ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler
Reply
 
Thread Tools
(#101)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is just really nicewdisankalpa is just really nicewdisankalpa is just really nicewdisankalpa is just really nicewdisankalpa is just really nicewdisankalpa is just really nicewdisankalpa is just really nice
 
Posts: 1,457
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
12-07-2015, 10:46 AM

Quote:
Originally Posted by M a d d i e View Post


දන්ත විශාරද කිඹුල් උතුමාණනි,

ඉහත මා විසින් දක්වා ඇති ඔබතුමා සහ එවකට කනිෂ්ඨ අව්ධියේ පසුවූ හිට්ලර් උතුමාණන් ඇතර ඇති වූවා යැයි කියන ලිඟු ඝට්ඨනය පිලිබඳ සිදුවීම වනාහී හුදෙක් හිතලුවක් නොවන බවත්, එය ඉතිහාසයෙන් වලලා දමන ලද නාසි ඉතිහාසයේ වංශ්කතාවක් බඳු වූ "මයින් කාම්ෆ්" (මගේ සටන.) පොතෙහි දෙවෙනි කොටස වන "මයින් ජුන්ඩ" (මගේ ලිඟුව.) නැමති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දක් බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.

තවද, සිය දහස්ගණනක් වූ යුදෙවු මිනිස් සංහාරයටද සෘජුවම වගකිව යුත්තා ඔබතුමා බවද බොහෝ දෙනා නොදනා කරුණක් විය හැක. ඒ කෙසේද යත්, ඔබතුමා විසින් භග්නයට ලක් කරන ලද හිට්ලර් උතුමාණන්ගේ
ජුන්ඩේන්ද්‍රිය එතුමානන් විවාපත් වන අවධිය වන විටද යලි අවධි වී නොතිබීම පිලිබඳ නාසි රජය ඉමහත් කනස්සල්ලෙන් පසු වූ අතර රාජකීය පරපුරේ ඉදිරි අනාගතය මහත් වූ ව්‍යවසනයකට මුහුණ දී ඇති බවද වටහා ගත්හ. එයින් මිදීමට ඇති එකම මග ලෙස සමකාලීන වෛද්‍යවරුන්ගේ මතය වූයේ "ජුන්ඩාරෝපණය" යි. හිට්ලර් උතුමාණන්ගේ රාජකීයත්වයට සරිලන ජුන්ඩේන්ද්‍රියක් සොයා ගැනීම පිණිස ලක්ෂ සංඛ්‍යාත මිනිස් සංහාරයක් කිරීමට සිදුවූ අතර එය "මිෂන් ක්‍රොකඩයිල්" ලෙස හැඳින් වූ බවද ප්‍රසිද්ධ රහසකි. අවසානයෙදි, හිට්ලර් උතුමාණන් හට ඔබින ජුන්ඩාවෙක් සොයා ගෙන බද්ධ කලද ඒ වන විට සැට පස් වියද ඉක්මවා සිටි එතුමානන්ගේ අන්ඩ කෝෂ යුගලය කල් ඉකුත් වී තිබීම හේතුවෙන් නාසින්ගේ බලාපොරොත්තු යලි බිඳ වැටිණ. සතුරු පාර්ශවයන් මේ පිලිබඳ දැනගැනීමට පෙර අතුරුදන් වීම යෙහෙකියි සිතූ අප අති උත්තම හිට්ලර් උතුමාණන් ආර්ජන්ටිනාවට පැනගොස් අවසානය තෙක්ම කිසිඳු රති සැපයක් නොලබාම ජීවිතක්ෂයට පත් වූ බවද මෙයින් සැල කර සිටිමි.

ස්තූතියි!
මෙයට අවංක
විශ්වාසී

මැඩියා


කිඹුලා ජබුක් ද මංද
Reply With Quote
(#102)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,849
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
12-07-2015, 11:19 AM

Quote:
Originally Posted by M a d d i e View Post


දන්ත විශාරද කිඹුල් උතුමාණනි,

ඉහත මා විසින් දක්වා ඇති ඔබතුමා සහ එවකට කනිෂ්ඨ අව්ධියේ පසුවූ හිට්ලර් උතුමාණන් ඇතර ඇති වූවා යැයි කියන ලිඟු ඝට්ඨනය පිලිබඳ සිදුවීම වනාහී හුදෙක් හිතලුවක් නොවන බවත්, එය ඉතිහාසයෙන් වලලා දමන ලද නාසි ඉතිහාසයේ වංශ්කතාවක් බඳු වූ "මයින් කාම්ෆ්" (මගේ සටන.) පොතෙහි දෙවෙනි කොටස වන "මයින් ජුන්ඩ" (මගේ ලිඟුව.) නැමති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දක් බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.

