ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න
Reply
 
Thread Tools
(#11)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,160
Join Date: Apr 2007
03-11-2019, 01:40 PM

uba graphic dannawanam freelancing karapanko.
Graphic karana ewun hodatama salli hoyanawa
Reply With Quote
(#12)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,747
Join Date: Mar 2012
Location: Ceylon
03-11-2019, 01:40 PM

මචෝ උඹේ ලෙඩේ මොකක්ද කියපන් කෙටියෙන්. ඒක තාම තියෙනවද කියන එකයි වැදගත්. ඒක අනුව බලමු උඹට මොකක්ද ගැලපෙන්නේ කියල.
Reply With Quote
(#13)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to all
 
Posts: 4,209
Join Date: Nov 2015
Location: ගෙදර
03-11-2019, 01:43 PM

Quote:
Originally Posted by Roxxy2K View Post
හායි සෙනාල්
Reply With Quote
(#14)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to allThisaraMalintha is a name known to all
 
Posts: 4,209
Join Date: Nov 2015
Location: ගෙදර
03-11-2019, 01:44 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
මචෝ උඹේ ලෙඩේ මොකක්ද කියපන් කෙටියෙන්. ඒක තාම තියෙනවද කියන එකයි වැදගත්. ඒක අනුව බලමු උඹට මොකක්ද ගැලපෙන්නේ කියල.
Reply With Quote
(#15)
Old
GayanFX2015's Avatar
GayanFX2015 GayanFX2015 is offline
Senior Member
GayanFX2015 is a jewel in the roughGayanFX2015 is a jewel in the roughGayanFX2015 is a jewel in the roughGayanFX2015 is a jewel in the roughGayanFX2015 is a jewel in the roughGayanFX2015 is a jewel in the rough
 
Posts: 1,037
Join Date: Dec 2015
03-11-2019, 01:46 PM

Quote:
Originally Posted by banda065 View Post
uba graphic dannawanam freelancing karapanko.
Graphic karana ewun hodatama salli hoyanawa


ෆුල් ටයිම් හොදට හිතට අරන් ෆ්‍රී ලන්සින් කරපන්. මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එක ගේමක් නෙමෙයි. සල්ලි ටිකක් අතට එනකොට, ජීවත් වෙන්න ආස හිතෙයි. දෙමාපියන්වත් බලා ගන්න පුලුවන් එතකොට.
Reply With Quote
(#16)
Old
tclanki's Avatar
tclanki tclanki is offline
Senior Member
tclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to all
 
Posts: 4,206
Join Date: Feb 2010
03-11-2019, 01:53 PM

Quote:
Originally Posted by GayanFX2015 View Post


ෆුල් ටයිම් හොදට හිතට අරන් ෆ්‍රී ලන්සින් කරපන්. මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එක ගේමක් නෙමෙයි. සල්ලි ටිකක් අතට එනකොට, ජීවත් වෙන්න ආස හිතෙයි. දෙමාපියන්වත් බලා ගන්න පුලුවන් එතකොට.
Reply With Quote
(#17)
Old
Nethmina459 Nethmina459 is offline
Senior Member
Nethmina459 has a spectacular aura aboutNethmina459 has a spectacular aura aboutNethmina459 has a spectacular aura aboutNethmina459 has a spectacular aura about
 
Posts: 533
Join Date: Sep 2018
Location: Gampaha
03-11-2019, 01:58 PM

Online Business එකක්වත් කරපං මචං...වැඩි විස්තර ඔිනෙනම් PM එකක් දාපං...

Last edited by Nethmina459; 03-11-2019 at 02:00 PM.
Reply With Quote
(#18)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 12,229
Join Date: Dec 2009
03-11-2019, 02:02 PM

Gedara inne normal ballekda?retriver wage ekekda?enan youtube eke asmr video channel ekak danna.ballata kema kawana.ewata mara views godak enawa.karanawanan kiyanna man montetized channel ekak dennan free.
Reply With Quote
(#19)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 4,698
Join Date: Feb 2013
Up 03-11-2019, 02:04 PM

උබට වෙලා තියෙන්නෙ උබ දන්නව මොනව නොකර හිටියත් උබට කොහොමහරි කන්න බොන්න ටික ලැබෙනව කියල, ඉතින් නිකන්ම ඉදලම උබ කම්මැලි කමටත් හොදටම පුරුදුවෙලා ඉන්නෙ මචං, දෙයක් කරන්න / දෙයක් පටන්ගන්න උබේ හිත ඇතුලෙ කිසිම Go එකක් නෑ, 100%ක් උබ හිතෙන් වැටිල ඉන්නෙ කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ කියල හිතලම. ගෙදරින් බලපෑමක් නැති නිසාත් උබ ඔය ඉන්න විදිය වෙනස් වෙන්නෙත් නෑ. උබ වෙනසක් කරන්න පෙලබෙන්නෙත් නෑ. උබ ඔහොම ඉදල හරියන්නෙත් නෑ, ඒක උබ හොදටම දන්නව, ඒත් හිතෙන් උබට කිසි දෙයක් උබ වෙනුවෙන් කරන්න ඉඩ දෙන්නෙත් නෑ මොකද උබ දැන් ඒ නිකන්ම ඉන්න පුරුද්දට හොදටම පුරුදු වෙලා ඉන්න නිසා. මචං. ඔහොම හැමදාම ඉන්න එපා.. උබත් කැමතියිනෙ උබේ වයසෙ අනිත් කොල්ලො වගේ දියුනු වෙලා ලස්සන ජීවිතයක් ගෙවන්න. ඒකට ඉසෙල්ලම හොද motivation එකක් හොයාගනින්, අලුතෙන් පටන් ගනින්, දෙයක් කරන්න කලින් එ දේ හරියයිද වැරදෙයිද කියල බය වෙලා ඒ දේ පටන් ගන්න එපා. උනන්දුව හිතට අරන් අනිවාර්‍යෙන් මේ දේ කරනවාමයි කියල හිතල ඒ දේ පටන් ගනින්. උබ්ව වෙනුවෙන් එක motivational story එකක් පහලින් දාගෙන යන්නම්.. අවන්කෙන්ම සුභ පතනවා උබේ දියුනුවට..! ජය..!

Reply With Quote
(#20)
Old
dmsupun's Avatar
dmsupun dmsupun is offline
Senior Member
dmsupun is a jewel in the roughdmsupun is a jewel in the roughdmsupun is a jewel in the roughdmsupun is a jewel in the roughdmsupun is a jewel in the roughdmsupun is a jewel in the rough
 
Posts: 2,934
Join Date: May 2007
Location: Kandy
03-11-2019, 02:05 PM

ගෙදරින් පිට වෙලා රස්සාවක් කරපන්. කොළඹ හරි වෙන කොහේ හරි. කොළඹ නෙමෙයි නම් හොඳයි.
අලුත් පරිසරේක උඹව අඳුරන්නෙ නැති පැත්තක රස්සාවක් හොයාගෙන බෝඩිමක ජීවත් වෙයන්. ඔය මූසල ගතිය ඇරිල යනවා.
27 කියන්නෙ අලුතින් පටන් ගන්න බැරි වයසක් නෙමෙයි මචන්. ගෙදර ඉන්න එපා, ඒ සැහැල්ලුව තමා උඹව පස්සට අදින්නෙ.
ජය වෙවා!
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01893 seconds with 9 queries