වලව් වල රෙදි හෝදන්න ගත්තානේ..
කතා බලන්න පටන් ගත්තේ ආපහු කූබියෝ වලින්, සුදු ඇඳගෙන කළු ඇවිදින්,
සහෝදරයා,වීරයා ගෙදර ඇවිත් මේවා තමා ලගදි බැලුවේ...
තක්සලාව, බද්දේ කුලවමිය, ගොළු තාත්තා මේ අනික් ලිස්ට් එක​
Reply With Quote
(#29)
Old
sunilT's Avatar
sunilT sunilT is offline
Senior Member
sunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of lightsunilT is a glorious beacon of light
 
Posts: 2,554
Join Date: Dec 2014
01-19-2020, 10:09 AM

bump
Reply With Quote
(#30)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 26,258
Join Date: Jul 2015
Location: Colombo
01-19-2020, 11:10 AM

Quote:
Originally Posted by dhanuka1990 View Post
ඉස්සර ස්වර්නවාහිනී වල සෙනසුරාදා ඉරිදා නියම කතා ගියා,
කෝපි කඩේ පට්ටම ආසයි එක්තරා කාලෙක වලව් වල රෙදි හෝදන්න ගත්තානේ..
කතා බලන්න පටන් ගත්තේ ආපහු කූබියෝ වලින්, සුදු ඇඳගෙන කළු ඇවිදින්,
සහෝදරයා,වීරයා ගෙදර ඇවිත් මේවා තමා ලගදි බැලුවේ...
තක්සලාව, බද්දේ කුලවමිය, ගොළු තාත්තා මේ අනික් ලිස්ට් එක​
ස්වර්නවහිනියේ ආනන්ද අබේනායකගේ නාට්‍යය පේලියක්ම එක දිගට ගියා. අන්තිමට පෙන්නුවේ බැද්දේ කුලවමිය. ආරංචි විදියට ස්වර්නවහිනියේ හිටිය බුද්දික කුලසේකර අයින් උනාට පස්සේ මේ නාට්ටි පෙන්නිල්ල නැවතුනා.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya, ! ! ! ! ! ඩෝඩෝ පට්ට හොරා, කුබියෝ, ටෙලිනාට්‍ය, dgdh, itn, sansaranya asabada, tele drama, thanamalwila kollek, tv series

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05818 seconds with 11 queries