තවද, සිය දහස්ගණනක් වූ යුදෙවු මිනිස් සංහාරයටද සෘජුවම වගකිව යුත්තා ඔබතුමා බවද බොහෝ දෙනා නොදනා කරුණක් විය හැක. ඒ කෙසේද යත්, ඔබතුමා විසින් භග්නයට ලක් කරන ලද හිට්ලර් උතුමාණන්ගේ
ජුන්ඩේන්ද්‍රිය එතුමානන් විවාපත් වන අවධිය වන විටද යලි අවධි වී නොතිබීම පිලිබඳ නාසි රජය ඉමහත් කනස්සල්ලෙන් පසු වූ අතර රාජකීය පරපුරේ ඉදිරි අනාගතය මහත් වූ ව්‍යවසනයකට මුහුණ දී ඇති බවද වටහා ගත්හ. එයින් මිදීමට ඇති එකම මග ලෙස සමකාලීන වෛද්‍යවරුන්ගේ මතය වූයේ "ජුන්ඩාරෝපණය" යි. හිට්ලර් උතුමාණන්ගේ රාජකීයත්වයට සරිලන ජුන්ඩේන්ද්‍රියක් සොයා ගැනීම පිණිස ලක්ෂ සංඛ්‍යාත මිනිස් සංහාරයක් කිරීමට සිදුවූ අතර එය "මිෂන් ක්‍රොකඩයිල්" ලෙස හැඳින් වූ බවද ප්‍රසිද්ධ රහසකි. අවසානයෙදි, හිට්ලර් උතුමාණන් හට ඔබින ජුන්ඩාවෙක් සොයා ගෙන බද්ධ කලද ඒ වන විට සැට පස් වියද ඉක්මවා සිටි එතුමානන්ගේ අන්ඩ කෝෂ යුගලය කල් ඉකුත් වී තිබීම හේතුවෙන් නාසින්ගේ බලාපොරොත්තු යලි බිඳ වැටිණ. සතුරු පාර්ශවයන් මේ පිලිබඳ දැනගැනීමට පෙර අතුරුදන් වීම යෙහෙකියි සිතූ අප අති උත්තම හිට්ලර් උතුමාණන් ආර්ජන්ටිනාවට පැනගොස් අවසානය තෙක්ම කිසිඳු රති සැපයක් නොලබාම ජීවිතක්ෂයට පත් වූ බවද මෙයින් සැල කර සිටිමි.

ස්තූතියි!
මෙයට අවංක
විශ්වාසී

මැඩියා

එම්බා මූක මණ්ඩුකය!!!
හිට්ලර් මුත්තා දිවි ගෙවූ 1940 ගනන් වල මා මාගේ පියාණන් ගේ වෘෂණයෙහිවත් දිවි ගෙවා නැත. එසේ හෙයින් තා මෙහි මෙසේ මා මත පරාරෝපණ කොටැ මයින් ජුණ්ඩෙක් පිළිබද ව කෙළ හලමින් වර්ණනා කරනුයේ වෙන කිසිදු කරුණක් නිසා නොව ජුණ්ඩන් කෙරෙහි ඇති තාගේ ලෝලත්වය නිසා බව කියමි. තගේ ජාගර ලෝලත්වය මෙහි සිටිනා උන්ට ඍජුව ප්‍රකාශ කිරීම පසෙක තබා, එය පරාරෝපණය කොට මෙසේ සගිති සුරතල් ආතල් නමින් මෙහි දනන් විසින් නම් කරන වර්ගයේ නපුස් සතුටක් තා විසින් ලබන්නේ කිසි මැ හේතුවක් නිසා නොව තාගේ ඇති සමනල් කොළු මන්ද මානසිකත්වය සිනා විනා වෙන අන් කවරක් නිසා ද? එපමණක් නොව මෙයින් පෙනී යන්නේ තා කොළුකාර සමනලයෙක් පමණක් නොව හැට නොව අසූ වයස් සපිරී කටෙත් දත් නැති **ත් පණ නැති නාකි ලොල්ලෙක් වග බව ද මෙහි උද්වරණය කරමි!!!

හිට්ලර් ගේ ජුන්ඩේන්ද්‍රිය ට වග කියුවේ තා බවත්, එයින් තා විදි නෙක ගැහැට වලින් මිදීමට තා විසින් එය අඩක් සපා දමන ලද බවත් ඉතිහාසයේ කියැවේ. එයින් කෝපයට පත් හිට්ලට් තගේ ජුන්ඩේන්ද්‍රිය රඹ කදක් කපා හෙලන්නක් සේ කපා හෙළූ බව ද, එපමණකින් නොනැවත තාගේ වෘෂණේන්ද්‍රින් ද්වය ද විද්වංශණය කරන ලද බව ද ඉතිහාසයේ එයි. එවන් ඉතිහාසයක් සහිත තා මෙහි ලොල් වඩන හුය දමමින්, තට සිදුවූ දේත්, තා කල දේත් මාගේ පිට පටවන්නට යත්න දැරීම අතිශය කුජීත, ලොල් සහගත ක්‍රියාවක් බවත්, පරවම්භයෙන් යුතුව මේ ලජ්ජා සහගත දීන,නිවට,නින්දිත සහ කොළුකාර ක්‍රියාව සකල විධ කිරියන් විසින් හෙලා දකින බව ද මෙසේ සදහන් කරමි!!!!
Reply With Quote
(#103)
Old
Trojansamurai's Avatar
Trojansamurai Trojansamurai is offline
Senior Member
Trojansamurai has a spectacular aura aboutTrojansamurai has a spectacular aura aboutTrojansamurai has a spectacular aura about
 
