ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉල්මනයිට් නිධිය අරාබියට
Reply
 
Thread Tools
(#31)
Old
samiya_Nice's Avatar
samiya_Nice samiya_Nice is offline
Junior Member
samiya_Nice is on a distinguished road
 
Posts: 18
Join Date: Feb 2017
03-15-2019, 12:48 PM

ගෝඨා කියන්න ගොඩක් කලින් අනුර කුමාර කිව්වේ. කොමිස් කන හිගන්නෝ....
Reply With Quote
(#32)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 36,663
Join Date: Oct 2009
Location: New caledonia
03-15-2019, 01:04 PM

Quote:
Originally Posted by Deleted View Post
ඵතකොට මම උඹෙන් මෙහෙම අැහුවොත්...මරාගෙ කාලේ ඕක චීනෙට දුන්නේ නැත්තේ අැයි???අැයි ගෝට ජනපති වෙනකන්ම ඉන්නේ ඕක චීනෙට දෙන්න...උඹ ගැන මේකේ උන් හොඳට දන්නවා බං.UK කියලා දාගෙන හිටියට උඹ සුද්දෙක් වෙන්නෙ නැහැ බං..



ගෝට නෙවි ඊළඟට එන එකා ඕක චීනෙට දෙනවා මහින්ද හිටිය නං ඕක දෙනවා ඊළඟට පොනිල ආවොත් උ දෙන්නේ ඇමරිකාවට. ඔන්න ඕකයි වෙනස.



මරාගේ කාලේ දුන්නේ නෑ කියන්න බෑ නේ උ දීගෙන ආවනේ. චිනුන්ගේ ලෝන් ස්කෑම් එක ලෝකෙම දන්න දෙයක්. මහින්දයා ඒකට අන්දුනා.



මම සුද්දෙක් නං කැරි මෝඩ සිංහලු ගැන මෙතන කමෙන්ට් දාන්නේ මොන පුකේ අමාරුවටද ?



අනිත් එක සුද්දෙක් ෂින්හලයෙක් හම්බයෙක් දෙමළෙක් මේ මොකා කිව්වත් ඒකට උගේ ජාතිය බලපාන්නේ කෝමද ?


ඇමරිකාවේ සිටිසන් කම තීන උන් රට ජාතිය ගැන කතා කරනවා නං ලංකාවේ සිටිසන් තීන අපිට කතා කරන්න අයිතියක් නැද්ද ?

Reply With Quote
(#33)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 36,663
Join Date: Oct 2009
Location: New caledonia
03-15-2019, 01:07 PM

Quote:
Originally Posted by Deleted View Post
අනික මචං මේකත් කියන්න ඕන..උඹ වගේම හිතන අපේ අාච්චි කෙනෙක් හිටියා චාලට් කියලා.සුද්දට දීගෙනමයි හිටියේ.උඹ වගේ...singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්‍පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ....


ඒ ආච්චිට නිවන් සුව. දැන් සුද්දගේ රටේ ඉපදිලා ඇති. උඹ පාර්ථනා කරන්නේ ලංකාවේම ඉපදෙන්න කියලද ? දේශපාලන ෆැමිලි එකක දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මම පාර්ථනා කරනවා. ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කළා ද මේ පාර ?
Reply With Quote
(#34)
Old
Deleted's Avatar
Deleted Deleted is online now
Senior Member
Deleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to all
 
Posts: 4,057
Join Date: Aug 2016
03-15-2019, 01:19 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
ගෝට නෙවි ඊළඟට එන එකා ඕක චීනෙට දෙනවා මහින්ද හිටිය නං ඕක දෙනවා ඊළඟට පොනිල ආවොත් උ දෙන්නේ ඇමරිකාවට. ඔන්න ඕකයි වෙනස.



මරාගේ කාලේ දුන්නේ නෑ කියන්න බෑ නේ උ දීගෙන ආවනේ. චිනුන්ගේ ලෝන් ස්කෑම් එක ලෝකෙම දන්න දෙයක්. මහින්දයා ඒකට අන්දුනා.



මම සුද්දෙක් නං කැරි මෝඩ සිංහලු ගැන මෙතන කමෙන්ට් දාන්නේ මොන පුකේ අමාරුවටද ?



අනිත් එක සුද්දෙක් ෂින්හලයෙක් හම්බයෙක් දෙමළෙක් මේ මොකා කිව්වත් ඒකට උගේ ජාතිය බලපාන්නේ කෝමද ?


ඇමරිකාවේ සිටිසන් කම තීන උන් රට ජාතිය ගැන කතා කරනවා නං ලංකාවේ සිටිසන් තීන අපිට කතා කරන්න අයිතියක් නැද්ද ?
කථා කරන්න පුළුවන් ඒත් උඹ හරියටම දන්නවා වගේ ඕව කියන නිසා කිව්වේ.උඹ කියන්නේ ඕක මුන් දුන්නට කමක් නැහැ ඊළග පාර ඵන උන් දෙන නිසා කියලා..උඹට ඉස්සරහට වෙන දේවල් කියන්න පුළුවන්ද?අර සුමනදාස වගේ??

