ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page Export බිස්නස් මගින් හොද ආදායමක්
Reply
 
Thread Tools
(#11)
Old
all_most's Avatar
all_most all_most is offline
Senior Member
all_most has a spectacular aura aboutall_most has a spectacular aura aboutall_most has a spectacular aura aboutall_most has a spectacular aura about
 
Posts: 2,971
Join Date: Dec 2011
Location: UAE, Ajman
08-07-2016, 11:20 AM

Quote:
Originally Posted by GunsBlazing View Post
මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
කුරුදු තෙල් කරන්නේ
ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා

මචන් සල්ලි කීයක් විතර ගියාද බන් පටන් ගන්න...
Reply With Quote
(#12)
Old
GunsBlazing GunsBlazing is offline
Senior Member
GunsBlazing has a spectacular aura aboutGunsBlazing has a spectacular aura about
 
Posts: 320
Join Date: Jul 2016
08-07-2016, 11:37 AM

Quote:
Originally Posted by all_most View Post
මචන් සල්ලි කීයක් විතර ගියාද බන් පටන් ගන්න...
400000 - 425000k
Reply With Quote
(#13)
Old
GunsBlazing GunsBlazing is offline
Senior Member
GunsBlazing has a spectacular aura aboutGunsBlazing has a spectacular aura about
 
Posts: 320
Join Date: Jul 2016
08-07-2016, 11:38 AM

Quote:
Originally Posted by kukuu View Post
මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
කුරුදු තෙල් කරන්නේ
ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා


ඒක තමයි බන් දැනගන්න අවශ්‍යම, වැදගත්ම දේ .
plz ඒ ගැන ටිකක් හරි කියල දියන්
පොඩ්ඩක් බලපන් නෙට් එකේ
ඕන උන් ඉන්නවා හැම තැනම
talk කරලා බලලා සුවර් එකක් හොයා ගන්න ඕන
Reply With Quote
(#14)
Old
Deadmau5's Avatar
Deadmau5 Deadmau5 is offline
Senior Member
Deadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of light
 
Posts: 5,174
Join Date: Mar 2011
08-07-2016, 11:49 AM

bump
Reply With Quote
(#15)
Old
powers's Avatar
powers powers is offline
Senior Member
powers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nice
 
Posts: 3,048
Join Date: Dec 2008
Location: Nittambuwa
08-07-2016, 01:11 PM

Quote:
Originally Posted by GunsBlazing View Post
උන් තැඹිලි ගෙඩියක් ඔච්චර දීලා ගන්නේ මොකටද බන්?
තොග ගන්න පුළුවන් නෙ 26 ගානේ
වෙන මොනා හරි තැඹිලි වර්ගයක් ද?
king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.
Reply With Quote
(#16)
Old
isuru r's Avatar
isuru r isuru r is offline
Senior Member
isuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of lightisuru r is a glorious beacon of light
 
Posts: 3,505
Join Date: May 2014
Location: kiribathgoda
08-07-2016, 01:17 PM

bump
Reply With Quote
(#17)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,186
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
08-07-2016, 01:21 PM

bump
Reply With Quote
(#18)
Old
GunsBlazing GunsBlazing is offline
Senior Member
GunsBlazing has a spectacular aura aboutGunsBlazing has a spectacular aura about
 
Posts: 320
Join Date: Jul 2016
08-07-2016, 01:23 PM

Quote:
Originally Posted by powers View Post
king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.
වතුර නම් කොහොමත් ගනන්
ඒත් ගෙඩියක් 125ට ලංකාවෙ එකෙක් ගන්නවා කිව්වම පුදුමයි
Reply With Quote
(#19)
Old
IronRox's Avatar
IronRox IronRox is offline
Senior Member
IronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really niceIronRox is just really nice
 
Posts: 1,401
Join Date: Oct 2013
08-07-2016, 01:40 PM

Quote:
Originally Posted by GunsBlazing View Post
වතුර නම් කොහොමත් ගනන්
ඒත් ගෙඩියක් 125ට ලංකාවෙ එකෙක් ගන්නවා කිව්වම පුදුමයි
oya kiyane gediyakin uta ena gana ban
Reply With Quote
(#20)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,644
Join Date: Jul 2013
Location: www.biogen.lk
08-07-2016, 01:45 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
අත දෙමු ගොඩ යන්න, blackp, buisness, business, cdl, dennied bm, export, food safety, nb dia, niyama thred eka, valuble thred

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02938 seconds with 9 queries