ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්
Reply
 
Thread Tools
(#41)
Old
c.chamara c.chamara is offline
Junior Member
c.chamara is on a distinguished road
 
Posts: 25
Join Date: Nov 2014
03-14-2019, 07:02 AM

bump
Reply With Quote
(#42)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of lightKolama is a glorious beacon of light
 
Posts: 3,124
Join Date: Sep 2008
03-14-2019, 11:50 AM

Quote:
Originally Posted by maxtalker View Post
එහෙම වෙන්නෙ නෑ මචං. එක රැකියා කොට්ඨාසයක් නැතිවෙනකොට තව රැකියා කොට්ඨාසයක් ඇතිවෙනවා. මිනිස්සු ඇඩැප්ට් වෙන්න ඕන. නැත්තං 80 ගණංවල ෆෝටෝන් ඩිවලොපර්ස්ලට වෙච්චි වැඩේ තමා වෙන්නේ
මේක හොදට බලපන් කොල්ලෝ. අපි කලින් කරපු වගේම ගොඩක් එන්න තිබ්බ ලොකු ප්‍රොජෙක්ට්ස් දැන් කරන්නේ බොට්ස්ලා.

Reply With Quote
(#43)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night will become famous soon enoughStarry Night will become famous soon enough
 
Posts: 1,236
Join Date: Mar 2017
Location: Nawala
03-14-2019, 11:59 AM

Quote:
Originally Posted by hiranlahiru2015 View Post
ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්


දම්මික පෙරේරා නොදන්නම දේ තමා artificial intelligence. මිනිගගේ කතා අහගන ඉන්නකොට මට තේරුනේ ධම්මික හිතාගන ඉන්නේ AI කියන්නේ බිස්නස් හෝ සර්විස් සාර්ථක කරගන්න තියන තවත් උපකරනක කියලයි. මිනිස්සු එක පැත්තකින් සාර්ථක උනහම ඊ ලගට ඔවුන්ට ඕනේ තමන්ගේම කියලා අනන්‍ය තාවයක් ගොඩනගාගන්න . ධම්මික දැන් කරන්නේ එකයි . හැබැයි මිනිහා එක කරන්න හදන්නේ තමන් මෙලෝ හසරක් දන්නේ නැති විෂයක් අල්ලගන.
Reply With Quote
(#44)
Old
24X7 24X7 is offline
Senior Member
24X7 will become famous soon enough24X7 will become famous soon enough
 
Posts: 146
Join Date: Oct 2017
03-14-2019, 12:10 PM

Quote:
Originally Posted by Starry Night View Post
දම්මික පෙරේරා නොදන්නම දේ තමා artificial intelligence. මිනිගගේ කතා අහගන ඉන්නකොට මට තේරුනේ ධම්මික හිතාගන ඉන්නේ AI කියන්නේ බිස්නස් හෝ සර්විස් සාර්ථක කරගන්න තියන තවත් උපකරනක කියලයි. මිනිස්සු එක පැත්තකින් සාර්ථක උනහම ඊ ලගට ඔවුන්ට ඕනේ තමන්ගේම කියලා අනන්‍ය තාවයක් ගොඩනගාගන්න . ධම්මික දැන් කරන්නේ එකයි . හැබැයි මිනිහා එක කරන්න හදන්නේ තමන් මෙලෝ හසරක් දන්නේ නැති විෂයක් අල්ලගන.

https://www.youtube.com/watch?v=n47Ns20v7OY
Reply With Quote
(#45)
Old
chathurachami's Avatar
chathurachami chathurachami is offline
Senior Member
chathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of lightchathurachami is a glorious beacon of light
 
Posts: 919
Join Date: Oct 2008
03-14-2019, 01:27 PM

ධම්මික පෙරේරා කතා කරන්නේ Machine learning ගැන.
උදා- Tensorflow by Google, Darknet, Keras, Torch.

Machine learning වල දියුණු මට්ටම ට උදාහරණ - DeepMind by Google, Open AI by Elon Musk (මස්ක් ගේ කම්පැනි එකක්.), Watson by IBM.
මේවට දෙයක් ඉගෙනගන්න ඕන වෙන්නේ ලොකු ඩේට සෙට් එකක් විතරයි.

උදා- AlphaGo(DeepMind එකේම වෙරියේෂන් එකක්) කියන AI එක Go කියන බෝර්ඩ් ගේම් එක play කරන්න ඉගෙන ගත්තේ මිනිස්සු ඒ ගේම් එක ප්ලේ කරපු moves බලල. ලෝකේ ඉන්න හොඳම ප්ලේයර් නුත් පරද්දනවා.
Go කියන ගේම් එකේ moves, චෙස් වලට වඩා ගොඩක් වැඩියි.





ඒ වගේම Open AI එක Dota වල Dendi ව පරද්දනවා(1 vs 1). Open AI එකත් ඉගෙන ගන්නේ මිනිස්සු ප්ලේ කරපුව බලල. Dota කියන ගේම් එක ටිකක් සංකීරණ ගේම් එකක්. ගහපු අය දන්නවා ඇතිනේ.


