ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 01 Job Vacancy
Reply
 
Thread Tools
(#1)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,147
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
laugh 01 Job Vacancy - 11-09-2016, 10:11 AM

මෙන්න මේකයි සීන් එක, කලබල කරන්නෙ නැතුව අහගන්නකෝ....

DragonD

මෙන්න මේ සහෝදරයගේ

දියුනු වෙන හැටි - 4 (communication)

මේ ත්‍රේඩ් එකයි

ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

මේ ත්‍රේඩ් එකයි

හොදට බලල කියල අද්‍යනය කරල, දාන්න හදන්නෙ කොමියුනිකේශන් එකක් හා හා පුරා කියල..... විශේෂයෙන් ස්තූති කරන්න ඕන උඩ ත්‍රේඩ් එක දාපු සහෝදරයට.. පොර හින්ද තමයි මට මේ අදහස ආවේ......

දැන් ඊලග කාරණාව.....

මේ ශොප් එක දාන්න හිතාගෙන ඉන්නෙ මීගමුව හලාවත පාරේ, දංකොටුව සහ වෙන්නප්පුව අතර සීමාව තුල...

මම ඒක පටන් ගන්නෙ අලුත් අවුරුද්දෙ ජනවාරි දෙවැනි සතියෙ......

මට ඒකට සහයට කෙනෙක් උවමනාකරල තියෙනව.....කාන්තා පිරිමි, වයස අවුරුදු 25ට වඩා අඩු, සාමාන්‍ය පරිඝණක දැනුමක් සහිත කෙනෙක්, මාසික වේතනය මුල් මාස 06 17,000.00 යි, ඊට පසු 20,000.00 ත්, දෙවැනි අවුරුද්දේ සිට මාසිකව 25,000.00 ක වේතනයක් ලබාදේ......

උදේ 06.30 වෙද්දි ශොප් එක ඕපන් කරන්න ඕන, සවස 07.00 වෙනකන් ඉන්න ඕන.....

කවුරු හරි ඉන්නවනම් ඒ අවට මට ඊයක් එවන්න සම්පූර්ණ තොරතුරු ඇතුව..... මෙන්න මගේ ඊය.....
[email protected]
Reply With Quote
(#2)
Old
Black Puma's Avatar
Black Puma Black Puma is offline
Senior Member
Black Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of lightBlack Puma is a glorious beacon of light
 
Posts: 2,440
Join Date: Jun 2014
11-09-2016, 10:24 AM

දැන් කාලේ දවසට පැය 12.5 ක් රුපියල් 17000 ක පඩියකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමා අවුල බන්.
Reply With Quote
(#3)
Old
**cut's Avatar
**cut **cut is offline
Senior Member
**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light
 
Posts: 15,316
Join Date: Feb 2008
Location: Kandy
11-09-2016, 10:25 AM

gud luck mchn
Reply With Quote
(#4)
Old
biskubiskulahila's Avatar
biskubiskulahila biskubiskulahila is offline
Senior Member
biskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of lightbiskubiskulahila is a glorious beacon of light
 
Posts: 943
Join Date: May 2013
Location: Waikkal
11-09-2016, 10:28 AM

ai bn udenma arinne? ochchara uden ariyata business nane? skolayak gawa danawanam awlak na. nahtham nam therumak nathiwei. ubata okata hariyanne shop eka thyana paththema ekek. kellek nam thawa honda wei. kollonta eka thana inna amarui anika yaluwo ehema awith othana chora wenna puluwan. uba kadema innawnam kollek awlak na.
Reply With Quote
(#5)
Old
SpinXO's Avatar
SpinXO SpinXO is offline
Senior Member
SpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of lightSpinXO is a glorious beacon of light
 
Posts: 887
Join Date: Jul 2015
Location: Loading...
11-09-2016, 10:42 AM

දැන් නම් ඔය ගාණට කවුරුත් හොයා ගන්න ඒක අමාරුයි. අාවත් බොහෝදුරට වැඩි දවසක් ඉන්න ඒකක් නැහැ. දවසට පැය. 12.5 ක් රු. 17000 ට???

පැය 8 ක් වැඩ කළාට පස්සෙ ඉතුරු පැය ගාණට OT වත් දෙන්න. සෙනසුරාදා ඉරිදත් වැඩ නම් සාධාරණ විධියට ගෙවන්න වෙනවා. කම්කරු නීතියට අනුව ලංකාවෙ වැඩ ගන්න පුලුවන් සතියට පැය. 45 යි මට මතක විධියට. වැඩිපුර වැඩ කරන වෙලාවට අමතර ගෙවන්න වෙනවා.

TFS & Good Luck Machan.
Reply With Quote
(#6)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,147
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
11-09-2016, 10:43 AM

Quote:
Originally Posted by Black Puma View Post
දැන් කාලේ දවසට පැය 12.5 ක් රුපියල් 17000 ක පඩියකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමා අවුල බන්.
මාස 06ක් විතරනේ.... වැඩ හොද නම්, හොර බොරු කරන්නෙ නෑ කියල මට හිතෙනවන්ම්, ඒ පඩිය ඉක්මනින්ම වැඩි වෙනව.... ඒක තීරණය වෙන්නෙ පුද්ගලය මත....
Reply With Quote
(#7)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,147
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
11-09-2016, 10:44 AM

Quote:
Originally Posted by **cut View Post
gud luck mchn
තැන්කූ තැන්කූ
Reply With Quote
(#8)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,147
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
11-09-2016, 10:46 AM

Quote:
Originally Posted by biskubiskulahila View Post
ai bn udenma arinne? ochchara uden ariyata business nane? skolayak gawa danawanam awlak na. nahtham nam therumak nathiwei. ubata okata hariyanne shop eka thyana paththema ekek. kellek nam thawa honda wei. kollonta eka thana inna amarui anika yaluwo ehema awith othana chora wenna puluwan. uba kadema innawnam kollek awlak na.

ඒක මචං වෙනස් වෙනවා... ඉස්කෝලෙ තියෙන ටිකේ වේලසනින් අරින්න වෙනව..... මොකද නැත්තම් උදේම එන අය මිස් වෙනව.... නිවාඩු කාලෙ පරක්කු වෙලා ඕපන් කරනව.....ඉස්කෝලෙයක් අසල තමයි මචං ප්ලේස් එක.....

මට නම් ඉන්න වෙන්නෙ නෑ... තාත්ත තමයි ඉන්නෙ වැඩි හරියක්.... කෙල්ලෙක් නම් ගොඩාක් හොදයි උබ කියපු හේතු මත... රොම්බ තැන්න්ක්ස් සහෝ....
Reply With Quote
(#9)
Old
කුඩ්ඩා කුඩ්ඩා is offline
Banned
කුඩ්ඩා will become famous soon enough
 
Posts: 632
Join Date: Dec 2012
11-09-2016, 10:46 AM

ela bump
Reply With Quote
(#10)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,178
Join Date: Jan 2012
11-09-2016, 10:47 AM

ඔහොම ගියොත් උඹ ගොඩයයි වැඩ කරන එකා ලෙවකයි. ගෑණියෙක් බැඳගෙන. ගෑණිව ඕකෙ වැඩට තියපන් ඔහොම නම්. හැබැයි ගෙදර වැඩට වෙනම ගෑණියෙක් ඕන වෙයි.

Last edited by jhnnwp; 11-09-2016 at 10:49 AM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05898 seconds with 9 queries