ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Mata witharada ban mehema?
Reply
 
Thread Tools
(#31)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 704
Join Date: Apr 2019
08-22-2019, 11:44 PM

Quote:
Originally Posted by Pessimist View Post

උඹ ඔහොම හිතන්නෙ තවත් සංස්කෘතියකට සාපේක්ශව
මමම කියල තියෙන්නෙ බෞද්ධයො සර්වබලධාරී දෙවියො පිළිගන්න අයව පට්ට මෝඩයො විදිහට දකිනව ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු සංසාරෙ පිළිගන්න මිනිස්සුන්ව පට්ට මෝඩයො විදිහට දකිනව කියල
වෙනස තියෙන්නෙ උඹ ජීවත් වෙන හැදුන වැඩුන සංස්කෘතිය උඹට පිටිං දකින්න බෑ. උඹට දැනෙන්නෙ ඒ සංස්කෘතියෙන් උඹේ හිතේ පටවන විශ්වාස neutral natural rational කියල

අපේ දැන් තියෙන සංස්කෘතිය ද්‍රව්‍ය වල අයිතිය ගැන විශ්වාස කරනව
හේතුඵල සම්බන්ධයක් ගැන විශ්වාස කරනව
යථාර්තය තර්කානුකූල වීමක් ගැන විශ්වාස කරනව
කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල
උඹට මේ ජීවත් වෙන සංස්කෘතියෙ ද්‍රව්‍ය සහ හුදකලා මිනිසෙකු අතර තියෙන අයිතිය කියල කිසිම ඔප්පු කරන්න බැරි සම්බන්ධයක් පිළිගන්නැතුව ජීවත් වෙන්න බෑ
ගස් ගල් වඳින මිනිස්සුන්ගෙ එහෙම වඳින්නෙ අපි ගහ දකින විදිහට වඩා වෙනස් විදිහකට ඒ මිනිස්සු ගහ දකින නිසා
උඹට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න එකක් නෑ බං
උඹ ඉංග්‍රීසි පොත් කියවනවද ?
ඉංග්‍රීසි පොත් කියවන්න දෙයක් නෑ බන් මේකට. මේක පට්ටම සරල දෙයක්නේ? අපි ගිහින් සල්ලි තියෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලුවොත් අපිට සල්ලි ලැබෙන්න යම් හෝ සම්බාවිතාවක් තියෙනව. ඒත් ගහකින් ඉල්ලුවොත් ගහ දෙනවද? හෙන සරලයිනේ බන්? දැන් මිනිස්සු ගිහින් අර ලෙඩේ හොද කරල දෙන්න? මේ විබාගය ගොඩ දාල දෙන්න, ගෙදර අපල දුරු කරල දෙන්න. මේව කිසිම ලොජිකල් නෑනේ බන්.

පට්ට දාර්ෂනික වෙන්න ඕන නෑ මේව ප්‍රශ්න කරන්න. පට්ට සරලයි. වදින්නැතුවම බැරිනම් ඒ කිව්වේ කැසිල්ලක් වගේ තියෙනවනම් වැන්දට අවුලක් නෑ මේ වගේ අරුතක් ඇතුව. මේ ගහ පට්ට, හෙවනයි, ගහයට සිසිලයි ඔව ගේද්වල් හිත හිත. ඒත් ගහකින් දේවල් ඉල්ල ඉල්ල කරන්නේ මග ගොන් වැඩක්. මම කියන්නේ ගහකින් ඒ ගහේ ගෙඩිවත් ඉල්ලල වැඩක් නෑ. ඒවෙනුවෙන් ගහට සාත්තු කරන එක කරාම ඇති. දෙනවනම් දෙයි ඉල්ලුව නැතා කියල නෑ.

