ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Next War Coming Soon
Reply
 
Thread Tools
(#1)
Old
Election2015's Avatar
Election2015 Election2015 is offline
Senior Member
Election2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the rough
 
Posts: 1,955
Join Date: Nov 2014
Angry Next War Coming Soon - 05-19-2017, 10:04 PM

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

මුස්ලිම් දේවස්ථාන සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ අනතුරු ඇඟවීමක් කරති.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරු තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තීන්දු කළ අතර ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පියවර නොගන්නේ නම් තම පාර්ශ්වය ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කරන බව එම ලිපිය මගින් දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් බීබීසිට කියා සිටියේය.


ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නැත්නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඉහත කී සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් කියා සිටියි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් ඉහත කී සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන් ඒකමතිකව ඉහත කී තීන්දුවට එළැඹි බවත් මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් සඳහන් කරයි.


http://www.bbc.com/sinhala/sri-lanka-39978582
Reply With Quote
(#2)
Old
HSW HSW is offline
Senior Member
HSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really nice
 
Posts: 2,007
Join Date: Nov 2016
05-19-2017, 11:10 PM

bump
Reply With Quote
(#3)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of lightinspiron is a glorious beacon of light
 
Posts: 3,149
Join Date: May 2014
Location: Hikkaduwa
05-19-2017, 11:12 PM

balamu moko wenne kiyala
Reply With Quote
(#4)
Old
N.H Shadow's Avatar
N.H Shadow N.H Shadow is offline
Senior Member
N.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really niceN.H Shadow is just really nice
 
Posts: 971
Join Date: Sep 2015
Location: ගාල්ලේ
05-19-2017, 11:18 PM

උන් උන්ගෙ එවුන්ට ප්‍රශ්නයක් නම් මොන පක්ශෙ උනත් එකට එකතුවෙලා කතා කරනවා ඒකට අපේ උන්. නොදකින්
Reply With Quote
(#5)
Old
Geezer Geezer is offline
Member
Geezer is on a distinguished road
 
Posts: 36
Join Date: Oct 2016
Location: Not young, not dead, somewhere in between
05-19-2017, 11:22 PM

bump
Reply With Quote
(#6)
Old
SimonRiley's Avatar
SimonRiley SimonRiley is offline
Senior Member
SimonRiley has a spectacular aura aboutSimonRiley has a spectacular aura aboutSimonRiley has a spectacular aura about
 
Posts: 268
Join Date: Jan 2017
Location: Colombo
05-19-2017, 11:39 PM

ඇත්තටම එළුවිල කඩේ ගිනිතියපු එක අර තව මුස්ලිම් කඩේකට ගිනි තියපු එක සිංහල උන්ගේ වැඩක් ද
Reply With Quote
(#7)
Old
^Buddhika^'s Avatar
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all^Buddhika^ is a name known to all
 
Posts: 14,615
Join Date: Jun 2013
05-19-2017, 11:57 PM

kariyo unma gini thiyagena or pvt prashnada danneth naha parayo hama ekama jathi wade pitin danna hadanne
Reply With Quote
(#8)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is just really niceRandomGuy is just really niceRandomGuy is just really niceRandomGuy is just really niceRandomGuy is just really niceRandomGuy is just really niceRandomGuy is just really nice
 
Posts: 3,641
Join Date: Oct 2014
05-20-2017, 12:12 AM

Quote:
Originally Posted by N.H Shadow View Post
උන් උන්ගෙ එවුන්ට ප්‍රශ්නයක් නම් මොන පක්ශෙ උනත් එකට එකතුවෙලා කතා කරනවා ඒකට අපේ උන්. නොදකින්
ape ewun teams hadagena eka ekage walla lewakana competition ekak patan gannawa.
Reply With Quote
(#9)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 56,078
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-20-2017, 12:35 AM

Quote:
Originally Posted by N.H Shadow View Post
උන් උන්ගෙ එවුන්ට ප්‍රශ්නයක් නම් මොන පක්ශෙ උනත් එකට එකතුවෙලා කතා කරනවා ඒකට අපේ උන්. නොදකින්
Reply With Quote
(#10)
Old
malin 122 malin 122 is offline
Senior Member
malin 122 has a spectacular aura aboutmalin 122 has a spectacular aura aboutmalin 122 has a spectacular aura aboutmalin 122 has a spectacular aura about
 
Posts: 460
Join Date: Jan 2014
05-20-2017, 12:54 AM

Will c
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03817 seconds with 9 queries