ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වස දෙනවට කතිරය ගහනවද?
Reply
 
Thread Tools
(#1)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 642
Join Date: Jun 2008
වස දෙනවට කතිරය ගහනවද? - 11-08-2019, 10:23 AM

අපේක්ෂකයො දෙන්නම බලලෝබි කාලකන්නි.මුන් බාල පොහොර දිගටම නොමිලේ දෙන්න යන්නේ. මේකෙන් ආපහු රට වස විස සහිත එලවලු,පලතුරු සහ සහල් වලින් පිරෙනවා.
මුන් වාගේ කාලකන්නි ආවයි කියලා උඹලට සත පහක වැඩක් නෑ.ටොපියක් තරම් වත් දෙයක් හම්බ වෙන්නේ නෑ.ණය භාන්ඩාගාරේ පුරවලා අරවා මේවා නොමිලේ දෙනවා අඩුවට දෙනවා වගේ ඒවා කරලා තව තවත් රට අපායක් වෙන එක වෙන්නේ. දෙන්නම වැඩක් නෑ.දෙන්නම ආවොත් රටට අයහපතක් මිසක් වගතුවක් නම් නෑ.ඒක නිසා මේ දෙන්නට එරෙහිව වෙන කාට හරි ගහපල්ලා.

Last edited by obirin; 11-09-2019 at 12:25 AM.
Reply With Quote
(#2)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,558
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
11-08-2019, 10:31 AM

Reply With Quote
(#3)
Old
giggee's Avatar
giggee giggee is online now
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,652
Join Date: Jan 2008
11-08-2019, 10:38 AM

Bappata lapa kota dunneth oya wasamai. ewa deelai punchi ammawa ussan awe
fertilizer n pesticide kiyanne jathi dekak. denawa kiwwe pohoranohoth fertilizer anika danuth wena ratawal walin import karana hal wala ape hal walata gahanawata wada chemicals gahaala tiyenne
Reply With Quote
(#4)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 15,651
Join Date: Mar 2015
11-08-2019, 10:43 AM

Reply With Quote
(#5)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,178
Join Date: Jan 2012
11-08-2019, 11:05 AM

Bahane ban wasa gahanne aswanna wadi karanna. Ehema karoth thamai goviya gaanak ganne. Jathiyata wasa denna goviya kamathi nisa monawa karanna da?
Reply With Quote
(#6)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light
 
Posts: 4,294
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
smile 11-08-2019, 02:56 PM

Quote:
Originally Posted by obirin View Post
රටක්ම විනාශ කරලා සල්ලි හොයන්න.
ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
Reply With Quote
(#7)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,745
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-08-2019, 03:03 PM

Quote:
Originally Posted by 2osama View Post
ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
ගණන් ගන්න එපා.....

මන්න පොංගල මීඩියා ගොන් ලොජික් @ ඉට්ස් බෙස්ට්!!!!!!
Reply With Quote
(#8)
Old
amawaka.day amawaka.day is offline
Senior Member
amawaka.day is infamous around these partsamawaka.day is infamous around these parts
 
Posts: 726
Join Date: Jun 2018
11-08-2019, 03:14 PM

Quote:
Originally Posted by 2osama View Post
ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
හැබැයි උබලා දන්නෙ නැත්නම් දැනගනිල්ලා ලංකාවෙ තමයි කෘෂි රසායන වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම විසින් එලවලු තියෙන රට . අවුරුද්දකට දාන ටොන් ගානගනන් කරලා තිබුනා මට මතක නෑ.
Reply With Quote
(#9)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,745
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-08-2019, 03:14 PM

Quote:
Originally Posted by obirin View Post
මෙතන හුගක් වෙන්නේ ජල අපවිත්‍ර වෙන එක.ආසනික් තමයි හාල්වලට යන්නේ.හුගක් පොහොරවල බර ලෝහ වැඩි.අසනික් කැඩ්මියම් වගේ ඒවත් එක්ක.කාබනික ආසනික් ජලයේ තියෙන්නේ.මේක සාන්ද්‍රතාව ඔප්ටිමල් ලෙවෙ එක පැන්නම හැම බෝගයකටම මේ රසායනික ද්‍රව්‍ය යනවා ජලයත් එක්ක.හාල් වල ජලය 70%ක් තියෙනවා. හාල් තුල.ඇත්තටම පොහොර හැම එකක්ම ජල මූලාශ්‍ර ටොක්සික් කරනවා.


my ass!!!!!


මේ කෘෂිකර්ම විසේෂඥ උතුමා කියන එක අහපල්ලා....
හාල් වල 70%ක් ජලය ඈ.......
Reply With Quote
(#10)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 642
Join Date: Jun 2008
11-08-2019, 03:16 PM

Quote:
Originally Posted by amawaka.day View Post
හැබැයි උබලා දන්නෙ නැත්නම් දැනගනිල්ලා ලංකාවෙ තමයි කෘෂි රසායන වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම විසින් එලවලු තියෙන රට . අවුරුද්දකට දාන ටොන් ගානගනන් කරලා තිබුනා මට මතක නෑ.
උන්ට ඕවා කියලා වැඩක් නෑ.එච්චරටම වහල්ලු. චන්ද ගන්න පුලුවන්න බලයේ ඉන්න පුලුවන්නම් රටටම හැමනුනත් වහල්ලුන්ටයි උන්ගේ හොර නායකයන්ටයි කමක් නෑ.සජිත් කියන්නෙත් ගෝටා වගේම කාලකන්නියෙක්
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01973 seconds with 9 queries