පට්ට සරලයි.
Reply With Quote
(#32)
Old
panchaz's Avatar
panchaz panchaz is offline
Senior Member
panchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nice
 
Posts: 12,152
Join Date: Mar 2009
Location: The Estadio Santiago Bernabéu
08-22-2019, 11:45 PM

Quote:
Originally Posted by Pessimist View Post

උඹ ඔහොම හිතන්නෙ තවත් සංස්කෘතියකට සාපේක්ශව
මමම කියල තියෙන්නෙ බෞද්ධයො සර්වබලධාරී දෙවියො පිළිගන්න අයව පට්ට මෝඩයො විදිහට දකිනව ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු සංසාරෙ පිළිගන්න මිනිස්සුන්ව පට්ට මෝඩයො විදිහට දකිනව කියල
වෙනස තියෙන්නෙ උඹ ජීවත් වෙන හැදුන වැඩුන සංස්කෘතිය උඹට පිටිං දකින්න බෑ. උඹට දැනෙන්නෙ ඒ සංස්කෘතියෙන් උඹේ හිතේ පටවන විශ්වාස neutral natural rational කියල

අපේ දැන් තියෙන සංස්කෘතිය ද්‍රව්‍ය වල අයිතිය ගැන විශ්වාස කරනව
හේතුඵල සම්බන්ධයක් ගැන විශ්වාස කරනව
යථාර්තය තර්කානුකූල වීමක් ගැන විශ්වාස කරනව
කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල
උඹට මේ ජීවත් වෙන සංස්කෘතියෙ ද්‍රව්‍ය සහ හුදකලා මිනිසෙකු අතර තියෙන අයිතිය කියල කිසිම ඔප්පු කරන්න බැරි සම්බන්ධයක් පිළිගන්නැතුව ජීවත් වෙන්න බෑ
ගස් ගල් වඳින මිනිස්සුන්ගෙ එහෙම වඳින්නෙ අපි ගහ දකින විදිහට වඩා වෙනස් විදිහකට ඒ මිනිස්සු ගහ දකින නිසා
උඹට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න එකක් නෑ බං
උඹ ඉංග්‍රීසි පොත් කියවනවද ?

" කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල"


meka gana kiyawena English books tikak kiyapan .
Reply With Quote
(#33)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is online now
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 20,241
Join Date: Mar 2018
Location: 🌎
08-22-2019, 11:47 PM

Quote:
Originally Posted by ihatemylife View Post
ඉංග්‍රීසි පොත් කියවන්න දෙයක් නෑ බන් මේකට. මේක පට්ටම සරල දෙයක්නේ? අපි ගිහින් සල්ලි තියෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලුවොත් අපිට සල්ලි ලැබෙන්න යම් හෝ සම්බාවිතාවක් තියෙනව. ඒත් ගහකින් ඉල්ලුවොත් ගහ දෙනවද? හෙන සරලයිනේ බන්? දැන් මිනිස්සු ගිහින් අර ලෙඩේ හොද කරල දෙන්න? මේ විබාගය ගොඩ දාල දෙන්න, ගෙදර අපල දුරු කරල දෙන්න. මේව කිසිම ලොජිකල් නෑනේ බන්.

පට්ට දාර්ෂනික වෙන්න ඕන නෑ මේව ප්‍රශ්න කරන්න. පට්ට සරලයි. වදින්නැතුවම බැරිනම් ඒ කිව්වේ කැසිල්ලක් වගේ තියෙනවනම් වැන්දට අවුලක් නෑ මේ වගේ අරුතක් ඇතුව. මේ ගහ පට්ට, හෙවනයි, ගහයට සිසිලයි ඔව ගේද්වල් හිත හිත. ඒත් ගහකින් දේවල් ඉල්ල ඉල්ල කරන්නේ මග ගොන් වැඩක්. මම කියන්නේ ගහකින් ඒ ගහේ ගෙඩිවත් ඉල්ලල වැඩක් නෑ. ඒවෙනුවෙන් ගහට සාත්තු කරන එක කරාම ඇති. දෙනවනම් දෙයි ඉල්ලුව නැතා කියල නෑ.

