ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page Supplement Reviews
Reply
 
Thread Tools
(#11)
Old
sachiroxz's Avatar
sachiroxz sachiroxz is offline
Senior Member
sachiroxz has a spectacular aura aboutsachiroxz has a spectacular aura about
 
Posts: 307
Join Date: Nov 2009
Location: Kandy
05-20-2015, 01:20 PM

Quote:
Originally Posted by hancok View Post


bodybuilding.lk එකෙන් ගත්තෙ Mt.Lavinia . 10 000 rs
මාසෙකින් tub එක ඉවර වුනා දවසකට scoop 2 ගානෙ අරන්.

මාසෙ අන්තිමට බර පොඩ්ඩක්වත් වැඩි වුනෙ නෑ කිලෝ 2ක් විතර අඩු වුණා මිසක්

මචන් මම මේක use කරලා නැහැ. ඒ වුනත් සාමාන්යෙන් gainer එකකට බර වැඩි වෙනවා. ඔයාගේ workout එක සහ ආහාර ගන්න ප්‍රමාණය අනිවාර්යෙන් බලපානවා මචන් බර වැඩි වෙන්න. supplement එකක් විතරක් ගැහුවට බර වැඩි වෙන්නේ නෑ ඔයාගේ workout එක එකට ගැලපෙන්නේ නැත්තන්. ex - ඔය cutting වලදී bulk schedule එකක් ගැහුවොත් එක අසාර්ථක වෙනවා. සමහර විට ඒ නිසා වෙන්න පුළුවන්. අනිත් එක තමා supplement fake products වැහි වහල. ගන්නකොට trusted තැනකින් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මම මෙයාලගේ supplement අරගන තියනවා.මට නම් ලොකු ගැටළුවක් වුනේ නැහැ.
Reply With Quote
(#12)
Old
CoolMan88 CoolMan88 is offline
Senior Member
CoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of light
 
Posts: 4,145
Join Date: Dec 2012
05-20-2015, 01:24 PM

bump
Reply With Quote
(#13)
Old
Daxter Daxter is offline
Senior Member
Daxter has a spectacular aura aboutDaxter has a spectacular aura aboutDaxter has a spectacular aura about
 
Posts: 980
Join Date: Sep 2014
05-20-2015, 02:17 PM

bump
Reply With Quote
(#14)
Old
djprabhath's Avatar
djprabhath djprabhath is offline
Senior Member
djprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of lightdjprabhath is a glorious beacon of light
 
Posts: 9,803
Join Date: Jan 2007
Location: සිරිලංකාවේ..
Send a message via Skype™ to djprabhath
05-20-2015, 02:45 PM

Ado Pattama wadak...
Reply With Quote
(#15)
Old
naweej's Avatar
naweej naweej is offline
Senior Member
naweej is on a distinguished road
 
Posts: 129
Join Date: Jan 2010
Location: 12'o clock of Ur CP
laugh Maximuscle CYCLONE - 05-20-2015, 02:57 PM

Maximuscle CYCLONE





දැන් එන්නේ Maxinutrition CYCLONE නමින්.





UK ඉදන් ආපු යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගෙන්න ගත්තේ. (ලංකාවෙත් ගන්න තියෙනවා දැන්.)

රස : චොකලට්

Mix වීම් නම් ටිකක් විතර අවුල්. blend කරලා shaker එකට දාලා ගැසුවත් තරමක කැටිති ගතියක් ඉතුරු වෙනවා.

Lean mass gain වලට පස්ට භාන්ඩේ. මම හෙන කෙට්ටු ඩෑල් එකක්. මාස 4ක විතර continuous workouts කලාට පස්සේ සෑහෙන සතුටුදායක results මේ product එකෙන් ලැබුනා. (මූණ ඉදිමෙන්නේ එහෙම නැතුව.)

මේකත් protein, creatine, HMB, glutamine ... යනාදී කිහිපයකම එකතුවක්.
Gym ගිය 4වෙනි මාසෙ යක්ශයා වගේ workout කරන්න පුලුවන් වුනා. ඊලග දවසෙත් කිසිම අමාරුවක් නැතුවම.


අතුරු ප්‍රථිපල : පාවිච්චි කරපු මුල් දවස් වල බඩේ පොඩි අව්ලක් ආවත් පස්සේ හරි ගියා. වතුර බොන්න ඕනි හොදට.


මිල : ගාණ නම් ටිකක් සැරයි. ඒක් ගොඩාක් users ලා reviews වලත් දාල තියෙනවා. හැබැයි ගාණ වැඩි වුනත් ලැබෙන ප්‍රථිපල වලින් සෑහීමකට පත් වෙන්න පුළුවන්.


