ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page +++එළකිරි දුම්රිය අංගනය+++
Reply
 
Thread Tools
(#1)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
+++එළකිරි දුම්රිය අංගනය+++ - 12-01-2015, 03:01 PM

එළකිරියේ ඉන්න කෝච්චි පිස්සන්ට
ඒ හා බැඳුනු දේවල් ගැන,
ලංකාවේ දැනට ධාවනව වන සහ සේවයෙන් විශ්‍රාම ගිය දැවැන්තයන් ගැන,
එදා මෙදාතුර ලාංකීය දුම්රිය සේවය හා බැඳුන සිදුවීම් ගැන,
දුම්රිය සේවය හා බැඳුනු ගැටළු ගැන,
කොටින්ම කියනවා නම් සිල්පර කොටේ ඉඳලා දුම්රිය එන්ජිම දක්වා
සියළුම දේ කතා කරන්න මෙතෙන්ට එකතු වෙමු....

සංවාදයක් ඇති නොවුනාට පොඩි කාලේ ඉඳන් යකඩ යක්කුන්ට ආස කරපු එළකිරියන් සෑහෙන්න මේකෙ ඇති....මං නම් මෙලෝ දෙයක් කෝච්චි ගැන දන්නේ නෑ....නොදන්න දේවල් දැනගන්නත් එක්ක තමයි ත්‍රෙඩ් එක ඕපන් කලේ..

ප්‍රධාන දායකත්වය මිස්ටර් පෙරේරා මහත්මයාගෙන්.... ඒ වගේම වික්ස් ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා
Reply With Quote
(#2)
Old
Mr PERERA's Avatar
Mr PERERA Mr PERERA is offline
Senior Member
Mr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to behold
 
Posts: 32,790
Join Date: Feb 2009
Location: Death Vally
Send a message via AIM to Mr PERERA Send a message via MSN to Mr PERERA Send a message via Yahoo to Mr PERERA Send a message via Skype™ to Mr PERERA
12-01-2015, 03:05 PM

Reply With Quote
(#3)
Old
sudesh_maduranga's Avatar
sudesh_maduranga sudesh_maduranga is offline
Senior Member
sudesh_maduranga will become famous soon enough
 
Posts: 501
Join Date: Jun 2011
12-01-2015, 03:07 PM

Elakiri Machan
Reply With Quote
(#4)
Old
SinhaRuba's Avatar
SinhaRuba SinhaRuba is offline
Senior Member
SinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of lightSinhaRuba is a glorious beacon of light
 
Posts: 1,574
Join Date: May 2012
Location: Matara
12-01-2015, 03:09 PM

BUMP
Reply With Quote
(#5)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
12-01-2015, 03:11 PM

මෙන්න මගෙන් මුල් ම ප්‍රශ්නේ....

1954 වගේ සෑහෙන කාලෙකට උඩදී ධාවනයට එක් කෙරුණු M2 වගේ එන්ජින් තාමත් ගින්නක් නැතිව දුවද්දි මෑතක සේවයට ආපු ගොඩක් එන්ජින් බොහොම ඉක්මනින් ධාවනයෙන් ඉවත් වෙන්න හේතුව මොකක්ද....

M2වගේ ඒවා දැනට ලෝකෙ නිශ්පාදනය වෙන්නේ නැද්ද

අහන්න ලැබුණු තොරතුරු අනුව ඒ ගෙන්වපු එන්ජින් 14න් 13ක් ම මෑතක් වනතුරු සේවය යෙදෙනවාලු
Reply With Quote
(#6)
Old
Mr PERERA's Avatar
Mr PERERA Mr PERERA is offline
Senior Member
Mr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to behold
 
Posts: 32,790
Join Date: Feb 2009
Location: Death Vally
Send a message via AIM to Mr PERERA Send a message via MSN to Mr PERERA Send a message via Yahoo to Mr PERERA Send a message via Skype™ to Mr PERERA
12-01-2015, 03:13 PM

Quote:
Originally Posted by RIDER89 View Post

මගෙන් දෙවනි ප්‍රශ්ණය....
මොනවද ඒ?
Reply With Quote
(#7)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
12-01-2015, 03:17 PM

Quote:
Originally Posted by Mr PERERA View Post
මගෙන් දෙවනි ප්‍රශ්ණය....
මොනවද ඒ?

