ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Reply
 
Thread Tools
(#1)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to all
 
Posts: 18,297
Join Date: Mar 2009
Location: Kurunegala
Up ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞ - 05-18-2017, 04:09 AM

කියවීම මිනිසා සම්පූර්ණ කරයි.



░ ▒ ▓“Reading makes a full man
-English philosopher Sir Francis Bacon


░ ▒ ▓“A reader lives a thousand lives before he dies
-George R.R.Martin




░ ▒ ▓“You want weapons? We're in a library! Books! Thebest weapons in the world!
-Doctor Who






අපි පොත් ගැන කතා කරමුද?

හුදෙක් වෙළෙඳ රැල්ලට අහුවෙලා සැප්තැම්බර් මාසේ නිවසට ආ පොත පහුවදා ඉඳන් පොත් රාක්කියේ හිරවුනු අතීතය වළ දමමු. පොත් කියවීම පුරුද්දක් කරගත්තු අයයි සුන්දර පොත් කියවපු අතීතයක් හිමි අයටයි එක් රැස් වෙන්න මේ නූල ආරම්භ කරන්නේ. පොත් කියවීමේ පුරුද්ද අඩු/නැති අයට දුක් වෙන්න හේතුවක් නෑ... මේ වචන ඔබට කියවන්න පුලුවන් කියන්නේ ඔව්, ඔබ සුදුසුයි පොතක් කියවන්න.



මෙම නූලේ අභිමතාර්ථ.



  1. හදවතේ නලියන පොත් ගැන කතාබහක් ඇතිකිරීම තවත් පොත් කියවන්නන් සමග
  2. කියවන්න ඇරඹුමක් නැති කැමැත්තක් ඇති අයට පාලමක් ඇතිකිරීම
  3. තමන් කැමතිම ස්වභාවයේ පොතක් තෝරා ගන්න උදව්වක්
  4. හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම



ඔබව දිරිගැන්වීමට:-
e-book ලෙස අන්තර්ජාලයේ සැරිසරණ පොත් හුවමාරු කරගැනීම.
(අලුත් පරම්පරාවේ මුද්‍රිත මාධ්‍යයට අමතරව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පොත් කියවීමට දක්වන උනන්දුවට තල්ලුවක් වශයෙන්)

01☞(LINK- ELAKIRI සාමාජිකයින්ගේ ප්‍රියතම පොත් ලැයිස්තුව මෙතනින් බලන්න .

තවදුරටත් ඔබේ ප්‍රියතම පොතේ විස්තර
ඇතුළත් කිරීමට ඔබට අවකාශ ඇත
බලන්න එළකිරි සමාජය ප්‍රියකරන පොත්
ඔබ කියවා ඇද්දැයි කියා
screenshot - https://goo.gl/6tspPB



02☞(LINK - ඔබට අවශ්‍ය පොත ඉල්ලුම් කිරීමට සහ ඔබ සතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ පොත් බෙදාගැනීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න)

ඔබ ළඟ ඇති දුර්ලභ පොත්/සඟරා/සටහන්
මතු පරපුර සඳහා ඉතුරු කරමු...
මේ වනවිට මුද්‍රණය නොකරන පැරණි පොත් පීඩීඑෆ් ලෙස
අනාගතයට දායාද කරමු.




screenshot -https://goo.gl/BLqY6T
screenshot - https://goo.gl/RpB4WV



03☞LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED)







screenshot - https://goo.gl/1pLmGe




Last edited by tintin123; 07-05-2017 at 01:48 AM. Reason: to update
Reply With Quote
(#2)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to allupulpdn is a name known to all
 
Posts: 18,297
Join Date: Mar 2009
Location: Kurunegala
Up 05-18-2017, 04:10 AM





මෙතන පීඩීඑෆ් share වෙනවා - ඇයි පීඩීඑෆ් Share කරන්නේ?


අපගේ පුස්තකාල නූලේ ප්‍රමුඛ වූ අරමුණ මෙලෙස උඩුගත කරන ලද පොත් ඔබ වෙත් ගෙන ඒම නොවේ. එනමුදු එම නූලේදී එකතු වූ අති විශාල පොත් පත් ප්‍රමාණයක් සඳහා වන පිළියෙල වූ "ඊ පොත්" පීඩීඑෆ් සහ ඊපීයුබී යන ෆයිල් වර්ග මගින් එක තැනකොට ගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වඩාත් පහසුව පිණිසමය.

ප්‍රථමයෙන්ම මෙම ග්‍රන්ථ රචනා කළ කතුවරුන් සහ ප්‍රකාශන ආයතන සිහි කරන්නේද හදපිරි ප්‍රණාමයෙනි.
දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
මෙම ඊ පොත් කිසිසේත් කතුවර-ප්‍රකාශකගේ අවාසියකට හේතුවන්නක් නොවන බව මා විස්වාස කරන්නේ පෞද්ගලිකව මා මිළදී ගත් පොතක් කියවන කෙනෙකු නිසාය (පුස්තකාලයේ පොත්ද ඇතුලත්ව ). මෙම පොත් සහ යාවත්කාලීන වන කැමතිම පොත් වලට ලැබෙන කොමෙන්ටු වලින් අපට වඩාත් සිත්ගන්නා පොත් ටික මා මිළදී ගනු ඇත. ඒ e වර්ශන් කියවීම මා හට නුපුරුදු දෙයක් නිසාවෙනි.

