ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Talks
Reload this Page ElaKiri Bajaj Pulsar Fan Club-4
Reply
 
Thread Tools
(#1)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,691
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up ElaKiri Bajaj Pulsar Fan Club-4 - 07-29-2015, 06:34 AM

ElaKiri Bajaj Pulsar Fan Club - 4

එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය හතරවැනි ගමන ආරම්භ කරනු ලබයි.


වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1353051
විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට.

වර්ෂ 2014ක් වූ මාර්තු මස 01 වෙනි දින ආරම්භ කරන ලද දෙවැනි ත්‍රෙඩ් එක......

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1602843
වර්ෂ 2014ක් වූ නොවැම්බර් මස 24 වෙනි දින ආරම්භ කරන ලද තෙවැනි ත්‍රෙඩ් එක......

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1644987
කිරි ටොයියා පල්සරයක් ගෙදර ගෙනාව ගමන්......




ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත.

නිර්වස්ත්‍ර කරන ලද පල්සරයක්...... (මේක !වැලගම්ලත්® සහෝගේ වැඩක්)



වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙමත් යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ.



Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1602103
ආයෙත් ට්‍රිප් එකක් යන්න උනේ නෑ.... අපේ වැල ගම්ලත් සහෝව පිස්සු ගෑනියෙක් හප්පලා අසනීපෙන් හිටපු නිසා...... බුවා කෙලින් කටින් බයික් එකක යන්න පුලුවන් වෙච්ච ගමන්..... ආයෙත් පල්සර් ක්ලබ් වාර්ෂික ට්‍රිප් රාජයා යාමට බලාපොරොත්තු වෙමු.



Bajaj Pulsar Fan Club

පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....

මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක



පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ් ) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්... ) / ඈපාචි / Discover RPM Meter Model නොහොත් භූත බයික් / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි.
Reply With Quote
(#2)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,691
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
07-29-2015, 06:35 AM

බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්.....



ඔන්න මම නොකීවා කියන්න එපා......
Reply With Quote
(#3)
Old
chamithcp's Avatar
chamithcp chamithcp is offline
Senior Member
chamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of light
 
Posts: 4,972
Join Date: Sep 2008
Location: Matale,Maharagama,Ratnapura
07-29-2015, 06:37 AM

4 ටත් ඔන්න ආවෝ
Reply With Quote
(#4)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,318
Join Date: Dec 2008
07-29-2015, 06:42 AM

හුරේ.. දාලා දාලා...

Reply With Quote
(#5)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,940
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
07-29-2015, 06:43 AM

Reply With Quote
(#6)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,318
Join Date: Dec 2008
07-29-2015, 06:44 AM

කෝ මේ හීරෝ කුකුලා එහෙම..

හරකත් පදින හීරෝ..


Reply With Quote
(#7)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,318
Join Date: Dec 2008
07-29-2015, 06:46 AM

උදේ පාන්දර ඇහැරෙව්වා කියහන්කො මූ..
Reply With Quote
(#8)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,691
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
07-29-2015, 06:48 AM

Quote:
Originally Posted by harindugamlath View Post
උදේ පාන්දර ඇහැරෙව්වා කියහන්කො මූ..
අපි එහෙම තමා..... දවල්ට එනවා දවසම විනාස කරලා යන්න......
Reply With Quote
(#9)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,318
Join Date: Dec 2008
07-29-2015, 07:02 AM

Quote:
Originally Posted by urajdrlk View Post
අපි එහෙම තමා..... දවල්ට එනවා දවසම විනාස කරලා යන්න......
අපි ගමනක් යනවා...
Reply With Quote
(#10)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,691
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
07-29-2015, 07:04 AM

කුකුළණි..... ඕන් අවුරුදු දෙකකට පස්සේ..... බයික් එකේ තෙල් ටැංකිය සුද්ධ කරා කියහන්කෝ..... රිසව් එකට වැටෙනකම් දුවලා..... ටැප් එකෙන්ම බෝතල් වලට ටැංකියේ ඉතුරු තෙල් ටික ගත්තා..... ලීටර් 1.75 විතර තිබ්බා...... දැන් ඒත් තවත් තෙල් තියෙන සද්දේ ඈහෙනවා..... ඒ ගමන ගලෝලා ගත්තා ටැංකිය...... හොලෝලා හොලෝලා බැලුවා ටැප් එකෙන් නම් එන්නේ නෑ ඒ ටික.... රොඩු මුකුත් ආවෙත් නෑ.....

ඒ ගමන ගත්තා පල්සර් ටැංකි කටු කාපු ජන්තු මාමිට කෝල් එකක්.... ජන්තු මාමි කියපි ඔහොම හරි යන්නේ නෑ.... ගලවන්න පෙට්‍රල් ෆ්ලෝටරේ තියෙන එක කියලා..... ඒකත් ගැලෙව්වා කියහන්කෝ..... අම්මෝ..... ඈතුලේ තියෙනවා රතුම රතු පාටට මොනවදෝ.......

මේන් බලහල්ලා තිබ්බ ඒවා.....





ඔය ටික එලියට ඈද්දේ බටයක් දාලා......

ඊට පස්සේ හෝස් එකෙන් වතුර දදා හේදුවා...... පැයකට කිට්ටුව වතුර දදා.... ටැංකිය හොලව හොලව හේදුවා..... රතුම රතු පාටට..... ඉවරයක් නෑ.... එපා උනා.... ටැංකියේ මලකඩද..... ගහපු පෙට්‍රල් වල තියෙන මඩ ගතියද මන්දා ඒ.......

වතුර දාලා ටැංකිය අනිත් පැත්තටම හරවලා... පෙට්‍රල් කට ඈරියත්..... වතුර නම් එලියට් ආවේ නෑ ඒකෙන්..... කොහොමද ඉන්දියානු තාක්ෂනේ.....

ඊට පස්සේ පෙට්‍රල් ෆ්ලෝටරේ පැත්තෙන්ම රෙදි කෑල්ලක් දාලා ඉතුරු වතුර ටිකත් අයින් කරලා..... අව්වේ තිබ්බා ටිකක් වෙලා.....

පස්සේ ආයේ හයි කරලා...... ඉතුරු පෙට්‍රල් ටික දාලා දැම්මා..... කතාව අවසානයි.....

මම පෙට්‍රල් ගහන්නෙත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... මෙච්චර මේ තියෙන්නේ මොනවද මන්දා..... ඔය සාම්පල් එකේ පෙට්‍රල් ටික වාෂ්ප කරලා..... මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනා.....
Reply With Quote
Reply

Bookmarks

Tags
! බම්පර්™, ! බම්පර්™ උඩින් 60 ට, ! වැංගිරියේ ඉල, ! වෙරළු මල්, ! b-charge™ sensor, ! gay members club, !ග්‍රීස් යකා™, !ජපනා ඇවිත්, !වැලගම්ලත්®, කුට්ටම් මීටර්, ජපන් සිහිනේ, පල්සර් යකෝ, බූත මොඩ්ල්, බේබික්‍රීම් + bdsm, මාමා වැල මරුවා, වෙරළු මාමා!, ෆ්ෆ්ෆ්, 111, 222, anitheka, djebel, ffffg, hero1, igi මාමා!, tagmage

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04816 seconds with 10 queries