ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš
Reply
 
Thread Tools
(#31)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud of
 
Posts: 3,413
Join Date: Oct 2013
02-05-2020, 06:46 PM

Quote:
Originally Posted by jhnnwp View Post
හපාගෙන මදිවට නඩුත් දාගන්නද කියන්නෙ?
මහ ජරා රටක් බං මේක.

මචන් මගේ තර්කෙත් ඕකමයි. මගේ රට ඉන්න යාළුවා කිව්වෙත් ඇයි අපේ අතේ වැරද්දක් නැතුව අපේ බෝනසුත් නැති කරගන්නේ? ඒ වගේම අපි රස්තියාදු වෙන්න ඕනේ අපේ වාහනේ හදා ගන්න. මොන රෙද්දේ නීතියක්ද ඒ?
Reply With Quote
(#32)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud of
 
Posts: 3,413
Join Date: Oct 2013
02-05-2020, 06:50 PM

Quote:
Originally Posted by kasunacrox View Post
OCHCHARA NATANNA ONA NA BAN.. UBA SALLI WIYADAN KARALA FULL INSURANCE DAANNE HAPPUNOTH INSURANCE UN GEWANA NISANE.. HAPPAPU EKAGEN SALLI GANNA ONA NAN 3RD PARTY INSURANCE EKAK DAGATHTHAMA IWARAINE.. WAHANA KOHOMATH HAPPENAWA.. ANITH EKA APITA ANITH UNWA HADANNATH BA UN HADEI KIYALA HITHANNATH BA.. UBE THIYANNE FULL INSURANCE NAN INSURANCE EKEN CLAIM KARAPAN.. NADU KIYALA CHORA WENA KAALE BALUWAMA WAAHANEE NIKAN DIRALA YANA EKA WITHARI WENNE.. NO CLAIM BONUS LABENNE NATHTHAN EKA LOKU GAANAK NAN EELANGA AWURUDDE WENA INSURANCE COMPANY EKAKIN INSURE KARAPAN..


ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමයේ බන්.වෙන රටවල්වල නම් අය කීරීම් කරන්නේ හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන්ලු. එතකොට අපේ බෝනස් නැති වෙන්නේ නෑ.ඒ වගේම අපි රස්තියාදු වෙන්න ඕනෙත් නෑ වාහනේ හදන්න.
Reply With Quote
(#33)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud of
 
Posts: 3,413
Join Date: Oct 2013
02-05-2020, 06:59 PM

Quote:
Originally Posted by buddikagayan View Post
mona insurance dunnat epa wenawa ban gurage gane gihillama

අනිවා මචන්. මගේ යාළුවා කිව්ව විදියට ගොඩක් රටවල වෙන්නේ මෙහෙමයි.
උන්ගෙත් අපේ වගේම 3rd පාටි සහ ෆුල් තියෙනවා. මේ වගේ කේස් එකක් උනාම හප්පපු එකාගෙ ඉන්සුරන්ස් එකේ details අරගෙන අපි කතා කරන්න ඕනේ.එතකොට උන් කියනවා උන්ගේ garage එකකට හරි අපි කැමති එකකට හරි දාලා කොටෙෂන් එකක් ගන්න කියලා. ඊට පස්සේ අපිට පදින්න කාර් එකක් දෙනවා තාවකාලිකව. කාර් එක හදලා ඉවර උනාම අපි ගිහිල්ලා අර කාරෙක දීලා අපේ එක ගන්නවා.සල්ලි කෙලින්ම garage එකට ඉන්සුරන්ස් එකෙන් ගෙවනවා. වැඩේ ක්ලෝස්.
බලපන් කොච්චර ලේසි ක්‍රමයක්ද කියලා. නඩු යන්න වෙන්නේ කාර් වලට ඉන්සුරන්ස් තිබ්බේ නැත්තම් හරි වැරදි කාරයා කවුද කියලා හොයා ගන්න බැරි නම් විතරලු.
Reply With Quote
(#34)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 17,911
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
check 02-05-2020, 07:11 PM

Quote:
Originally Posted by aneasarayana View Post
මචන්ලා ඊයේ ට්‍රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට කතා කරාම එක්කෙනෙක් ඇවිල්ලා සල්ලි පාස් කරලා දුන්නා.හැබැයි නෝ ක්ලෙම් බෝනස් එකත් නැති වෙනවා.මගේ යාළුවා ගරාජ් ගානේ රස්තියාදු වෙන්නත් ඕනේ. හප්පපු එකා ආතල් එකේ ගියා.
මොකක්ද බන්සලා මේ ජරා වැඩේ? අපේ අතේ කිසිම වැරද්දක් නෑ. ටිපර් කාරයා වැරැද්ද පිළිගත්තා නමුත් අපිටයි කෙළ වෙලා ගියේ. පිටරට ඉන්න එකෙක් හිටියා කාරෙකේ. උ කිව්වා උන්ගේ නම් හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන් තමයි ඔක්කොම ගෙවන්නේ කියලා.පදින්න තව වාහනෙකුත් දෙනවලු.කාරේකේ හිටපු ලංකාවේ උන් කවුරුත් ලංකාවේ නීතිය හරියට දැනන් හිටියෙත් නෑ. අපේ තව යාළුවෝ කට්ටියක් හිටියා තව කාර් එකක. උන්ගෙන් එකෙක් කිව්වෙත් උන්ටත් මෙහෙම වෙලා අතින් පාඩු කරගත්තා කියලා මොකද උන්ට තිබිලා තියෙන්නේ 3rd පාටියක්. ඇයි අපිට මේ වගේ ගසා කෑමේ අසාධාරණ ක්‍රම වෙනස් කරන්න බැරි?
mcn oka hoda kathawak dn lakwe system eka mekai bn uba danna thanakin insurance eka dammoth e kwe danna ekek margen aniwa ubata cliam eka hambenwa eth bn godak ewun krnne gana adu thanakin insurance eka dagnnwa eth un malata cliam krnna bn dn mama mage customers lata Ceylinko thama bn danna kynne unge gana wadi unata un claim krnwa bn eka nsa insurance ekak danakota danna thanakin dapan bn nathnm hena cse itn
Reply With Quote
(#35)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud ofaneasarayana has much to be proud of
 
