ලංකාවේ බහුතරයක් ආහාරයට ගන්නා කුකුළු මස් ගැන පසුගිය සතියේ අහන්න ලැබුණු පුවත එතරම් සුබදායක උනේ නැහැ නේ.
ඉතින් මම හිතුවා හෝමෝන භාවිතා නොකරන, විස රසායන නොමැතිව ගොවිපලක් පටන් ගන්න.
දැවෙන ප්‍රශ්න ගොඩයි.
* මෙම සදහා විශේෂ ප්‍රභේද මොනවද? ආරම්භයේදී කුකුළු පැටව් 500-1000, කළුකුම් පැටව් 20-50 තමයි කරන්න හිතාගෙන ඉන්නේ.
Free-range නිසා, සතුන්ට හොඳට ඇවිදින් පුලුවන් තරම් ඉඩකඩ තිබෙන තැනක තමයි වැඩේ කරන්නේ. ජලය තියෙනවා. Electricity ගන්න පුළුවන්.
1. පැටව්ට වියදම කොහොම වෙයිද?
2. පැටව් ගන්නේ කොහෙන්ද?
3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද?
4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?
5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද?
6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද?
තව මොනවද ඇතිවිය හැකි ගැටළු?
කියවලා බලලා කියනවනම් බොහෝ තුති.

Bump එකක්වත් දාන්න.