ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Iraj and Sri lankan youth
Reply
 
Thread Tools
(#1)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 701
Join Date: Apr 2019
Angry Iraj and Sri lankan youth - 07-09-2019, 04:17 PM

මට මේ පහුගිය දින ටිකේ ඉරාජ්ගේ කෝලම් වලට ලංකාවේ යූත් එක නටන නාඩගම් දැක්කම හිතුනේ අපිට අනාගතයක් නෑ කියල බන්. මේ රටේ යූත් එකත් මේ රටේ නාකින්ට දෙවෙනි නෑ. ඕන එකෙක්ට ඕන විදියට රවට්ටන්න පුුලුවන් ගේමක් නැතුව.

මේ දවස්වල ඌ කරන්නේ ගෝඨගේ ඩීල් එකක්. පොර ලස්සනට සජිත්ට ගේම දුන්න. ඌට ඕන උනෙත් සජිය ඕකට ගේමක් අදින එක. පස්සේ මීඩියා වලට ඇවිත් ඌට කරගන්න ඕන දේ ඌ කරා. නැතුව පොරට මේ කූර ගල ගැනවත් රට ගැනවත් හාමුදුරුවො ගැනවත් තිබ්බ කැක්කුමකට නෙමේ. මූට මේ එකපාරම චන්දෙ ලං උනාම තමයි මේව මතක් වෙලා තියෙන්නේ. මූ ලස්සනට මුගේ ෆෑන්ස්ලව අන්දනව බන්. පව් ඉතින්.

ඉරාජ්ට මගේ විශේෂ කැමැත්කත් වත් අකමැත්තක් වත් නෑ. නමුත් උගේ තියෙන මිනිස්සුන්ව මැනිපුලේට් කරන්න අන්දන්න තියෙන හැකියාව දැක්කම ලොවෙත් ඉහෙන් කනෙන් දුන්දානව බන්. තනිකර පොතක් ලිව්ව හැකි.

ඉරාජ් කියන එකා රට ගැනවත්, කල්ට් එක ගැනවත් හිතන එකෙක් නෙමේ ඌ හැම තිස්සෙම හිතුවේ උගේ බඩ වියත ගැන. සල්ලි එන්නේ මොකක්ද ඌ ඒක කරා. ඌට මිසික් වලට පැෂන් එකක් කියල නෑ බන්. මොනව හරි සල්ලි එන විදියකට මැස්ස ගහල ගෙඩි කඩා ගත්ත එක කරේ දැනුත් කරන්නේ ඒක.
Reply With Quote
(#2)
Old
jannuse's Avatar
jannuse jannuse is offline
Senior Member
jannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of lightjannuse is a glorious beacon of light
 
Posts: 2,788
Join Date: Feb 2007
Location: Australia
07-09-2019, 04:19 PM

Oka Mona redda karath Sajith karapu de kale Sajith ne. Eken minissu uge attha dena gattha. Eka ne kiyanna bane.
Reply With Quote
(#3)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 701
Join Date: Apr 2019
07-09-2019, 04:24 PM

Quote:
Originally Posted by jannuse View Post
Oka Mona redda karath Sajith karapu de kale Sajith ne. Eken minissu uge attha dena gattha. Eka ne kiyanna bane.
සිරා සජිත් කියන්නෙත් අමු බල්ලෙක්. මට ඕන උනේ ඉරාජ් කාරය ගහන ගේම් ගැන පොඩ්ඩක් කියන්න. මොකද මම දැක්ක ලංකාවේ රැට්ට, චනුකුස් කාරය ඇතුලු ගොඩක් යූටියුබර්ස්ල, තව මිනිස්සු උගේ අලුත් පේජ් එක මාක්ට් කරනව. ඕකුන්ම සමහරක් ඌ හෙලුවැලි මියුසික් වීඩියෝස් කරද්දි බැන්න. ඕකට දැන් කලින් බැනල දැන් කඩේ යන උන් දැන්නේ නැතුව ඇති මේ ඉරාජ් කාරය කෝටි ගානක ඩීල් එකක් කරන්න ගිහින් මේක කරගත්තේ කියල. පේජ් එක නැතත් ඌට ගානක් නෑ කොටි ගානක් සාක්කුවේ මෙහේ ගොන් හරක් තව පේජ් එකක් ඌට හදල දෙනව. ගොට් ආවොත් ආයි පේජ් එක අරන් දෙයි ඌට.

මට දුක මගේ ෆෑන්ස්ල මූට ඇන්දෙන හැටි දැකල. මෙහෙම ඇන්දෙනව කියන්නේ ඕන එකෙක්ට අන්දන්න පුලුවන් කියන එක. ජාතිය ආගම ඇදල ගත්තම ඕන ඕන විදියට මිනිස්සුන්ව මැනිපුලේට කරන්න පුලුවන්.
Reply With Quote
(#4)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 20,884
Join Date: Dec 2009
07-09-2019, 04:24 PM

uta salli one ne ban uge tatta kohomath salli karayek.adu kule ekek newe
Reply With Quote
(#5)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 701
Join Date: Apr 2019
07-09-2019, 04:27 PM

Quote:
Originally Posted by Emios View Post
uta salli one ne ban uge tatta kohomath salli karayek.adu kule ekek newe
ඒක වෙන්නැති ටී ෂර්ට් බිස්නස් කරන්නේ?
Reply With Quote
(#6)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 20,884
Join Date: Dec 2009
07-09-2019, 04:28 PM

Quote:
Originally Posted by ihatemylife View Post
ඒක වෙන්නැති ටී ෂර්ට් බිස්නස් කරන්නේ?
oya athal ekata karanne.uta owa nethi unath ona taram money tiyenawa
Reply With Quote
(#7)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 701
Join Date: Apr 2019
07-09-2019, 04:29 PM

Quote:
Originally Posted by Emios View Post
oya athal ekata karanne.uta owa nethi unath ona taram money tiyenawa
hari ban ela
Reply With Quote
(#8)
Old
Melon8's Avatar
Melon8 Melon8 is offline
Senior Member
Melon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really niceMelon8 is just really nice
 
Posts: 1,421
Join Date: Dec 2014
07-09-2019, 04:35 PM

Quote:
Originally Posted by Emios View Post
oya athal ekata karanne.uta owa nethi unath ona taram money tiyenawa
he is a failed businessman. a joker
uge main business eka wune music karana eka.ewata dan market ekak ne.
dan karanda ithuru wela thiyenne politics market karana eka.
t shirt branding karanda dagaluwa.ewath chora una.
uuma dannawa u failed character ekak kiyala.
Reply With Quote
(#9)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 20,884
Join Date: Dec 2009
07-09-2019, 04:48 PM

Quote:
Originally Posted by Melon8 View Post
he is a failed businessman. a joker
uge main business eka wune music karana eka.ewata dan market ekak ne.
dan karanda ithuru wela thiyenne politics market karana eka.
t shirt branding karanda dagaluwa.ewath chora una.
uuma dannawa u failed character ekak kiyala.
He doesn’t need a business at all.he was well off even before music.Just playing around and enjoying
Reply With Quote
(#10)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 701
Join Date: Apr 2019
07-09-2019, 04:49 PM

Quote:
Originally Posted by Emios View Post
He doesn’t need a business at all.he was well off even before music.Just playing around and enjoying
Just wondering why jeff bezos still in the business may be he is not rich as iraj
Reply With Quote
Reply

Bookmarks

Tags
p0nna ranil+sajith, unp=ponna party

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02584 seconds with 9 queries