ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
Reply
 
Thread Tools
(#491)
Old
Promo G. Promo G. is offline
Senior Member
Promo G. is on a distinguished road
 
Posts: 180
Join Date: Oct 2014
02-24-2017, 09:11 PM

Good Condition
KE 72
1987 Year
A/C Working
1300cc
Original Book
Engine Interior Body Good Condition

Price - 7.80 (Negotiable)

වැඩි විස්තර Call එකක් දීලා අහන්න
තියෙන්නේ රත්නපුරේ
අමතන්න,
0716095821
0785919719







Reply With Quote
(#492)
Old
Ambatta's Avatar
Ambatta Ambatta is offline
Senior Member
Ambatta has a spectacular aura aboutAmbatta has a spectacular aura aboutAmbatta has a spectacular aura about
 
Posts: 502
Join Date: Jun 2016
03-03-2017, 11:01 AM

Quote:
Originally Posted by Mr.Tom View Post
එල එල අද හෙටම අලුත් එකක් දාන්නම්කෝ..
daapu eka koo
Reply With Quote
(#493)
Old
dreyhart dreyhart is offline
Junior Member
dreyhart is an unknown quantity at this point
 
Posts: 29
Join Date: Jan 2009
03-09-2017, 08:41 PM

bump
Reply With Quote
(#494)
Old
dreyhart dreyhart is offline
Junior Member
dreyhart is an unknown quantity at this point
 
Posts: 29
Join Date: Jan 2009
03-09-2017, 10:09 PM

පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
Reply With Quote
(#495)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
03-09-2017, 10:36 PM

Quote:
Originally Posted by dreyhart View Post
පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
හොදට බලලා ගත්තොත් පරණ උන පලියට හදන්න ඕනි වෙන්නෙ නෑ.200000KM + වාහනයක උනත් එන්ජින් එක ගන්න මොහොතේ හොද නම් එහෙමයි කියලා ලෙඩක් එන්නෙ නෑ. මම දන්න ගොඩක් වාහන තියනවා එන්ජින් එක ලක්ෂ තුන පැනලා. තාමත් අව්ලක් නෑ. ඔය සමහරු කියනවා වගේ පරණ වාහන ගන්න මිනිස්සුන්ට හැමදාම ගැරජ් එකේ ඉන්න වෙනවා නම් මේ මම ගැරජ් එකකම ඉන්න එකෙක් වෙන්න ඕනේ. දැනගන්න ඕනේ දෙයක් තියනව නම් අහන්න. දන්න කියන කෙනෙක් එක්ක ගිහින් වාහනේ ගන්න. එන්ජින්, ගියර්බොක්ස්, සස්පෙන්ෂන්, බොඩි කන්ඩිෂන් ගැන බලලා වාහනේ ගත්තොත් ආයි ලොකු වියදම් සෙට් වෙන්නෙ නෑ. ඔය දේවල් බලන්න පළ පුරුදු ඩ්‍රයිවර් කෙනෙක් උනත් දන්නවා.

Last edited by Mr.Tom; 03-09-2017 at 10:41 PM.
Reply With Quote
(#496)
Old
HiT_TrackeR's Avatar
HiT_TrackeR HiT_TrackeR is offline
Senior Member
HiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really niceHiT_TrackeR is just really nice
 
Posts: 869
Join Date: Jan 2011
03-27-2017, 12:18 PM

UP
Reply With Quote
(#497)
Old
gaiya#1's Avatar
gaiya#1 gaiya#1 is offline
Senior Member
gaiya#1 is a jewel in the roughgaiya#1 is a jewel in the roughgaiya#1 is a jewel in the roughgaiya#1 is a jewel in the roughgaiya#1 is a jewel in the roughgaiya#1 is a jewel in the rough
 
Posts: 964
Join Date: Jan 2011
Location: ඈත ගම්මානයක....
03-29-2017, 10:12 PM

bump
Reply With Quote
(#498)
Old
Addin Aiya's Avatar
Addin Aiya Addin Aiya is offline
Senior Member
Addin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura about
 
Posts: 1,864
Join Date: Apr 2016
03-30-2017, 08:09 AM

bump
Reply With Quote
(#499)
Old
dreyhart dreyhart is offline
Junior Member
dreyhart is an unknown quantity at this point
 
Posts: 29
Join Date: Jan 2009
04-02-2017, 02:44 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
හොදට බලලා ගත්තොත් පරණ උන පලියට හදන්න ඕනි වෙන්නෙ නෑ.200000KM + වාහනයක උනත් එන්ජින් එක ගන්න මොහොතේ හොද නම් එහෙමයි කියලා ලෙඩක් එන්නෙ නෑ. මම දන්න ගොඩක් වාහන තියනවා එන්ජින් එක ලක්ෂ තුන පැනලා. තාමත් අව්ලක් නෑ. ඔය සමහරු කියනවා වගේ පරණ වාහන ගන්න මිනිස්සුන්ට හැමදාම ගැරජ් එකේ ඉන්න වෙනවා නම් මේ මම ගැරජ් එකකම ඉන්න එකෙක් වෙන්න ඕනේ. දැනගන්න ඕනේ දෙයක් තියනව නම් අහන්න. දන්න කියන කෙනෙක් එක්ක ගිහින් වාහනේ ගන්න. එන්ජින්, ගියර්බොක්ස්, සස්පෙන්ෂන්, බොඩි කන්ඩිෂන් ගැන බලලා වාහනේ ගත්තොත් ආයි ලොකු වියදම් සෙට් වෙන්නෙ නෑ. ඔය දේවල් බලන්න පළ පුරුදු ඩ්‍රයිවර් කෙනෙක් උනත් දන්නවා.
Thanks For the advice
Reply With Quote
(#500)
Old
casper_fms's Avatar
casper_fms casper_fms is offline
Senior Member
casper_fms will become famous soon enough
 
Posts: 1,438
Join Date: Feb 2008
04-02-2017, 02:56 PM

Thanks, Great share and valuable info..
Reply With Quote
Reply

Bookmarks

Tags
automobiles, good thread, keep it up, old cars best, old is gold, useful™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04245 seconds with 11 queries