ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රන්ජන් සහ පියුමි හන්සමලි
Reply
 
Thread Tools
(#281)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,369
Join Date: Feb 2018
01-09-2020, 03:28 PM

Quote:
Originally Posted by marachoon View Post
යකෝ උ ඔය කියනවා වගේ කැල්ලකට ගහන්න ගොන් විදිහට ට්‍රයි කරා කියමුකෝ එත් උ මිනිස්සුන්ට උදවු කරන පට්ට පොරක් ,මිනිස්සු කොහොමත් 100% සම්පුරණ නැනේ බන් ..අනික උ කෙල්ලොද කොල්ලොද ලස්සනයිද කියල විශේෂයක් කරලා උදවු කරනවා මම දැකල නෑ අහිංසක වයසක මිනිස්සුන්ට ළමයින්ට පවා උදවු කරනවා ... අනික බන් මැණික් බිස්නස් කරන එකෙක්ට අමුතුවෙන් නිදන් ගන්න ඕනි නැ බන් මැණික් බිස්නස් කරන මිනිහෙගෙන් අහල බලපන් .. හම්බවෙන මැණිකේ කන්ඩිෂන් එක පාට වර්ගය අනුව ග්‍රෑම් 2ක 3 ක ගලක් කියන්නෙත් කොටි ගානකට යන්න පුළුවන් ගලක් , එකෙක්ට රුපියල් පන්දාහක් වටින්නේ නැති වෙයි කියල හිතල උඩින් බලල විකුණන ගලක් කට් කරලා එද්දී එකේ ඇතුලේ පලුදු නැති වෙලා කොටි ගානක ගලක් වෙන්න පුළුවන් , මම දන්න පුද්ගලයෙක් ඉන්නවා බලන්ගොඩ මිට අවුරුදු 6/7 කට කලින් ත්‍රිවිල් එකක් පැද්දේ දැන් ගෙවල්වල ස්විමින්ග් පූල් පවා තියනවා BMW 5 සිරිස් එකක් ලගදි ගෙනාවේ , එහෙමයි මැණික් බිස්නස් . ඒවා ඔය ගොන් බඩුයි ගොන්ජලයි දන්නේ නැ බන් .. එහෙම සල්ලි තියන මැණික් කාරයෝ හැමෝම මු වගේ මිනිස්සුන්ට උදව් කරන්නේ නැ බන් උන්ගේ ගොඩ තව වැඩි කරගන්නවා මිසක් ..මු එහෙම කරන්නේ ප්‍රසිද්දියට හරි වෙන උවමනාවකට හරි උනත් ඒ කරන වැඩේ පට්ට වැඩක් .. පියුමි ගොන්ජ වගේ නෙවෙයි රටට වටින එකෙක්
5000?
Reply With Quote
(#282)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to behold
 
Posts: 11,977
Join Date: Feb 2008
Location: on Earth
01-09-2020, 09:07 PM

Quote:
Originally Posted by Rahula Kasun View Post

Reply With Quote
(#283)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,601
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
01-10-2020, 12:46 AM

ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ
Reply With Quote
(#284)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant future
 
Posts: 18,945
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
01-10-2020, 12:50 AM

Quote:
Originally Posted by Master malli View Post
ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ
ඔව් යකෝ... මම උනත් දවස ගානේ ගෙන්නන් ගහනවා එහෙනම්...
Reply With Quote
(#285)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud of
 
Posts: 3,419
Join Date: Oct 2013
01-10-2020, 04:58 AM

Quote:
Originally Posted by Master malli View Post
ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ

ලිංගික විතරක් නෙවේ බන් හැම පැත්තෙන්ම කුහකකම පිරිලා සිංහලුන්ට
Reply With Quote
(#286)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these parts
 
Posts: 1,053
Join Date: Feb 2018
01-10-2020, 05:15 AM

https://www.youtube.com/watch?v=kR1rmdMzY5U
Reply With Quote
(#287)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 14,106
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
01-10-2020, 05:15 AM

Reply With Quote
(#288)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 4,009
Join Date: Apr 2018
Location: 日本
01-10-2020, 05:29 AM

Quote:
Originally Posted by Identity View Post
ඔච්චරද වැරදි..තව දාාපං..3% 4% කරගමු..
Reply With Quote
(#289)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,601
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
01-10-2020, 07:36 AM

රට රකින විරැවා රන්ජා
225 අවුලක් නෙවේ මල්ලී රටේ මිනිස්සුගේ අවුලක් මල්ලී මිනිස්සු නේ මල්ලී මේ ගොල්ල පත් කරල එවන්නේ .
Reply With Quote
(#290)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud of
 
Posts: 7,725
Join Date: Feb 2013
Location: හැමිනේශන්
01-10-2020, 03:14 PM

Quote:
Originally Posted by Master malli View Post
රට රකින විරැවා රන්ජා
225 අවුලක් නෙවේ මල්ලී රටේ මිනිස්සුගේ අවුලක් මල්ලී මිනිස්සු නේ මල්ලී මේ ගොල්ල පත් කරල එවන්නේ .
ඒකනෙ මචන්, චන්දයක් එද්දි ඉන්න ඔක්කොම හොරු ටිකයි, ගනිකාවො ටිකයි , කුඩු කාරයො ටිකයි, මැරයො ටිකයි උඩින්ම පත් කරලා රට හදන්න යවනවා ඊට පස්සෙ ඉතුරු අවුරුදු පහම රට විනාස කරනව කිය කිය හැමෙනෙනවා පාරවල් ගානේ බෝඩ් උස්සගෙන

You must spread some Reputation around before giving it to Master malli again.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya, පියුමි 4 kiriyans, i love lesbians, kasunkdp = gonja, kasunkdp = moda gona

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03939 seconds with 11 queries