අර නිල් පාට එක... සුනාමියට සෙට් උනේ

දැනට දුවන අයගෙන් පරණම මෙයාළු

Last edited by RIDER89; 12-01-2015 at 03:19 PM.
Reply With Quote
(#8)
Old
Mr PERERA's Avatar
Mr PERERA Mr PERERA is offline
Senior Member
Mr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to behold
 
Posts: 32,790
Join Date: Feb 2009
Location: Death Vally
Send a message via AIM to Mr PERERA Send a message via MSN to Mr PERERA Send a message via Yahoo to Mr PERERA Send a message via Skype™ to Mr PERERA
12-01-2015, 03:37 PM

Quote:
Originally Posted by RIDER89 View Post

අර නිල් පාට එක... සුනාමියට සෙට් උනේ

දැනට දුවන අයගෙන් පරණම මෙයාළු
සුනාමි කෝච්චිය කියලා මිනිස්සු හඳුනවන මරදානේ ඉඳං මාතරට උදේ ධාවනය වෙන කෝච්චිය 2004-12-26 වෙනිදා පෑරලියේදි අනතුරට ලක් වෙනවා. ඒ වෙලේ කෝච්චිය ඇදගෙන යන්නේ M2a - 591 (Manitoba) ඒ කෝච්චියේ මගේ මාමයි, පුංචියි එයාලාගේ ඒ වෙනකොට අවුරුදු 02ක් වෙච්චි මල්ලියි හිටියා. පුංචි ඒ අනතුරෙන් නැති උනා. ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්‍රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා..

උඹ හරි. දැනට ඉන්න පරණම හාදයා ම්යා තමයි. 1956-12-03 තමා ෆස්ට් රන් එක.
අපේ මිනිස්සු ඕක හඳුන්වන්නේ කැනඩියන් ඇන්ජින් කියලා. ඔය 14න් M2-571 බෝම්බ ප්‍රහාරයකින් විනාශ උනා. 1986-02-18 වෙනිදා. 571 තමා ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට යොදවලා තිබුනේ.

මම ඇහුවේ මොනාද ප්‍රශ්ණ ආපු ඇන්ජින් කියලා..
Reply With Quote
(#9)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
12-01-2015, 04:40 PM

Quote:
Originally Posted by Mr PERERA View Post
සුනාමි කෝච්චිය කියලා මිනිස්සු හඳුනවන මරදානේ ඉඳං මාතරට උදේ ධාවනය වෙන කෝච්චිය 2004-12-26 වෙනිදා පෑරලියේදි අනතුරට ලක් වෙනවා. ඒ වෙලේ කෝච්චිය ඇදගෙන යන්නේ M2a - 591 (Manitoba) ඒ කෝච්චියේ මගේ මාමයි, පුංචියි එයාලාගේ ඒ වෙනකොට අවුරුදු 02ක් වෙච්චි මල්ලියි හිටියා. පුංචි ඒ අනතුරෙන් නැති උනා. ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්‍රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා..

උඹ හරි. දැනට ඉන්න පරණම හාදයා ම්යා තමයි. 1956-12-03 තමා ෆස්ට් රන් එක.
අපේ මිනිස්සු ඕක හඳුන්වන්නේ කැනඩියන් ඇන්ජින් කියලා. ඔය 14න් M2-571 බෝම්බ ප්‍රහාරයකින් විනාශ උනා. 1986-02-18 වෙනිදා. 571 තමා ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට යොදවලා තිබුනේ.

මම ඇහුවේ මොනාද ප්‍රශ්ණ ආපු ඇන්ජින් කියලා..

උබට මාර මතකයක්නේ බොල තියෙන්නේ...සුපිරියි
.....

පුංචිට නිවන් සුව ලැබේවා!!!

මොකේටද මචං
Cowcatcher කියන්නේ...

ප්‍රශ්න ආපු එන්ජින් කිව්වේ අර M9 වගේ ඒවා...ඒව ගොඩක් අයින් කරල නේ තියෙන්නේ
Reply With Quote
(#10)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,242
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
12-01-2015, 04:47 PM

කොච්චි ගැන නම් දැනීමක් නැහැ. හැබැයි කොච්චි වල බිල නම් තියනවා
Reply With Quote
Reply

Bookmarks

Tags
අංග+නය, කෝකටත් ටැග්, කෝකෝච්චි?, කෝච්චි, කෝච්චි පිස්සෝ, පොර පෙරේරා, බඩාගේ layland කෝච්චි, මරදාන station.. <3, යාල්දේවි, රේල් පාර දිගේ, 3220hp, 55 page, cedrics tag, dat, guju guju, kochchi, locomotive, m8 841, mal train, multiple controller, nb dia, repost බුවා ආවා, repost බුවාගේ, toiyage wahal station, trains

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03644 seconds with 10 queries