ඒ විතරක් නෙවෙයි. ගූගල් මැප් වල එක තැනක ඉඳන් තව තැනකට යන හොඳම පාර පෙන්නන්නේ. ඒ තැනට යන්න යන කාලය ඉතාමත් නිවැරදිව පෙන්නන්නේ, ට්‍රැෆික් එක හරියටම පෙන්නන්නේ මේ machine learning වලින් තමයි. තව facebook එකේ ads පෙන්නන්නේ එක එක පුද්ගලයට ගැලපෙන ads තමයි. ඒ වගේ දේවල් කරන්නෙත් machine learning, එහෙම නැත්නම් AI එකකින් තමයි.
Reply With Quote
(#46)
Old
redux redux is offline
Senior Member
redux is infamous around these partsredux is infamous around these parts
 
Posts: 1,053
Join Date: Feb 2017
03-15-2019, 12:46 PM

Quote:
Originally Posted by dayt0na View Post
He’s from a middle class family.
You can’t be exploitative and “dumber than the average man” at the same time.
You are a fucking idiot. His grand parents were land owners. He inherited his dads businesses.
Reply With Quote
(#47)
Old
BigWillJrCock BigWillJrCock is offline
Junior Member
BigWillJrCock is an unknown quantity at this point
 
Posts: 8
Join Date: Mar 2019
Location: Colombo
Oh! 03-15-2019, 12:58 PM

Quote:
Originally Posted by Starry Night View Post
දම්මික පෙරේරා නොදන්නම දේ තමා artificial intelligence. මිනිගගේ කතා අහගන ඉන්නකොට මට තේරුනේ ධම්මික හිතාගන ඉන්නේ AI කියන්නේ බිස්නස් හෝ සර්විස් සාර්ථක කරගන්න තියන තවත් උපකරනක කියලයි. මිනිස්සු එක පැත්තකින් සාර්ථක උනහම ඊ ලගට ඔවුන්ට ඕනේ තමන්ගේම කියලා අනන්‍ය තාවයක් ගොඩනගාගන්න . ධම්මික දැන් කරන්නේ එකයි . හැබැයි මිනිහා එක කරන්න හදන්නේ තමන් මෙලෝ හසරක් දන්නේ නැති විෂයක් අල්ලගන.
මේ ධම්මික කියන ඩයල් එක, එයාට කවුරු හරි කියපු දෙයක් පාඩම් කරන් ඇවිත් කියවන්නේ. මිනිහා කොම්පියුටර් සයන්ස් කරලා වගේනේ කථාව. කොම්පියුටර් සයන්ස් කරපු මමවත් ඔහොම ආතල් දෙන්නේ නැහැ සිලිකන් වැලි වල වැඩ කරත්. මිනිහට පිස්සු හැදීගෙන එන්නේ. ඒ.අයි. ඕන නැහැ මිනිහ කියන සංඛායංක දත්ත කඩ පාඩම් කරගෙන කියව්ව. මිනිහ හදන්නේ සමාජයට පොර ලුක් එක දාන්න පොටක් පාදගන්න. මිනිහා හදන්නේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න. ලියවෙන්න ආසාවක් අමාරුවක් තිබ්බට මට අමාරුවක් නැහැ පච කියවන්නේ නැතුව. මොකද ඕවා සුද්දේ ඇත්ත පොරවල් දැනගත්ත දවසට මිනිහට කරගන්න දෙයක් නැහැ. ලංකාවේ වැඩි හරියක් කොම්පියුටර් වලින් වැඩ කරලත් නැහැ. ඒ නිසයි මිනිහා දගලන්නේ පොර වෙන්න. ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වීමයි මේ වෙන්නේ. මිනිහා කලින් දැනගුලුවේ කැසිනෝ ගේන්න. එහෙනම් එදා ඉන්දන් මිනිහා ඕවා ගේනවනේ.
Reply With Quote
(#48)
Old
BigWillJrCock BigWillJrCock is offline
Junior Member
BigWillJrCock is an unknown quantity at this point
 
Posts: 8
Join Date: Mar 2019
Location: Colombo
laugh 03-15-2019, 01:01 PM

ලංකාවට මොන ඒ.අයි ද බන්. මේ තියන ඉන්ටෙලිජන්ස් අකවත් හරියට පාවිච්චි නොකර.
Reply With Quote
(#49)
Old
BigWillJrCock BigWillJrCock is offline
Junior Member
BigWillJrCock is an unknown quantity at this point
 
Posts: 8
Join Date: Mar 2019
Location: Colombo
03-15-2019, 01:04 PM

[QUOTE=kavindu84;24283366]
Quote:
Originally Posted by hiranlahiru2015 View Post
ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්



ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්.


me $$ trilliyana ganak neh
105 000 000 000 $ harida?
කැසිනෝ තමයි බන්
Reply With Quote
(#50)
Old
TUX_VIM's Avatar
TUX_VIM TUX_VIM is offline
Senior Member
TUX_VIM has a spectacular aura aboutTUX_VIM has a spectacular aura aboutTUX_VIM has a spectacular aura about
 
Posts: 128
Join Date: Aug 2018
03-15-2019, 01:35 PM

[QUOTE=BigWillJrCock;24289048]
Quote:
Originally Posted by kavindu84 View Post

කැසිනෝ තමයි බන්
Casino walata statistic ,game theory, probability thamai bn oni.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01799 seconds with 10 queries