හරි දැන් උඹ සුද්දා වගේ වෙලා ලංකාවට බණින ඵකෙන් ලංකාව හැදෙනවද?උඹට ඔය තරම් දැනුමක් තියෙනවනම් උඹට පුළුවන් මොකක්හරි ක්‍රමයකින් මේ රටට වැඩක් කරන්න.උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ සිංහලුන්ට බැනල වැඩක් නැහැ උඹත් සිංහලයෙක් නිසා..
Reply With Quote
(#35)
Old
Deleted's Avatar
Deleted Deleted is online now
Senior Member
Deleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to all
 
Posts: 4,057
Join Date: Aug 2016
03-15-2019, 01:21 PM

Quote:
Originally Posted by pavithra_uk View Post


ඒ ආච්චිට නිවන් සුව. දැන් සුද්දගේ රටේ ඉපදිලා ඇති. උඹ පාර්ථනා කරන්නේ ලංකාවේම ඉපදෙන්න කියලද ? දේශපාලන ෆැමිලි එකක දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මම පාර්ථනා කරනවා. ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කළා ද මේ පාර ?
මම පුනුරුප්පත්තිය විශ්වාස කරන්නෙ නැහැ..
Reply With Quote
(#36)
Old
bravehearts's Avatar
bravehearts bravehearts is online now
Senior Member
bravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of light
 
Posts: 1,734
Join Date: Sep 2014
03-15-2019, 01:48 PM

මෙච්චර හොද රටක් ගොඩ දාගන්න බැරි වේසිගෙ පුතාලට ජාති ජාතිත් හෙන ගහනවා

යකෝ ටුවරිසම් වලට මහා ලොකු සපෝර්ට් එකක් නැතුවත් මේ රටට ආපු එවුන් වශී වෙන රටක් මේක ආපු එවුන් දුන්න කමෙන්ට් ටිකට තමා මේක ලෝකේ හොදම ටුවරිස්ට් destination එක වෙන්නේ

ලෝකේ තියෙන්න පුළුවන් හොදම තැනක කරුමෙට හරි පිහිටලා තියෙන රටක්

මෝඩ සිපයියන් කොයි තරම් හිටියත් වැඩ කාරයෝ අඩු නැති රටක්

ස්භාවික සම්පත් අනුන රටක්

මුළු රටම එකම එක කොළ යායක් ලි දණ්ඩක් විසි කරත් පැලවෙන රටක්

නහර වැල් වගේ ගංගා ඇළ දොළ වැවු තියෙන රටක්

මෙහෙම තියන දේ විකුණන් එදා වෙල පිරිමහගන්න රටක් කරපු හැමෝටම හෙනම ගහපිය

Last edited by bravehearts; 03-15-2019 at 01:53 PM.
Reply With Quote
(#37)
Old
bravehearts's Avatar
bravehearts bravehearts is online now
Senior Member
bravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of lightbravehearts is a glorious beacon of light
 
Posts: 1,734
Join Date: Sep 2014
03-15-2019, 03:27 PM

Bump
Reply With Quote
(#38)
Old
SuperX's Avatar
SuperX SuperX is offline
Senior Member
SuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of light
 
Posts: 1,359
Join Date: Jan 2016
03-15-2019, 03:46 PM

sira siddiyakda bn
Reply With Quote
(#39)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 11,597
Join Date: Jan 2010
03-15-2019, 03:47 PM

Quote:
Originally Posted by bravehearts View Post
මෙච්චර හොද රටක් ගොඩ දාගන්න බැරි වේසිගෙ පුතාලට ජාති ජාතිත් හෙන ගහනවා

යකෝ ටුවරිසම් වලට මහා ලොකු සපෝර්ට් එකක් නැතුවත් මේ රටට ආපු එවුන් වශී වෙන රටක් මේක ආපු එවුන් දුන්න කමෙන්ට් ටිකට තමා මේක ලෝකේ හොදම ටුවරිස්ට් destination එක වෙන්නේ

ලෝකේ තියෙන්න පුළුවන් හොදම තැනක කරුමෙට හරි පිහිටලා තියෙන රටක්

මෝඩ සිපයියන් කොයි තරම් හිටියත් වැඩ කාරයෝ අඩු නැති රටක්

ස්භාවික සම්පත් අනුන රටක්

මුළු රටම එකම එක කොළ යායක් ලි දණ්ඩක් විසි කරත් පැලවෙන රටක්

නහර වැල් වගේ ගංගා ඇළ දොළ වැවු තියෙන රටක්

මෙහෙම තියන දේ විකුණන් එදා වෙල පිරිමහගන්න රටක් කරපු හැමෝටම හෙනම ගහපිය
Politics karana un thama rate wiaseta mula.arun hoda naha kiyala munta dunna mun eeta wada ratata kelawanawa.
Reply With Quote
(#40)
Old
G.D.1.nirmal's Avatar
G.D.1.nirmal G.D.1.nirmal is offline
Senior Member
G.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to all
 
Posts: 16,861
Join Date: Feb 2008
Location: srilanka
03-15-2019, 04:10 PM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
! හිරේ දාපංකො>>>, ගල් අල්ලපු වියතා, නිවට මිනීමරුවා, pavithra uk ass licker

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02147 seconds with 10 queries