ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අත හැපුව
Reply
 
Thread Tools
(#101)
Old
ElakiriPora1111's Avatar
ElakiriPora1111 ElakiriPora1111 is offline
Senior Member
ElakiriPora1111 is an unknown quantity at this point
 
Posts: 2,173
Join Date: Sep 2015
10-12-2017, 09:55 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඕක කියන්න ඕනෙ අර බල්ලන්ට කඩේ ගිය බැල්ලිට මම නං එදා ඉඳන්ම ආස පූසන්ට




එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ
පව් බං හැම සතාටම එක වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන බල්ලො පූසො කබරයො තලගොයි පොළොන්ගු කියල වෙනසක් කරන්න එපා.
Reply With Quote
(#102)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,011
Join Date: Sep 2015
Location: North
10-12-2017, 09:56 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
පව් බං හැම සතාටම එක වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන බල්ලො පූසො කබරයො තලගොයි පොළොන්ගු කියල වෙනසක් කරන්න එපා.
සර්පයන්ට ආසයි ඒත් බල්ලන්ව පේන්න බෑ
Reply With Quote
(#103)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 11,928
Join Date: Mar 2012
Location: out of the blue
10-12-2017, 10:11 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඕක කියන්න ඕනෙ අර බල්ලන්ට කඩේ ගිය බැල්ලිට මම නං එදා ඉඳන්ම ආස පූසන්ට




එහෙම නොදී ඉන්න හිත දුන්නෑ බං දැන් පූසො නෑ වල් බල්ලෙක් ඉන්නව මට ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ
පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ උත් සතෙක් නේ
අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ
කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා
අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ

අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ

සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ
මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා
ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන්


මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ

මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ

ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා
අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .

මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක

Reply With Quote
(#104)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 13,329
Join Date: Oct 2011
10-12-2017, 10:33 PM

Quote:
Originally Posted by AnuradhaRa View Post


තෝ කොහෙහරි ගෙදරකින් වල් බලලෙක් උස්සං ආවෙ නේ
Reply With Quote
(#105)
Old
ElakiriPora1111's Avatar
ElakiriPora1111 ElakiriPora1111 is offline
Senior Member
ElakiriPora1111 is an unknown quantity at this point
 
Posts: 2,173
Join Date: Sep 2015
10-12-2017, 10:35 PM

මරුසිරා. ගෙදර හදපු සතෙක් පවුලෙන් වෙන් වුණාම මාර දුකයි නේද ? මම අපේ පූසා මැරිල ඉද්දි ඇඩුවා.
Reply With Quote
(#106)
Old
ElakiriPora1111's Avatar
ElakiriPora1111 ElakiriPora1111 is offline
Senior Member
ElakiriPora1111 is an unknown quantity at this point
 
Posts: 2,173
Join Date: Sep 2015
10-12-2017, 10:36 PM

Quote:
Originally Posted by ~Titi~ View Post
දූහහ් හුත්ති යන්න.
Reply With Quote
(#107)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 13,329
Join Date: Oct 2011
10-12-2017, 10:37 PM

Quote:
Originally Posted by AnuradhaRa View Post
කොහොමද පූසො පොඩි උන් වගේ රෑට කෑ ගහද්දි මල පයිනව ඕයි
අපෝයි ඔව් මොන ජරා සත්තු ජාතියක්ද මන්ද. රටටම ඇහෙන්න කෑ ගහන්න ඕනිද අපිට නින්දකුත් නෑ රෑට.
Reply With Quote
(#108)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 13,329
Join Date: Oct 2011
10-12-2017, 10:41 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
අපේ එකෙක් හිටිය ඇඟේ ඇතිල්ලෙන උගෙ සහෝදරය තමා ආඩම්බර කාරය ඇඟේ ඇතිල්ලෙන එකාගෙන් බිම වුනත් පිස්සෑකි ඌ ඔහේ ඉන්නව කවදාවත් හපන්නෙ හූරන්නෙ නෑ
මන්දපෝෂණය හැදිච්ච එවුන් ඔහොම හැසිරෙන්නේ නැතුව වෙන කොහොම හැසිරෙන්නද.
Reply With Quote
(#109)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 13,329
Join Date: Oct 2011
10-12-2017, 10:45 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
මිනිස්සුන්ට එහෙම පිඹිනවද බං බල්ලන්ටයි වෙන පූසන්ටයි සර්පයන්ටයි නං එහෙම පිඹිනව දැකල තියේ අපේ එකා නං කොච්චර හැපුවත් එහෙම පිඹල නෑ
තමුසෙගේ තේජාන්විත පූසගේ තරම හිතාගන්න පුලුවන් දැන්නම් මට. කාලකණ්නි කමේ උච්චතම අවස්ථාව !
මුන්ටත් කන්න දීලා හදනවනේ
Reply With Quote
(#110)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 11,928
Join Date: Mar 2012
Location: out of the blue
10-12-2017, 10:46 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
මරුසිරා. ගෙදර හදපු සතෙක් පවුලෙන් වෙන් වුණාම මාර දුකයි නේද ? මම අපේ පූසා මැරිල ඉද්දි ඇඩුවා.
ඔව් ඔය මන් කියපු සිද්දිය වෙලා දැන් අවුරුදු 15 විතර .එත් තාමත් දුකයි හිතට අප්සෙට් මතක්වෙන හැමසැරේම
Reply With Quote
Reply

Bookmarks

Tags
මොංගල් අනූ, anurada's mom's pussy, anuradha ponnaya, anuradha psycho guy

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05747 seconds with 9 queries