ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මව සොයා රට පුරා ඇවිඳ යන පුංචි සුපුන්
Reply
 
Thread Tools
(#1)
Old
sanoka's Avatar
sanoka sanoka is offline
Senior Member
sanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of light
 
Posts: 5,965
Join Date: Dec 2007
මව සොයා රට පුරා ඇවිඳ යන පුංචි සුපුන් - 07-17-2019, 01:20 PM



පාසැල් ගමන අතහැර දමා මාස දෙකක කාලයක සිට සිය මව සොයා රට වටේ ඇවිදින දස හැවිරිදි පුතෙකු පිලිබඳව අද දෙරණට වාර්තා විය.

අද (17) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ දී සිය මව සොයා යමින් සිටි මෙම පුතුව අද දෙරණ වාර්තාකරුට හමු වී ඇත.

සිය මව සොයා දෙන්නැයි මෙම දස හැවිරිදි දරුවා ඔහුගේ මිත්තණිය සමඟ මාධ්‍යවේදින්ගේ සහයෝගය පතා දඹුල්ලට පැමිණි තිබේ.

තමාගේ මව මාස දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැති නිසා තම මව සොයාදෙන ලෙස ඉල්ලීමක් මෙම පුතුන් ඉල්ලීම් කරයි.

මෙලෙස සිය අනාගතයද පරදුවට තබමින් දස හැවිරිදි සුපුන් ලක්ෂාන් පුතුන් ඉල්ලන්නේ සිය මව් සෙනෙහස නොවේද?

මෙම පුංචි පුතුන් පදිංචිව සිටින්නේ දඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේය.

සිය මිත්තණිය වන බී.ජී .රංමැණිකේ මහත්මිය සමඟ පැමිණි දස හැවිරිදි දරුවා සිය මවගේ ඡායාරූපයක් පෙන්වමින් කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී තම මව ගැන කිසිඳු තොරතුරක් නොමැති වු බවයි.

එමෙන්ම එම් .එම් .කමලා රංජනී (37) හැවිරිදි තම මව පිළිබඳව සොයා දෙන්නැයි ඉල්ලා නවුල ,මැදිරිගිරිය, සහ දියසෙන්පුර යන පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කළ බවද ජ අද දෙරණ වාර්තාකරුට පවසා ඇත.

කුඩා කාලයේ සිටම පියා අහිමිව සිය මිත්තණියත් සමඟ ජීවත් වූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම දරුවාගේ මිත්තණිය වන රංමැණිකේ මහත්මිය හඬා වැටෙමින් කියා සිටියේ තම දියණිය කිසිමදාක මේ ආකාරයෙන් අතුරුදන් වීමක් හෝ දරුවාට සහ තමාට ආහාර ලබා ගැනීමට මුදල් ලබා නොදී සිට නොමැති බවයි.

කිසියම් කරදරයක් සිදුවූයේද යන්න තමා සැකකරන බව ඇය හඬා වැටෙමින් පවසයි.

මෙම දෙදෙනා කමලා රංජනී යන අයගේ ඡායාරූපයක් පෙන්වමින් යන අතරමගදී කියා සිටියේ මෙවැනි මෙම ඡායාරූපයේ සිටි අයෙකු සිටීනම් ඔවුන්ගේ පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසය.

එමෙන්ම කුලී වැඩක් කරමින් ජීවත්වන සිය දියණිය සොයා ඇවිදීමට මුදල් නොමැතිකම නිසා මාධ්‍යවේදීන් සොයා සහයෝගය පැතීම සිදු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඡායාරූපවල සඳහන් සුපුන් ලක්ෂාන්ගේ මව පිළිබඳව තොරතුරක් ඇතොත් 0 7 6 2 1161 9 3 අංකයට දැනුම් දිය හැකියි.


http://sinhala.adaderana.lk/news/114...B6%B1%E0%B7%8A
Reply With Quote
(#2)
Old
thilaknawe's Avatar
thilaknawe thilaknawe is offline
Senior Member
thilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of light
 
Posts: 1,957
Join Date: Jul 2016
Location: Under the sky
07-17-2019, 02:23 PM

Bump
Reply With Quote
(#3)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 47,212
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
07-17-2019, 02:24 PM

බම්පි
Reply With Quote
(#4)
Old
Helo1's Avatar
Helo1 Helo1 is offline
Senior Member
Helo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of lightHelo1 is a glorious beacon of light
 
Posts: 4,451
Join Date: Sep 2014
Location: TrustWorld
07-17-2019, 02:26 PM

bump
Reply With Quote
(#5)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,664
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
07-17-2019, 02:27 PM

up
Reply With Quote
(#6)
Old
The sponge.bob's Avatar
The sponge.bob The sponge.bob is offline
Senior Member
The sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to allThe sponge.bob is a name known to all
 
Posts: 1,486
Join Date: Feb 2016
Location: Every where
07-17-2019, 02:28 PM

bump
Reply With Quote
(#7)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 6,944
Join Date: Dec 2017
Location: Nassau
07-17-2019, 02:29 PM

bump
Reply With Quote
(#8)
Old
asylum's Avatar
asylum asylum is online now
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 26,618
Join Date: Sep 2013
Location: කැමති තැනක
07-17-2019, 02:31 PM

bump.
Reply With Quote
(#9)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to beholdNaughtykolla48 is a splendid one to behold
 
Posts: 5,280
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
07-17-2019, 02:32 PM

bump
Reply With Quote
(#10)
Old
nir83k's Avatar
nir83k nir83k is offline
Senior Member
nir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to all
 
Posts: 3,448
Join Date: May 2010
07-17-2019, 02:35 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05361 seconds with 9 queries