ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page නැවුම් සුළග
Reply
 
Thread Tools
(#1)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,639
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
smile නැවුම් සුළග - 05-25-2015, 11:45 AM

ඔල්වරසන් දෙන්නට නොව
මදහසින් පිළිගන්නට
විඩාපත් සිත් සනහා
මිනිසත්කම වපුරන්නට
ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
නැවුම් සුළග




අසභ්‍ය .. හා පටු දේශපාලන.. රාමුවෙන් මිදී..අමනාපකම් වලින් බැහැරව සාහිත්‍ය සංගීතය දර්ශනය කතාකරන්න හිතට දැනෙනදේ ගොනුකරන්න...වටපිටාව ගැන කතා කරන්න..ගෙතන හුය

Last edited by maxboysl; 05-26-2015 at 08:19 AM.
Reply With Quote
(#2)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,023
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
05-25-2015, 12:18 PM

බුදිත් මිහිරි අබ රසය සතොසින
ඉදිත් සොදුරු ගේ උයන්වල තුරු මුදුන
සිරිත් මේ ඇ කරගත් කොවුලන් ලෙසින
වසත් කලැ දැනෙයි රිටු පරපුටු නදින


බුම්ප්
Reply With Quote
(#3)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 10,499
Join Date: May 2009
Location: Colombo XOR Matara
05-25-2015, 01:06 PM

දැනට මගෙන් බම්ප් එකක් සහෝදරවරුනි. මේ දවස් ටික පට්ටම බිසී. තව දවස් 3ක් විතර තියෙන්නේ මම තනිකඩයෙක් විදියට ඉන්න
Reply With Quote
(#4)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,639
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
05-25-2015, 01:10 PM

Quote:
Originally Posted by Jolly_Roger View Post
දැනට මගෙන් බම්ප් එකක් සහෝදරවරුනි. මේ දවස් ටික පට්ටම බිසී. තව දවස් 3ක් විතර තියෙන්නේ මම තනිකඩයෙක් විදියට ඉන්න
එල එල කමත් දෙයක් කැමති විදියට
Reply With Quote
(#5)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 51,631
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
05-25-2015, 01:12 PM

සුළඟ නැවුම් උනාට දාඩියයි බං.. එළියට බහින්න බෑ..
Reply With Quote
(#6)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,639
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
05-25-2015, 01:15 PM

Quote:
Originally Posted by crazybuddy View Post
සුළඟ නැවුම් උනාට දාඩියයි බං.. එළියට බහින්න බෑ..
Reply With Quote
(#7)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,639
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
05-25-2015, 01:19 PM

https://www.facebook.com/anurakumara...type=2&theater

පතුලට හිදිච්ච භාණ්ඩාගාරයේ ඇත්ත ස්වභාවය රටට පෙන්නන්න...
Reply With Quote
(#8)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,023
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
05-25-2015, 02:48 PM

අතීත ලෝකය තුල සව්බග්‍යවත් සුන්දර රටක් ලෙස පවතියි අප විසින් අසා ඇති මේ සුන්දර දේශය. මැත ඉතිගසය තුල තරුන නැගිටීම් තුනකට මුහුණ දී රටේ ඉදිරි බලවේගයන් වන තරුණ කොටස් බිහිසුණු මර්දනයන්ටද එක් එක කැරැල්ලක් 30 වසරක කුරිරු යුද්දයක් දක්වා වරදානයවි මහා කෙදවචක රැල්ලකින් පසුව අවසන් විය. ලෝකය තුල අප සමග එක්ව ගමන් ඇරබු රජජයන් ඔවුන්ගේ සාර්ථක ගමන් මගෙහි අරමුණු සාක්ෂාත්කර ගන්නා විට මේ පුංචි සුන්දර දිවින එක තැන පලවන ජරා ගොහොරුවක් බවට පත්වුයේ ඇයි.

ලක්මවගේ නුතන පරම්පරාව වන අපවත් නැවත අප රටක් වශයෙන් සමාජයක් වශයෙන් පත්වී ඇති ඉරණම පිලිබස හේතු කරනා සලක බැලිය යුතුය.
Reply With Quote
(#9)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,336
Join Date: Mar 2013
Location: The Real North
Angry 05-25-2015, 03:00 PM

ඔය ක්ෂිතිජයෙන් එහා ඉඳන් එන නැවුම් සුලඟම තමා රටවල් ගානක් හරහා ඇතිල්ලිලා ගිහිං මෙහෙටත් කාලෙන් කාලෙට එක එක ලෙඩ ගේන්නෙ
Reply With Quote
(#10)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,023
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
05-25-2015, 03:04 PM

Quote:
Originally Posted by markhaloce View Post
ඔය ක්ෂිතිජයෙන් එහා ඉඳන් එන නැවුම් සුලඟම තමා රටවල් ගානක් හරහා ඇතිල්ලිලා ගිහිං මෙහෙටත් කාලෙන් කාලෙට එක එක ලෙඩ ගේන්නෙ
නැවුම් සුළග තමයි සිතිජයෙන් එහා තියෙන නවමු පවන් රැල්ලෙන් මෙහෙ අහුමුළුවල හිරවෙලා තියෙන දුර්ගන්ද විෂ වායුව එළවලා දමන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
අපේ කමට සවියක්!, ටැග්, තනුජක ආව, දන්න පුක, නැවුම් සුළග, මහින්ද පකයා කරමු, රොබින් ආව, වෙනස සැපද?, වෙනස සැපයි, සංගීතය, සබ්බේ ලබන්, සාහිත්‍ය, සැප උබේ අම්ම, සැප තොගේ අම්මටද?, හැකා අවා, nuwan buwa ආවා, sithai bola

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02665 seconds with 9 queries