එනමුදු විශාල පරම්පරාවක් වීදුරු තිරයකින් පොත් පත් කියවීමෙ නැඹුරුවක් දක්වයි. සැබවින්ම පොත් කියවීමේ හුරුවක් නැති අය වුවද කියවීමේ හුරුවක් ඇති කරගන්නේ දැන් දැන් තාක්ෂණය සමග ආ ටැබ් කින්ඩ්ල් අදී උපකරණ හා හරිහරියට ගැටෙමිනි. ඉතාම ඉකමනින් මෙරට පොත් ප්‍රකාශකයාට පොත් මුද්‍රණය කරන අතරේ e වර්ශන් විකුණීම ප්‍රචලිත කිරීමට සිදුවනු ඇත. එය දැන් ඉතා වේගයෙන් වෙනත් රටවල පැතිරී අවසානය.

ඉතින් අද පොත් කියවීම ආසාවක් කරගන්නා ඔබ හෙට දිනයේ ඊ පොත් නැතිනම් මුද්‍රිත පොතක් මිලදී ගනු නිසැකය. ඒ කියවීමේ පුරුද්ද අපිට හොඳක්ම ගෙන දෙනු ඇත. අපගේ අරමුණ කියවන පරපුරකි. කියවන පරපුරක සැබවින්ම රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත. හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.

ඉදිරියෙදී ඔබ මිළදී ගන්නා පොත්පත්ද අප සියල්ලෝ සමග බෙදාගනු ඇතැයි යන විස්වාසයක් මා හට ඇත. වෙනදාට වඩා වැඩියෙන් පොත් මිළදී ගන්නෝද වෙනදට වඩ අඩුවෙන් මිළදී ගත් පොත් ලස්සනට රාක්ක වල පරණ කරන්නෝද බලපොරොත්තු වෙමි.




ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්තු වෙමි.

මෙන්න පොත් පීඩීඑෆ් කරන්න ලේසි විදියක්
CAM SCANNER APP(i-Phone)-

CAM SCANNER APP(Android)-


[B]
මේ ඇප් එක අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ඕ එස් තුනේදීම හොඳින් වැඩ කරනවා..

මෙම ඇප් එකෙන් රූපයේ (& video) වගේ පොතේ ෆොටො ගහනකොට ඔටෝ පිටුව ප්‍රමාණයට සිලෙක්ට් වෙනවා... ලයිටින්ග් හදනවා...
ඉතින් අලුතෙන් එඩිට් කරන්න දෙයක් නෑ..
ලේසියෙන්ම පීඩීඑෆ් කරන්නත් පුලුවනි අවසානෙට...

How to use Cam Scanner App-
http://www.atbs.com/knowledge-hub/ho...le-pdf-creator



Last edited by tintin123; 07-04-2017 at 02:53 AM.
Reply With Quote
(#3)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really nice
 
Posts: 9,453
Join Date: Jan 2016
Location: තරු අතරේ
05-18-2017, 05:27 AM

ගොඩක් හොද වැඩක්....
Reply With Quote
(#4)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to behold
 
Posts: 14,049
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
05-18-2017, 05:27 AM

bump
Reply With Quote
(#5)
Old
ඇට්ටරයා ඇට්ටරයා is offline
Senior Member
ඇට්ටරයා will become famous soon enoughඇට්ටරයා will become famous soon enough
 
Posts: 694
Join Date: May 2013
Location: මෙන්න මෙතන
05-18-2017, 05:35 AM

Up
Reply With Quote
(#6)
Old
ZoomLine's Avatar
ZoomLine ZoomLine is offline
Senior Member
ZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of lightZoomLine is a glorious beacon of light
 
Posts: 3,226
Join Date: Mar 2017
05-18-2017, 05:38 AM

Reply With Quote
(#7)
Old
(#8)
Old
amoeba2576's Avatar
amoeba2576 amoeba2576 is offline
Senior Member
amoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really nice
 
Posts: 6,792
Join Date: Aug 2008
Location: §§§ ළිං ගැට්ටේ §§§
05-18-2017, 06:43 AM

ඇවිල්ලා ඇලුනා ඕන්
Reply With Quote
(#9)
Old
nishanemb's Avatar
nishanemb nishanemb is offline
Senior Member
nishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nice
 
Posts: 1,698
Join Date: Aug 2011
05-18-2017, 06:48 AM

bump
Reply With Quote
(#10)
Old
yasi96's Avatar
yasi96 yasi96 is online now
Senior Member
yasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of light
 
Posts: 4,273
Join Date: Apr 2017
Location: දික්වැල්ල
05-18-2017, 06:49 AM


හොද වැඩක් පුලුවන් විදියට උදව් දෙන්නම්

Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ඇමී ආස පොත්, !!!upulpdn, අපිට අකුරු බෑ :(, අපේ පුස්තකාලය, ආචර් ද බෙස්ට්, ඇස්කුට්ටා, එක්සියාගේ ටැග්, ඔව් මිනිහෝ මගේ, කටුස් කටුස්, ටුස් ටුස් කටුස්, තරු අතරේ පොත්, පුස්තකාලාධිපති, පොත් කියවන හැත්ත, මගේ මිනිහෝ, මගේ 2, මැස්ස ඊස් හියර්, මැස්සාගේ පොත්, මොන්ත ක්‍රිස්තෝ, සූර වීර කුකූ, book_lovers, eka mage, knowledge, library, poth maedhura, read_now

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02483 seconds with 10 queries