ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Toyota Passo එක හොඳයිද? Vs Vitz
Reply
 
Thread Tools
(#11)
Old
hrm's Avatar
hrm hrm is offline
Senior Member
hrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of light
 
Posts: 3,080
Join Date: Mar 2008
Location: Battaramulla, Sri Lanka
04-26-2018, 10:01 PM

Quote:
Originally Posted by kukkupatiya View Post
එන්ජින් ලෙඩ ගන්න එපා !
mokadda awula?
Reply With Quote
(#12)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 9,249
Join Date: Feb 2007
04-26-2018, 10:09 PM

up
Reply With Quote
(#13)
Old
manjulabw's Avatar
manjulabw manjulabw is offline
Senior Member
manjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to all
 
Posts: 7,574
Join Date: Aug 2007
Location: Hanukkah
Send a message via Skype™ to manjulabw
04-26-2018, 10:35 PM

Quote:
Originally Posted by hrm View Post
eka awlak ne. Daihatsu 100% Toyota owned and very popular for small cars in Japan.
best.ma option eka brandnew japan
alto neda? 2.4 million for lady
Reply With Quote
(#14)
Old
nadimal's Avatar
nadimal nadimal is online now
Senior Member
nadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to all
 
Posts: 11,023
Join Date: Dec 2008
Location: Badulla
04-26-2018, 10:40 PM

bump
Reply With Quote
(#15)
Old
Thilantdm's Avatar
Thilantdm Thilantdm is offline
Senior Member
Thilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to behold
 
Posts: 21,114
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
Send a message via AIM to Thilantdm
04-26-2018, 11:20 PM

passo eke gana bassa neda me para tax eken.

leda nm dnne na.bt oka 20k wage wenwa neda?
wena ekak baluwoth mkda?
Reply With Quote
(#16)
Old
waparc's Avatar
waparc waparc is offline
Senior Member
waparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nice
 
Posts: 1,683
Join Date: Jan 2008
Location: මගේ කාමරේ
04-26-2018, 11:25 PM

මා ලග තියෙන්නේ 2015 passo එකක්. අරන් මාස 4ක් විතර වෙන්නේ. සැප පහසුව නම් හොදයි. අවුලක් නැ. CVT නිසා පිකප් එකේ මදි. එකපාර පෑගුවත් පිකප් වෙන්න චුට්ටක් වෙලා යනවා. එක නම් vitz එකෙත් එහෙම වෙන්න ඕනේ. මොකද දෙකම එකම ලගින් යන බර තියෙන්නේ සහ එකම engine එක (1KR-FE 996cc)

Hard accelerate කරලා drive කලොත් 8 kmpl. මේකේ එන ECO indicator එක දිහා බලාගෙන smoothly accelerate කලොත් 14 kmpl.

මට නම් වාහනේ සවි ශක්තිය ගැන විශේෂ වෙනසක් නම් පෙන්න නැ vitz එකත් එක්ක.

passo එකක් ගන්න එකේ වාසි අවාසි ගැන කතා කලොත් මේකට වඩා vitz එකේ පෙනුම හොදයි. vitz අඩුම grade එකේ මුදලටත් වඩා අඩුවෙන් ගොඩක් options තියන passo එකක් ගන්න පුළුවන්. අරන් කලක් පාවිච්චි කරන්න හොදයි. ළඟ වික්කොත් පාඩු වෙන්න පුළුවන්. passo gear shifter එක wiper switch එකට ළඟ වැඩියි. එක නිසා වැස්ස වෙලාවට wiper දාද්දි අත වදිනවා. සෝෆා සිට් එක නිසා හදිස්සියකදී passenger door එකෙන් උනත් එලියට බහින්න පුළුවන්.