Posts: 3,413
Join Date: Oct 2013
02-05-2020, 07:17 PM

Quote:
Originally Posted by hodakolla View Post
mcn oka hoda kathawak dn lakwe system eka mekai bn uba danna thanakin insurance eka dammoth e kwe danna ekek margen aniwa ubata cliam eka hambenwa eth bn godak ewun krnne gana adu thanakin insurance eka dagnnwa eth un malata cliam krnna bn dn mama mage customers lata Ceylinko thama bn danna kynne unge gana wadi unata un claim krnwa bn eka nsa insurance ekak danakota danna thanakin dapan bn nathnm hena cse itn

ඒක තමා මචන්. මට තියෙන ගැටළුව තමයි වැරැද්ද කරපු කාලකන්නි හැත්තට කිසිම අවුලක් නෑ. අපි තමයි පරිප්පුව කන්න ඕනේ.
Reply With Quote
(#36)
Old
tas's Avatar
tas tas is offline
Senior Member
tas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nice
 
Posts: 842
Join Date: Jun 2010
02-05-2020, 08:09 PM

https://www.facebook.com/accidentfir...7168392649989/

https://www.facebook.com/accidentfir...type=3&theater


මේ accident එකෙ 100% වෙරදි බස් කරයනෙ එ වගෙ වෙලාවකදි කාර් කාරයාගෙ අතින් හදාගන්න එක අසාදාරනයිනෙ
Reply With Quote
(#37)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud of
 
Posts: 14,377
Join Date: Dec 2015
02-05-2020, 09:01 PM

Bump
Reply With Quote
(#38)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 17,911
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
02-05-2020, 09:17 PM

Quote:
Originally Posted by aneasarayana View Post
ඒක තමා මචන්. මට තියෙන ගැටළුව තමයි වැරැද්ද කරපු කාලකන්නි හැත්තට කිසිම අවුලක් නෑ. අපි තමයි පරිප්පුව කන්න ඕනේ.
ekathma bn hodama de anith dwse danna thanakin dapan ethakota lesi bn cliam ekak ganna nathnm cse ambanata
Reply With Quote
(#39)
Old
apjayasooriya's Avatar
apjayasooriya apjayasooriya is offline
Senior Member
apjayasooriya has a spectacular aura aboutapjayasooriya has a spectacular aura aboutapjayasooriya has a spectacular aura about
 
Posts: 353
Join Date: Jun 2011
Location: divulapitiya
02-05-2020, 09:23 PM

mage car eka valaka vatuna.aloy eka kadila dakke passe dawasaka.unta kiyapuwama police ye antry ekak dala copy ekak onalu.mama ahuwa police gihilla mage vahane valaka watuna kiyala reddak andagena kiyanne kohomada kiyala un hina wenawa.unma kiyanawa monawa karannada ape nithiya ohomane kiyala.thawath ekekuge wahaleta pol gediyak watila utath antryak danna kiyala.ohomayi ape rate un hooragena kanne.
Reply With Quote
(#40)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,378
Join Date: Dec 2010
02-05-2020, 10:04 PM

Quote:
Originally Posted by aneasarayana View Post
මචන් ඒකම තමා මාත් කියන්නේ. මෙච්චර මේ රටේ අනතුරු වෙනවා හැබැයි වැරැද්ද කරන එකාව නිදහස් කරන්නනේ නීතිය හදලා තියෙන්නේ. මෙන්න මේවට තමා හරිනම් උද්ගෝෂණය කරන්න ඕනේ. අද රටේ ගොඩක් දෙනෙක් පාරේ වාහනයක් අරන් යනවා. හැබැයි නීතිය හරියට කවුරුත් දන්නෙත් නෑ. හප්ප හප්ප යන එවුන්ට පට්ට ආතල්.



machan mehemai denata thiyana neethiya.. oya wage seen ekak unaama.. ekko degollo kata karagena nsurance deken hada ganna ona. ehema nattan tipper kaaraya porage insurance eken hadan umbalata ganak denna ona...


ehema nattan tipper karaya weradi nisa.. minihage insurance ekata seen eka kiyala uge insurance eken umbata salli daanna police case ekak file karanna ona.. mokada umbata gewanna e insurance ekata neethimaya padanamak naha. mokada umbalatat insurance tiyana nisaa saha vaahana mahamaarga wala anaturu wena eka insurance neethiye samanya deyak nisa... othanadi police case ekak yanna thawa siddiyak tamai.. umbalata tipper karayage insurance eken pamanak salli gewala umbalage insurance ekenut ganna giyaama eyaalata eka neethiyenma danum deela iwarai umbalata gevva kiyala... rakshithayaata company ekakin tamai haaniyata piliyam ganna puluwan...


policiyen nadu daala tipper kaaraya weradi karu welaa ehema watayak enna ona ekai.. adhikaranayamaya saakshi thaba ganna ona rakshana neethiyata anuwa... mevva rajayee panath ketum path walin rakshana mandalaya awasara gatta neethi...


ithin oya neethi enna mul welaama tiyenne ape minissunge hora magadi wedama tamai.... issara ohoma tough naha.....

Last edited by TDI110; 02-05-2020 at 10:06 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04301 seconds with 11 queries