Posts: 322
Join Date: Jan 2013
Location: අපාය
12-07-2015, 11:44 AM

good thread machn
Reply With Quote
(#104)
Old
negombokollo's Avatar
negombokollo negombokollo is offline
Senior Member
negombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura about
 
Posts: 2,276
Join Date: Oct 2012
12-07-2015, 03:41 PM

Quote:
Originally Posted by dath kimbula View Post
එම්බා මූක මණ්ඩුකය!!!
හිට්ලර් මුත්තා දිවි ගෙවූ 1940 ගනන් වල මා මාගේ පියාණන් ගේ වෘෂණයෙහිවත් දිවි ගෙවා නැත. එසේ හෙයින් තා මෙහි මෙසේ මා මත පරාරෝපණ කොටැ මයින් ජුණ්ඩෙක් පිළිබද ව කෙළ හලමින් වර්ණනා කරනුයේ වෙන කිසිදු කරුණක් නිසා නොව ජුණ්ඩන් කෙරෙහි ඇති තාගේ ලෝලත්වය නිසා බව කියමි. තගේ ජාගර ලෝලත්වය මෙහි සිටිනා උන්ට ඍජුව ප්‍රකාශ කිරීම පසෙක තබා, එය පරාරෝපණය කොට මෙසේ සගිති සුරතල් ආතල් නමින් මෙහි දනන් විසින් නම් කරන වර්ගයේ නපුස් සතුටක් තා විසින් ලබන්නේ කිසි මැ හේතුවක් නිසා නොව තාගේ ඇති සමනල් කොළු මන්ද මානසිකත්වය සිනා විනා වෙන අන් කවරක් නිසා ද? එපමණක් නොව මෙයින් පෙනී යන්නේ තා කොළුකාර සමනලයෙක් පමණක් නොව හැට නොව අසූ වයස් සපිරී කටෙත් දත් නැති **ත් පණ නැති නාකි ලොල්ලෙක් වග බව ද මෙහි උද්වරණය කරමි!!!

හිට්ලර් ගේ ජුන්ඩේන්ද්‍රිය ට වග කියුවේ තා බවත්, එයින් තා විදි නෙක ගැහැට වලින් මිදීමට තා විසින් එය අඩක් සපා දමන ලද බවත් ඉතිහාසයේ කියැවේ. එයින් කෝපයට පත් හිට්ලට් තගේ ජුන්ඩේන්ද්‍රිය රඹ කදක් කපා හෙලන්නක් සේ කපා හෙළූ බව ද, එපමණකින් නොනැවත තාගේ වෘෂණේන්ද්‍රින් ද්වය ද විද්වංශණය කරන ලද බව ද ඉතිහාසයේ එයි. එවන් ඉතිහාසයක් සහිත තා මෙහි ලොල් වඩන හුය දමමින්, තට සිදුවූ දේත්, තා කල දේත් මාගේ පිට පටවන්නට යත්න දැරීම අතිශය කුජීත, ලොල් සහගත ක්‍රියාවක් බවත්, පරවම්භයෙන් යුතුව මේ ලජ්ජා සහගත දීන,නිවට,නින්දිත සහ කොළුකාර ක්‍රියාව සකල විධ කිරියන් විසින් හෙලා දකින බව ද මෙසේ සදහන් කරමි!!!!
Reply With Quote
(#105)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,101
Join Date: Mar 2014
Location: පානදුරේ
12-10-2015, 05:14 PM

bump
Reply With Quote
(#106)
Old
chatuwa chatuwa is offline
Senior Member
chatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nicechatuwa is just really nice
 
Posts: 1,067
Join Date: Aug 2012
Location: වැලිකතරේ....
12-10-2015, 06:12 PM

Bump Rep +
Reply With Quote
(#107)
Old
eregoda899 eregoda899 is offline
Senior Member
eregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rough
 
Posts: 1,880
Join Date: Sep 2012
Location: Kandy
12-10-2015, 08:09 PM

bump
Reply With Quote
(#108)
Old
ModelSriLanka's Avatar
ModelSriLanka ModelSriLanka is offline
Senior Member
ModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to all
 
Posts: 31,731
Join Date: Oct 2010
Location: nEAR the hEAVAN
12-10-2015, 08:28 PM

Reply With Quote
(#109)
Old
laMir's Avatar
laMir laMir is offline
Senior Member
laMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of light
 
Posts: 4,049
Join Date: May 2014
Location: ගම් 5 නේ.....
12-12-2015, 12:22 AM

එළ ත්‍රඩ් එක
Reply With Quote
(#110)
Old
Dineth1990's Avatar
Dineth1990 Dineth1990 is offline
Senior Member
Dineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of lightDineth1990 is a glorious beacon of light
 
Posts: 870
Join Date: Apr 2014
12-12-2015, 03:37 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
ඇඩොල්ෆ් හිට්ලර්, කිඹුලා කෝ?, චැප්ලින් ආවා, වනචර කිඹුලා, හිට්ලර් ගියා, m a d d i e = sriboysl ?

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03660 seconds with 9 queries