 |
|
 |
Senior Member
|
|
Posts: 486
Join Date: Nov 2009
|
|
01-13-2018, 02:00 PM
Quote:
Originally Posted by sunlog
me inne minimaruwek. 
|
Mahinda ayya mu malli
|
 |
Senior Member
|
|
Posts: 2,807
Join Date: Sep 2014
|
|
01-13-2018, 03:41 PM
ගම්පහ පැත්තේ පෝස්ටර් ගහලා තියෙනවා. 2018 පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති කරමු කියලා. ඈ බං කොයි ප්රාදේශීය සභාවේද අගමැති ධූරයක් තියෙන්නේ...
|
 |
Senior Member
|
|
Posts: 1,130
Join Date: Jun 2016
|
|
01-13-2018, 03:48 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 2,254
Join Date: Jul 2016
Location: Malambe
|
|
01-13-2018, 05:46 PM
|
 |
Senior Member
|
|
Posts: 625
Join Date: Feb 2007
|
|
01-13-2018, 07:16 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 3,738
Join Date: May 2009
Location: London, England
|
|
01-13-2018, 07:37 PM
Quote:
Originally Posted by hi.dushan
බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මහින්ද රාජපක්ෂ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා
අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි
|
Exactly True!!!...   
|
 |
Senior Member
|
|
Posts: 3,738
Join Date: May 2009
Location: London, England
|
|
01-13-2018, 07:40 PM
Quote:
Originally Posted by guyzon
ලංකාවේ ඔහොම වෙන්න හේතුව කඩා වඩා ගන්න පරම්පරා ගානකට මහන්සියක් නැතුව හම්බ කරගන්න තියෙන එකම රස්සාව ඕක නිසා...
ඇමරිකාව වගේ රටවල් බලන්න. යකෝ ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ කොහොම දෙයක්ද මුළු ලෝකෙම පිලිගන්නවා. ඒත් එහෙම වෙලත් උන්ගේ ධූර කාලය ඉවර උනාම හාවක් හූවක් නැතුව අයින් වෙලා යනවා. ඊටපස්සේ ආයේ උන්නද මලාද හොයන්න නෑ..
|
 
|
 |
Senior Member
|
|
Posts: 12,132
Join Date: May 2011
Location: ###~.:::.සියනෑ කෝරළේ.::.~##
|
|
01-13-2018, 08:44 PM
Quote:
Originally Posted by nalin0001
මල පෙරේතයෝ 3ක් ඉන්නවා
1.මහින්ද - දෙපාරක් බලයට පත් වෙලත් 3වෙනි පාර පෙරේතකමට ඉල්ලලා නා ගත්තා. දැන් අයෙත්
ප්රදේශිය සබාවකින් හරි ගොඩයන්න බලනවා
2.රනිල් - අවුරුදු 20ක් විපක්ශයේ ලැගලා පොදු අපේක්ශයෙක් දාලා යන්තම් ගොඩගියා. දැන් එක
එක නූල් සූත්තර දානවා මැරෙන්න කලින් එක පාරක්වත් ජනාධිපති වෙන්න.
3.මෛත්රී - තිබුනු බල තලත් අඩුකරගෙන, නිළ කාලයත් අඩුකරගෙන රඟාගෙන ජනාධිපති වෙලා දැන්
තව අවුරුද්ක් කාලේ දික් කරගන්න දඟලනවා
මුන් තමයි රියල් නොමළ පෙරේතයෝ
|
machan mahindata chande illanna kivve minissumai bn.kochcharanm minissu polim vala dansal yanava vage gihin unnada
uba dakke nathei?
ranil genvath my3 genvath kavamadakavath ehema minissu illanne na bn apahu chande illanna kiyala 
ranilata kade yanne dan u langa vada karana un vitharai.mokada u nathi unoth rassava nathuva yana hinda.eka thama aththa...............
|
 |
Senior Member
|
|
Posts: 639
Join Date: Nov 2011
Location: kandy
|
|
01-13-2018, 10:20 PM
Quote:
Originally Posted by hi.dushan
බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මහින්ද රාජපක්ෂ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා
අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි
|
ube kathava nam hariyatama hari ban, oya kalakanni pakku okkoma ekai,we puthala ape salli walin kala innava
|
 |
Senior Member
|
|
Posts: 486
Join Date: Nov 2009
|
|
01-14-2018, 09:56 AM
Quote:
Originally Posted by rock pora
machan mahindata chande illanna kivve minissumai bn.kochcharanm minissu polim vala dansal yanava vage gihin unnada
uba dakke nathei?
ranil genvath my3 genvath kavamadakavath ehema minissu illanne na bn apahu chande illanna kiyala 
ranilata kade yanne dan u langa vada karana un vitharai.mokada u nathi unoth rassava nathuva yana hinda.eka thama aththa...............
|
Mahinda lollek
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|