ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලොස් ගෝටාගේ සෙල්ෆි‌යෙන් බඩු මාට්‍ටු
Reply
 
Thread Tools
(#1)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 788
Join Date: Jun 2008
laugh ලොස් ගෝටාගේ සෙල්ෆි‌යෙන් බඩු මාට්‍ටු - 11-08-2019, 10:14 PM

ලොස් ගෝටාගේ සෙල්ෆි‌යෙන් බඩු මාට්‍ටු

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.08, ‌‌‌‌ප.ව.9.25) ‌‌ගෝටාබය සහ මහින්ද යන දෙදෙනාම ඩිමෙන්ෂියා නැතහොත් අමතක වීමේ රෝගයට ප්‍රතිකාර ගන්නා දෙපලකි. මෙම රෝගී තත්වය නිසා කොලයක් නොමැතිව සරළ ප්‍රශ්නයකට වුවද හරියාකාරව පිළිතුරක් ලබා දිය නොහැක. මහින්ද සහ ගෝටා යොදා ගනිමින් සිදු කළ රූ ගත කිරීම් වැලක් ඊයේ සහ අද හිරු මැදිරි තුල යුහුසුළුව සිදු විය. රූ ගත කල ජවනිකා 'හිරු සලකුන' ට අදාල ඒවා බව වැඩිදුර සොයා බැලීමේදී දැනගත හැකි විය. ඊයේ මහින්ද යොදාගනිමින් කළ රූ ගත කිරීම ජනයා ගොනාට අන්දවමින් සජීවී වැඩසටහනක් ලෙස අද ප්‍රචාරය කිරීමට නියමිතය.

මහින්ද ඊයේ සිදු කල සෙල්ලම අද ගෝටා කර ඇත. අද දින එනම් (8) උදේ වරුවේ හිරු මැදිරියට පැමිනි ගෝටා 'සලකුණ' රූ ගත කිරීම වලට සහභාගි වී ඇත. එකී රූ ගත කිරීම සජිවී වැඩසටහනක් ලෙස හෙට (09) ප්‍රචාරය කිරීමට නියමිතය.

මහින්ද යනු සමාජයේ ඇට්ටර වූ චරිතයකි. රූ ගත කීරීම අවසන් කල විගස හීන් සීරුවේ මාරු වීමට මහින්ද වග බලා ගත්තේය. ගෝටා නියඟයට පැසුණු ගෙඩියක් වැනිය. ඔහුගේ සමහරක් හැසිරීම නිසා 'මෝඩයෙකු' කීවද වරදක් නැත. මහින්ද රූ ගත කිරීම අවසන් කොට හීන් සැරේ මාරු වුවද මෝඩ ගෝටා හිරු නාලිකාවේ සේවකයන් සමග සෙල්‍ෆි වලට පෙනී සිටියේය.

හිරු එෆ්.එම්. නාලිකාවේ සේවය කරන කාවින්ද කෞෂල්‍ය නම් පුද්ගලයා ගෝටා සමග සෙල්‍ෆියක් ගෙන ඔහුගේ මුහුණු පොතේ පල කළේය. එම සෙල්‍ෆියත් සමග ‌පෙර රූ ගත කිරීමක් සිදුවූ බව 'ලීක්' වූවා පමනක් නොව 'හිරු සලකුණ' සජිවී එකක් නොවන බව තහවුරු විය. වැඩේ අල වූ බව දැන ගත් වහාම එම ඡායාරූපය ඉන් ඉවත් කොට තිබුණි.

ඊයේ මහින්ද යොදා ගනිමින් සිදු කළ රූගත කිරීම අද සජීවී සංවාදයක් ලෙස ප්‍රචාරය කරන්නේ සංස්කරණය කිරීමෙන් පසුවය . එහිදී මහින්ද අතින් සිදුවූ වැරදි 36 ක් කපා ඉවත් කොට ඇත. අද උදේ ගෝටා යොදා ගනිමින් සිදු කල රූ ගත කිරීම ලිපිය ලියන විට සංස්කරණ කටයුතු සදහා යොමු කොට තිබුණි. මැදිරියෙන් ලබෙන තොරතුරු අනුව රූ ගත කිරීම නැරඹූ සංස්කරණ ශිල්පියා ඔලුවේ අත ගසා ගෙන ඇත. ගෝටා ඒතරමට 'බුල' කෙලා ඇත (වැරදි සිදු කොට ඇත).

අද විකාශය වන මහින්දගේ වැඩ සටහන සජීවී එකක් නොවන බව හෙලිවූයේ ගෝටා කෙලිය පිස්සුව නිසාය. මහින්ද මේ පිලිබඳව දැඩි කෝපයෙන් පසුවන බව තොරතුරු දුන් පුද්ගලයා අප සමග පැවැසුවේය

තුෂාරා වන්නිආරච්චි
Reply With Quote
(#2)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
11-08-2019, 10:29 PM

මේ තියෙන්නේ selfie එක

Reply With Quote
(#3)
Old
Los pollos hermanos's Avatar
Los pollos hermanos Los pollos hermanos is offline
Senior Member
Los pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of lightLos pollos hermanos is a glorious beacon of light
 
Posts: 1,382
Join Date: Mar 2018
11-08-2019, 10:55 PM

ලංකා ඊ නිව්ස්
Reply With Quote
(#4)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,754
Join Date: Jan 2008
11-08-2019, 11:16 PM

mada gahalama dinannna yanna epa . giya parath homane dinne wadak karaganna bane dinna kiyala
Reply With Quote
(#5)
Old
toi's Avatar
toi toi is offline
Awrudu Games 2017 - Winners
toi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nice
 
Posts: 5,099
Join Date: Jan 2015
Location: හත්‍ථවනගල්ල
11-08-2019, 11:18 PM

https://www.facebook.com/16210628648...501387?sfns=mo

O2
Reply With Quote
(#6)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 788
Join Date: Jun 2008
11-08-2019, 11:26 PM

Quote:
Originally Posted by toi View Post
ඔව් මුන් චන්දේ ඉල්ලනකොට කියන එකයි බලේ හම්බුනාම කරන එකයි වෙනස්.අන්තිමට බල්ලෙක් වගේ දෙපතුලට ඇවිල්ලා ජනතා සේවකයා කියලා චන්දේ ඉල්ලපු ප්‍රේමදාස ඔලුව උදුම්මගෙන හෙන පිස්සුවක් කෙලියා.ආපහු චන්දේ ලංවෙලා පාරට බැස්ස ගමන් ඩෝන්.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02437 seconds with 9 queries