ඉහත සඳහන් කලේ මෙම නිෂ්පාදනය භාවිතයෙන් සහ නිවැරදි කාය වර්ධන ක්‍රියාකාරකම් වලින් මා ලබාගත් අත්දැකීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

Last edited by naweej; 05-20-2015 at 03:01 PM.
Reply With Quote
(#16)
Old
p990i's Avatar
p990i p990i is offline
Senior Member
p990i has a spectacular aura aboutp990i has a spectacular aura aboutp990i has a spectacular aura about
 
Posts: 1,728
Join Date: Jul 2010
Location: Colombo
05-20-2015, 10:58 PM

Quote:
Originally Posted by naweej View Post
Maximuscle CYCLONE





දැන් එන්නේ Maxinutrition CYCLONE නමින්.





UK ඉදන් ආපු යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගෙන්න ගත්තේ. (ලංකාවෙත් ගන්න තියෙනවා දැන්.)

රස : චොකලට්

Mix වීම් නම් ටිකක් විතර අවුල්. blend කරලා shaker එකට දාලා ගැසුවත් තරමක කැටිති ගතියක් ඉතුරු වෙනවා.

Lean mass gain වලට පස්ට භාන්ඩේ. මම හෙන කෙට්ටු ඩෑල් එකක්. මාස 4ක විතර continuous workouts කලාට පස්සේ සෑහෙන සතුටුදායක results මේ product එකෙන් ලැබුනා. (මූණ ඉදිමෙන්නේ එහෙම නැතුව.)

මේකත් protein, creatine, HMB, glutamine ... යනාදී කිහිපයකම එකතුවක්.
Gym ගිය 4වෙනි මාසෙ යක්ශයා වගේ workout කරන්න පුලුවන් වුනා. ඊලග දවසෙත් කිසිම අමාරුවක් නැතුවම.


අතුරු ප්‍රථිපල : පාවිච්චි කරපු මුල් දවස් වල බඩේ පොඩි අව්ලක් ආවත් පස්සේ හරි ගියා. වතුර බොන්න ඕනි හොදට.


මිල : ගාණ නම් ටිකක් සැරයි. ඒක් ගොඩාක් users ලා reviews වලත් දාල තියෙනවා. හැබැයි ගාණ වැඩි වුනත් ලැබෙන ප්‍රථිපල වලින් සෑහීමකට පත් වෙන්න පුළුවන්.


ඉහත සඳහන් කලේ මෙම නිෂ්පාදනය භාවිතයෙන් සහ නිවැරදි කාය වර්ධන ක්‍රියාකාරකම් වලින් මා ලබාගත් අත්දැකීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
kiyada bng?
Reply With Quote
(#17)
Old
vinura kithmal's Avatar
vinura kithmal vinura kithmal is offline
Senior Member
vinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to allvinura kithmal is a name known to all
 
Posts: 8,407
Join Date: Oct 2014
Location: සිංහලේ
05-20-2015, 11:11 PM

Quote:
Originally Posted by hancok View Post

bodybuilding.lk එකෙන් ගත්තෙ Mt.Lavinia . 10 000 rs
මාසෙකින් tub එක ඉවර වුනා දවසකට scoop 2 ගානෙ අරන්.

මාසෙ අන්තිමට බර පොඩ්ඩක්වත් වැඩි වුනෙ නෑ කිලෝ 2ක් විතර අඩු වුණා මිසක්
2KG wadi wenna owa ganna oneeda bng
raata nidaaganna issla paan gedi 2k withara kaapanko
bada ei 2KG withara
joki nemei eggs 5k gaana 1 month kawoth oyta wada bara wadi wenawa ne bng
aparaaade ne salli
habai musles walata effect ekak athi bng
Reply With Quote
(#18)
Old
amila_banks's Avatar
amila_banks amila_banks is offline
Senior Member
amila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really niceamila_banks is just really nice
 
Posts: 5,637
Join Date: Dec 2008
Send a message via MSN to amila_banks Send a message via Yahoo to amila_banks
05-20-2015, 11:16 PM

bump...........
Reply With Quote
(#19)
Old
naweej's Avatar
naweej naweej is offline
Senior Member
naweej is on a distinguished road
 
Posts: 129
Join Date: Jan 2010
Location: 12'o clock of Ur CP
laugh Maxinutrition CYCLONE - 05-21-2015, 08:22 AM

Quote:
Originally Posted by p990i View Post
kiyada bng?
1.32kg Tub එක රුපියල් 10500 විතර...

පුළුවන් නම් ගන්න සහෝ...

හැබැයි Gym පන්ති යන්න ඕනි නොකඩවාම...
එහෙම කලොත් Results sure...
Reply With Quote
(#20)
Old
pasanmalli's Avatar
pasanmalli pasanmalli is offline
Senior Member
pasanmalli is on a distinguished road
 
Posts: 364
Join Date: Sep 2012
05-21-2015, 11:10 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
bodybuilding, cancer ලාබයි cancer, cheap ලෙඩ ගොඩවල්, fat burners, gym, nutrition, supplements, workout

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03546 seconds with 10 queries