පට්ට සරලයි.
Sapiens a brief history of humankind කියල පොතක් තියෙනව yuval noah harrari ගෙ
ඒකෙ chapter 12 The Law of Religion වල තියෙන The Worship of Man කියන කෑල්ල කියවන්න
පිටු 4යි නැත්තං 5යි
Reply With Quote
(#34)
Old
Upasakaya's Avatar
Upasakaya Upasakaya is offline
Senior Member
Upasakaya is on a distinguished road
 
Posts: 1,277
Join Date: Oct 2017
08-23-2019, 12:13 AM

Quote:
Originally Posted by panchaz View Post
" කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල"


meka gana kiyawena English books tikak kiyapan .
Long time no see nigger, this wasn't your profile pic back then!
Reply With Quote
(#35)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 can only hope to improve
 
Posts: 1,337
Join Date: Sep 2014
08-23-2019, 12:31 AM

බුදු හාමුදුරුවෝ ලෝකේ රවුම් කියල අවුරුදු දහස් ගානක් ගිහිල්ලත් හිටපු විද්‍යාඥයෝ කිව්වා ලෝකේ ෆ්ලැට් කියල.
එතකොට ආගමද විද්‍යාවද හරි කියපන්කො
අපි දන්න ලබ්බක් නෑ දැන් හොයාගන්න දේවලුත් තව අවුරුදු ගානකින් බොරු වෙයි.
කිසිම දෙයක් කිසිම කෙනෙක් පහත් උසස් කියල සලකන්නෙපා.
අපි මේ මාන්දාකිනියක ඩොට් එකක් විතරයි.
Reply With Quote
(#36)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 can only hope to improve
 
Posts: 1,337
Join Date: Sep 2014
08-23-2019, 12:40 AM

Quote:
Originally Posted by ihatemylife View Post
ඉංග්‍රීසි පොත් කියවන්න දෙයක් නෑ බන් මේකට. මේක පට්ටම සරල දෙයක්නේ? අපි ගිහින් සල්ලි තියෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලුවොත් අපිට සල්ලි ලැබෙන්න යම් හෝ සම්බාවිතාවක් තියෙනව. ඒත් ගහකින් ඉල්ලුවොත් ගහ දෙනවද? හෙන සරලයිනේ බන්? දැන් මිනිස්සු ගිහින් අර ලෙඩේ හොද කරල දෙන්න? මේ විබාගය ගොඩ දාල දෙන්න, ගෙදර අපල දුරු කරල දෙන්න. මේව කිසිම ලොජිකල් නෑනේ බන්.

පට්ට දාර්ෂනික වෙන්න ඕන නෑ මේව ප්‍රශ්න කරන්න. පට්ට සරලයි. වදින්නැතුවම බැරිනම් ඒ කිව්වේ කැසිල්ලක් වගේ තියෙනවනම් වැන්දට අවුලක් නෑ මේ වගේ අරුතක් ඇතුව. මේ ගහ පට්ට, හෙවනයි, ගහයට සිසිලයි ඔව ගේද්වල් හිත හිත. ඒත් ගහකින් දේවල් ඉල්ල ඉල්ල කරන්නේ මග ගොන් වැඩක්. මම කියන්නේ ගහකින් ඒ ගහේ ගෙඩිවත් ඉල්ලල වැඩක් නෑ. ඒවෙනුවෙන් ගහට සාත්තු කරන එක කරාම ඇති. දෙනවනම් දෙයි ඉල්ලුව නැතා කියල නෑ.

පට්ට සරලයි.
නෑ බං උඹට ඕක සරලයි කියල හිතෙන්නෙ උඹ ඕක උඩින් බලන හින්ද.
ගහක් හැදෙන්නෙ කොහොමද උඹ ඉපදුනේ කොහොමද. මේ විශ්වයේ තියෙන මොකක්හරි ශක්තියක් හින්ද
පුලුවන්නම් උඹේ ලොජික් වලින් ආන්න ඒ බලය ශක්තිය මොකක්ද කියල ඔප්පු කරලා පෙන්නපන්.
උදේට ඉර පායන්නේ හවසට බහින්නෙ logic වලින්ද
ගස් වල මල් පිපෙන්නෙ ගෙඩි හැදෙන්නේ logic වලින්ද
අපේ ඇඟේ මිලියන ගානක් රසායනික ප්‍රතික්‍රියා සිද්ද වෙන්නෙ වඳුරාගේ ඉඳන් පරිණාමය උනේ කොහොමද.
මේවා කවුද පාලනය කරන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05971 seconds with 11 queries