පාර්ට්ස් නම් අවුලක් වෙන්න විදියක් නැ. vitz තරම් නැතත් passo ගන්න පිරිසක් ඉන්නවා. මට full insure කන්න ගියේ ~65000 ගානක්. (Sri lanka insurance)
Reply With Quote
(#17)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to all
 
Posts: 6,115
Join Date: May 2013
04-26-2018, 11:44 PM

bmp
Reply With Quote
(#18)
Old
manjulabw's Avatar
manjulabw manjulabw is offline
Senior Member
manjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to allmanjulabw is a name known to all
 
Posts: 7,574
Join Date: Aug 2007
Location: Hanukkah
Send a message via Skype™ to manjulabw
04-26-2018, 11:49 PM

Quote:
Originally Posted by waparc View Post
මා ලග තියෙන්නේ 2015 passo එකක්. අරන් මාස 4ක් විතර වෙන්නේ. සැප පහසුව නම් හොදයි. අවුලක් නැ. CVT නිසා පිකප් එකේ මදි. එකපාර පෑගුවත් පිකප් වෙන්න චුට්ටක් වෙලා යනවා. එක නම් vitz එකෙත් එහෙම වෙන්න ඕනේ. මොකද දෙකම එකම ලගින් යන බර තියෙන්නේ සහ එකම engine එක (1KR-FE 996cc)

Hard accelerate කරලා drive කලොත් 8 kmpl. මේකේ එන ECO indicator එක දිහා බලාගෙන smoothly accelerate කලොත් 14 kmpl.

මට නම් වාහනේ සවි ශක්තිය ගැන විශේෂ වෙනසක් නම් පෙන්න නැ vitz එකත් එක්ක.

passo එකක් ගන්න එකේ වාසි අවාසි ගැන කතා කලොත් මේකට වඩා vitz එකේ පෙනුම හොදයි. vitz අඩුම grade එකේ මුදලටත් වඩා අඩුවෙන් ගොඩක් options තියන passo එකක් ගන්න පුළුවන්. අරන් කලක් පාවිච්චි කරන්න හොදයි. ළඟ වික්කොත් පාඩු වෙන්න පුළුවන්. passo gear shifter එක wiper switch එකට ළඟ වැඩියි. එක නිසා වැස්ස වෙලාවට wiper දාද්දි අත වදිනවා. සෝෆා සිට් එක නිසා හදිස්සියකදී passenger door එකෙන් උනත් එලියට බහින්න පුළුවන්.

පාර්ට්ස් නම් අවුලක් වෙන්න විදියක් නැ. vitz තරම් නැතත් passo ගන්න පිරිසක් ඉන්නවා. මට full insure කන්න ගියේ ~65000 ගානක්. (Sri lanka insurance)
මචන් ටැක්ස් වාසිය නිසා රීකන්ඩ්සන් වාහන ගන්න ගොඩක් අය පෙලබිලා නිසා 2006-8 වගේ ජ්පන් ස්විෆ්ට් එකක් අඩු ගානට හොයා ගන්න එක වටිනවද? 1300 නිසා වෙන නම් වාසියක් නෑ
Reply With Quote
(#19)
Old
ukussa92's Avatar
ukussa92 ukussa92 is online now
Senior Member
ukussa92 has a spectacular aura aboutukussa92 has a spectacular aura about
 
Posts: 206
Join Date: Aug 2014
Location: Earth
04-26-2018, 11:54 PM

bump
Reply With Quote
(#20)
Old
waparc's Avatar
waparc waparc is offline
Senior Member
waparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nice
 
Posts: 1,683
Join Date: Jan 2008
Location: මගේ කාමරේ
04-27-2018, 12:10 AM

Quote:
Originally Posted by manjulabw View Post
මචන් ටැක්ස් වාසිය නිසා රීකන්ඩ්සන් වාහන ගන්න ගොඩක් අය පෙලබිලා නිසා 2006-8 වගේ ජ්පන් ස්විෆ්ට් එකක් අඩු ගානට හොයා ගන්න එක වටිනවද? 1300 නිසා වෙන නම් වාසියක් නෑ
තමුන්ගේ අවශ්‍යතාවයේ හා වියදම් කරන්න පුළුවන් ගැන අනුව තමා.

පුළුවන් තරම් අඩුවෙන් දුවපු ලෙඩ නැති එකක් හොයල බලල ගන්න එක තමා හොඳ. ඔය වාහනෙත් දැන් අවුරුදු 10ක් පරණයි. මම වාහනේ ගැන දන්නේ නැ. හොද එකක් හොයාගත්තොත් අවුරුදු 5ක් විතර වැඩි කරදරයක් නැතිව දුවන්න පුළුවන් වෙයි. කොලබ traffic එකට නම් ඕක හරියන එකක් නැති වෙයි තෙල් කරන්නේ නැති නිසා.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03398 seconds with 9 queries