ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්
Reply
 
Thread Tools
(#11)
Old
hiranlahiru2015's Avatar
hiranlahiru2015 hiranlahiru2015 is offline
Senior Member
hiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to allhiranlahiru2015 is a name known to all
 
Posts: 1,258
Join Date: May 2015
Location: Gampaha
Up 03-13-2019, 01:04 PM

Quote:
Originally Posted by Podi Dagaya View Post
ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තනිව තීරණ ගැනීමට හැකියාවක් පවතින අතර එමගින් වඩාත් කාර්යක්ෂම හා නිවැරදි සේවාවක් ලබාගැනීමට හැකි වේ . මෙය තාක්ෂණයේ දියුණුවත් සමගම නුතන ලෝකයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් වනු ඇත

නමුත් මෙමගින් අප රටේ කොපමණ පිරිසකට රැකියාවල් අහිමි වෙයි ද ????
ehema hithuwoth ratak vidihata issaraha yanna weri wei bn, thawa vikalpa job ethiwei
Reply With Quote
(#12)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 37,250
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
03-13-2019, 01:05 PM

බම්පි
Reply With Quote
(#13)
Old
firerix firerix is online now
Senior Member
firerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura about
 
Posts: 339
Join Date: Jan 2018
03-13-2019, 01:42 PM

Quote:
Originally Posted by hiranlahiru2015 View Post
ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්



අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය. ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්. මෙවන් වත්කමක් සහිත පුද්ගලයකු යනු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔබ සහ මම තර්කයෙන් තොරව පිළිගත යුතුය. මාකදුරේ මදුෂ් ගේ කුඩු සල්ලි ගැන කථා කරනවාට වඩා ධම්මික පෙරේරා කියන්නට යන්නේ කුමක්ද කියා සිතන්නට පුළුවන් නම් එය වටින්නේ ය.

අරාබියේ දී නම් ධනකුහෙරයින් සල්ලි වලින් සෙල්ලම් කෙරුවාට ලංකාවේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා තම සල්ලි වලින් කරන සෙල්ලම වන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. ඔහු ඒ සෙල්ලම කරන්නේ data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු සමග ය. වයස පනස් එකක් වූ ධම්මික පෙරේරා ගේ මතකය විශිශ්ට ය. අපේ වචනයෙන් කියතොත් මීටරයක් ය. එසේ මෙසේ මීටරයක් නොව පට්ට මීටරයක් ය. ඔහුට අනාගතය හොදින් පෙනෙන්නේ ඔහු දත්ත සමග කාලයක් ගත කරන නිසාය. දත්ත සමීකරන නිවැරදිව ගලපන්නට පුළුවන් නම් ඔබ ගැන පවා අනාගත වාක්‍ය කියන්නට පුළුවන් ය. එය අද වන විට ලොව අතිදියුණු රටවල ආර්තිකය, තාක්ෂණය, සහ ඇතැම් පරීක්ෂණ සදහාද පුළුල් ව භාවිතා කරයි.

ඉතිං අපේ මේ කථා නායකයා වූ ධම්මික පෙරේරා සත්‍ය ලෙසම කථා කරන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ගැනද? මගේ පුද්ගලික මතය නම් ඔහු කථා කරන්නේ Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැනය. ඔහුගේ සැම කථාවකම වාගේ කියන ආර්ටිෆිෂල් ඉන්ටලිජන් මට අනුව නම් MIS නොහොත් Management Information System ය. එහෙත් එතුමාගේ අවසාන ඉලක්කය ආර්ටිෆිෂල් ඉන්ටලිජන් නම් එතුමා වහා තම පාර වෙනස් කර යුතුය. MIS වල සිට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් වලට යනවා යනු ජපාණයේ බුලට් ට්‍රෙන් එකක් එකවරම ඇමරිකානු අජටාකාෂගාමී රොකට්ටුවක් වීමක් වැනිය යැයි මට හැගේ. එසේ නැතිනම් ධම්මික පෙරේරා වටා සිටින data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු එතුමාව අන්දනවා විය යුතුය. ඉහත කථාකර දත්ත, සමීකරන වලට නිවැරදිව යොදවා ලැබෙන පිළිතුරු වලින් ඔහු පුදුම කරවා MIS යනු ආර්ටිෆිෂල් ඉන්ටලිජන් කියා පණිවිඩයක් ඔහු ගේ මනසට ඇතුල් කර විය හැකි ද? එහෙත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් ඇන්දිය හැකි චරිතයක් නොවන බව නම් මට සියයට දහසක් විෂ්වාසය.




එසේ නම් ඔහුට කොතැනක හෝ වැරදී ඇත. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තනිව තීරණ ගැනීමට පුළුවන් ය. කළමනාකරණ තොරතුරු පද්ධතියකට (MIS) පුළුවන් වන්නේ තමා රැස්කර ප්‍රතිපල දැනුම් දීමට පමණි. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ MIS ගමන් කරන්නේ එකිනෙකට සමාන්තර එහෙත් ලං නොවන මං දෙකක බව දැන් ඔබට වැටහෙනවා විය යුතු ය. තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තම කටයුතු සම්පූර්නයෙන් භාර දීමට වියාපාරිකයා අදටත් බියක් දක්වන්නේ ය. අද වන විට මිනිසාට ලගා විය නොහැකි තැන් වෙත කටයුතු මෙහෙයවීමට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට හැකි වී තිබේ. ඇතැම් විට ඔබට නිදිමත දැනුන විට "ටෙස්ලා මට නිදිමතයි" කියූ විට "සර් නිදාගන්න, මම ඔබව ඔබේ නිවසට රැගෙන යන්නම්" කියා පරිස්සමට වාහනයේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතිය විසින් රියදුරු නොමැතිව ගමනාන්තයට ගෙන ඒම සත්‍ය ලෙසම ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. පර්කින් ඇසිස්ටන්,ඖටෝ පර්කින්,driverless ඩ්‍රයිව් ,ඖටෝ බෙර්ක් යනු අද කාලයේ වාහන වල ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය.


