ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හෙල්ප් මී
Reply
 
Thread Tools
(#1)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,426
Join Date: Oct 2012
Location: 127.0.0.1
sad හෙල්ප් මී - 12-08-2019, 09:54 PM

මචංලා ජෝක් එකකට ගන්න එපා සිරාවට කියන්නෙ,
මට ජීවිතේ එපා වෙලා බන් ඉන්නේ, එපා වෙන්න හේතුවක් කියන්න දන්නේ නෑ, දැනට නම් ලයිෆ් එකේ අඩුවකුත් නෑ, ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා, රස්සාවකුත් තියෙනවා, ඒ ජොබ් එකේ stress එකක් කියලා නාමයක් නෑ, නිකන් ඉන්නමයි තියෙන්නේ

ඒත් බන් ජීවිතේ එපා වෙලා,
කිසිම පොසිටිව් idea එකක් නෑ, ටාගර්ට් එකක් තියාගන්න හිතෙන්නෙ නෑ, එකදෙයක් එක දිගට ෆොකස් කරන් කරන්න බෑ, හිතුනොත් negative ම තමා, අලුත් දේවල් කරන්න කැමති නෑ /බයයි. කරන එකම දේ නිදා ගන්න එක, නොකා නොබී නිදාගන්න පුලුවන්

විනෝදාංශ යක් විදියට ට්‍රැවලින් කරන්නේ, ගොඩක් තැන්වල ගිහින් තියෙනවා යන්න ඉන්නවා, ඒත් ඒක නැති උනාම එපා වෙනවා,
යාලුවෝ කියලා එකෙක් නෑ මට, සාමාන්‍යෙන් මං මිනිස්සුන්ව ඕනවට වඩා ලගට ගන්නෙ නෑ, (ලොකු සීන්) ඉතින් උනුත් අතේ දුරෙන් ඉන්නේ .

මැරෙන්න හිතෙනවා බන්, විශේශ හේතුවක් නම් නෑ, ඔහේ නිකන් ඉද්දි හිතෙනවා මැරුනා නන් කියලා, සමහර වෙලාවට හිතෙනවා , GOT එකේ needle එක වගේ හීනි sharp කඩුවක් හරි පිහියක් හදවතට හෙමීට කපාගෙන යන්න ඇනගෙන හදවතේ කර්නිකා කෝශිකා බිත්ති කපන්න, තව පාරකට හිතුනා සිරිංජයක් අරන් ධමනියකට air bubbles එකක් දාන්න , හොයලා බලද්දි ඒ වැඩේට ලොකු සිරිංජයක් ඕනේ අනික ලේසි නෑ වැඩේ ,
දෙපාරක් ට්‍රයි කලා මැරෙන්න, පැනඩෝල් කාඩ් බිව්වා, මී පාසානම් කෑවා කිසි අවුලක් උනේ නෑ,
අදටත් මැරෙන්න ගට නැති නිසා ඉන්නෙ, ගෙදර උනත් බෙල්ල වැලදාගන්න හොද ප්ලේස් දෙකක් select කරලා තියෙන්නෙ, ගට නැති නිසා ඔහේ ඉන්නේ

මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් කියපන්කෝ
Youtube ,motivation clips ඔක්කොම කලා කිසිම වැඩක් නෑ ඒවා
Reply With Quote
(#2)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,858
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
12-08-2019, 09:57 PM

බැඳලද තනිකඩ ද
Reply With Quote
(#3)
Old
Alucard_SxE's Avatar
Alucard_SxE Alucard_SxE is online now
Senior Member
Alucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of light
 
Posts: 4,783
Join Date: Apr 2015
12-08-2019, 09:58 PM

uba monawata hari addicted wage.
Porn or drugs or some bs
Reply With Quote
(#4)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,426
Join Date: Oct 2012
Location: 127.0.0.1
12-08-2019, 10:02 PM

Quote:
Originally Posted by LazyLizard View Post
බැඳලද තනිකඩ ද
තාම බැදලා නෑ බන්..
Reply With Quote
(#5)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is online now
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 12,524
Join Date: Jun 2017
Location: Planet Earth
12-08-2019, 10:02 PM

උඹට උපදෙසක් දෙන්නේ නැහැ....ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්...උඹට විශ්වාසවන්තම යාලුවෙකුට කියපන්....

Reply With Quote
(#6)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is online now
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 8,022
Join Date: Jun 2018
Location: Wakanda
12-08-2019, 10:04 PM

සමාජ විරොදී දෙවල් කරනවද?
Reply With Quote
(#7)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,426
Join Date: Oct 2012
Location: 127.0.0.1
12-08-2019, 10:05 PM

Quote:
Originally Posted by Alucard_SxE View Post
uba monawata hari addicted wage.
Porn or drugs or some bs
එහම addict එකක් නෑ බන්, බොන එක නවත්තලා මාස 6 ක් විතරවෙනවා ඉස්සර උනත් ලොකුවට බිව්වේ නෑ බන්, සිගරට් නම් ගැහුවා දවසට එකක් වගේ
අත් වැඩ නම් ටිකක් වැඩී දවසට 2/3 යනවා නොමල්
Reply With Quote
(#8)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,426
Join Date: Oct 2012
Location: 127.0.0.1
12-08-2019, 10:05 PM

Quote:
Originally Posted by Mohowk View Post
සමාජ විරොදී දෙවල් කරනවද?
නෑ, ඒවා මොකුත් නෑ
Reply With Quote
(#9)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,426
Join Date: Oct 2012
Location: 127.0.0.1
12-08-2019, 10:09 PM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
උඹට උපදෙසක් දෙන්නේ නැහැ....ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්...උඹට විශ්වාසවන්තම යාලුවෙකුට කියපන්....

ඕක මෙච්චර වැඩිවෙන්න කලින් ගියා බන් ඩොකෙක් හම්බෙන්න, රජයේ මුලික රෝහලක
උට හොම්බට ඇනලා එන්න හිතුනා, ඌ වැල් බයිලා කියවන්නෙ, ඩොකෙක් හම්බෙනවට වඩා හොදයි නිකන් ඉන්න එක
, මට පොඩ්ඩක් විතර කේන්ති යනවා වැඩී ඒ දවස්වල (දැන් ඒක ටිකක් අඩුයි )


යාලුවෙක්ට මොනා කියන්නද බන්, මං වත් දන්නේ නෑ මට මැරෙන්න හිතෙන්නෙ ඇයි කියලා, පිස්සු වගේ බන්
Reply With Quote
(#10)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is online now
Senior Member
Aruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to beholdAruna119 is a splendid one to behold
 
Posts: 7,890
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
12-08-2019, 10:16 PM

උබේ පාලුව තමා මන් හිතන්නේ අවුල
Reply With Quote
Reply

Bookmarks

Tags
huththe thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03997 seconds with 9 queries