නුදුරේදී ම ඔබට හදුන්වාදීමට නියමිත් eye ප්රෝග්රමින් atm facility තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධති වේ. ඒ වගේ ම ඇපල් දුරකථන වල "සිරී (Siri) " ද එක්තරා ආකාරයකට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යෙදවෙන අවස්ථාවකි .

ඉතින්, ලංකාව වැනි රටක ධම්මික පෙරේරා ගෙන එන්නට උත්සාහ කරන දේ සත්‍ය ලෙසම අගය කර යුතු ය. අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. එහෙව් රටක ධම්මික පෙරේරාලා බිහිවීමත් එක අතකට ධ්‍යිවයේ සරදමක් විය හැකිය.

,
Ref >>කලණ රජින්ද ආටිගල

උබ හරි දම්මික කතාකරන්නේ MIS ගැන ..මාත් කල්පනා කරා මෙයා AI ගැන මොනවද දන්නේ කියල මම මෙයාගේ ඉන්ටවීව් දෙක තුනකුත් ඇහුව එකෝ දම්මික පටලගන නැත්නම් වටේ ඉන්න උන් අන්දලා..
Reply With Quote
(#14)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 6,535
Join Date: Jun 2015
Location: Earth
03-13-2019, 01:54 PM

Quote:
Originally Posted by firerix View Post
උබ හරි දම්මික කතාකරන්නේ MIS ගැන ..මාත් කල්පනා කරා මෙයා AI ගැන මොනවද දන්නේ කියල මම මෙයාගේ ඉන්ටවීව් දෙක තුනකුත් ඇහුව එකෝ දම්මික පටලගන නැත්නම් වටේ ඉන්න උන් අන්දලා..


ධම්මික business පොරක්නෙ මචන්.. මිනිහට MIS or Information system වලයි AI
අතර වෙනස ගැන එහෙම ලොකු දැනුමක් නැතුව ඇති.. IT field එකේ කෙනෙක්ට නම් ඒව තේරෙනවනෙ..

පොඩ්ඩක් පටලවගෙන කතා කලාට ධම්මික කියල තියන දේ මම නම් හිතන්නෙ හරි..
Reply With Quote
(#15)
Old
waca's Avatar
waca waca is offline
Senior Member
waca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to behold
 
Posts: 3,092
Join Date: Nov 2006
Location: Nugegoda
03-13-2019, 01:54 PM

Dhammika Perera - such a hyped character
Reply With Quote
(#16)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is offline
Senior Member
Rummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant futureRummy678 has a brilliant future
 
Posts: 10,217
Join Date: Nov 2015
Location: Dickoya
03-13-2019, 01:58 PM

BUMP
Reply With Quote
(#17)
Old
24X7 24X7 is offline
Senior Member
24X7 will become famous soon enough24X7 will become famous soon enough
 
Posts: 146
Join Date: Oct 2017
laugh 03-13-2019, 02:04 PM

"ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්" පටන් ගත්ත ගමන් බොරුවක්...

රෝසි ද ගණන් එගන්නුවේ ?
එක්කෝ රුපියල් වලින් දාපන් නැත්නම් ඩොර්ලර් වලින් දාපන්

ධම්මික පෙරේරා කතා කරන්නේ "data science with AI" not MIS...

නමුත් මිනිහ කියන සමහර දේවල් නම් මටත් තේරෙන්නේ නැ,

1)තව මුහුද ගොඩ කරලා කොහොමද විකුනන්නේ - දැනටමත් Business නැතුව Colombo වල ගොඩක් Office space , free building තියනවා.
2) මිනිහ කියනවා නය බයවෙන්න දෙයක් නැ කියල... දැනටමත් ආණ්ඩුවට එලාග ඉන්ස්ටල්ම්නෙට් එක ගෙවන්න සල්ලි නැ...
IMF එක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...

Last edited by 24X7; 03-13-2019 at 02:18 PM.
Reply With Quote
(#18)
Old
thisNameIsForElakiri's Avatar
thisNameIsForElakiri thisNameIsForElakiri is online now
Senior Member
thisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the roughthisNameIsForElakiri is a jewel in the rough
 
Posts: 974
Join Date: Sep 2017
03-13-2019, 02:21 PM

Quote:
Originally Posted by 24X7 View Post
1)තව මුහුද ගොඩ කරලා කොහොමද විකුනන්නේ - දැනටමත් Business නැතුව Colombo වල ගොඩක් Office space , free building තියනවා.
america vala vage real state bubble ekakda meheth thynne ?
Reply With Quote
(#19)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of light
 
Posts: 5,259
Join Date: May 2013
03-13-2019, 02:26 PM

bmp
Reply With Quote
(#20)
Old
RyanGate RyanGate is offline
Senior Member
RyanGate will become famous soon enough
 
Posts: 479
Join Date: Nov 2014
03-13-2019, 02:29 PM

මමත් ඔය ගැන කල්පනා කලා. AI වලට ගොඩක් රජයන් වලින් සල්ලි දානව research වලට. මූ කතා කරන්නෙ වෙන දෙයක් පටලවගෙන
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03676 seconds with 10 queries