ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Automobile Technical Help
Reload this Page ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.
Reply
 
Thread Tools
(#21)
Old
AA60's Avatar
AA60 AA60 is offline
Senior Member
AA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of light
 
Posts: 2,651
Join Date: Nov 2011
Location: Germany
01-06-2017, 01:23 PM

Quote:
Originally Posted by Identity View Post
Gas leak ekak ban. Ekai ac neththe dapu welawe indan.
ඔව් මචෝ , පෙන විදියට ගෑස් ලීක්‌ එකක් තමා , තැන්ක්ස් මචෝ
Reply With Quote
(#22)
Old
AA60's Avatar
AA60 AA60 is offline
Senior Member
AA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of light
 
Posts: 2,651
Join Date: Nov 2011
Location: Germany
01-06-2017, 01:51 PM

thanks
Reply With Quote
(#23)
Old
thedigit2s thedigit2s is offline
Senior Member
thedigit2s has a spectacular aura aboutthedigit2s has a spectacular aura aboutthedigit2s has a spectacular aura about
 
Posts: 861
Join Date: Oct 2009
Location: @ katubedda
01-06-2017, 02:47 PM

Quote:
Originally Posted by AA60 View Post
ඔව් මචෝ . හරීයටම හරි . oil පාරක් තියනවා තමයි . එල එල මචන් . ඔයාගේ වටිනා උපදෙස් වලට ගොඩක් ස්තුති . ජය වේවා !

හයිබ්‍ර්ඩි වගේ නෙවෙඉ මචෝ , මේක ගොඩක් සිම්ප්‍ල් ජපැනීස් කාර් ඒකක් . ඉතින් ඕන තැනක් නේද මචෝ ?
අපරාදේ මට උබ ගාවට ගෙනත් පෙන්නනේ තිබුනනම් ......
A/c බට ලයින් එකේ Oil පාරක් තියෙනවා කියන්නේ ගොඩක් වේලාවට එතනින් ලීක් ඇති. ලා කොල පාට වගේ නේද? Engine oil පාරක් නෙවෙයි නේහ්. A/C Compressor එකේට Oil Add කරනවා lubrication වලට. මොකද gas එකක් නෙහ් compress වෙන්නෙහ්. line වල හරි component වල හරි ලීක් එකක් ආවොත් එතනින් Oil ලුත් ලීක් වෙනවා. එතකොට එතන ඔයිල් මාර්ක් එකක් හිටිනවා.
Reply With Quote
(#24)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the rough
 
Posts: 875
Join Date: Dec 2016
Location: kanthare
01-06-2017, 03:33 PM

Quote:
Originally Posted by AA60 View Post
මචන්ලා ,

ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

මම ගව තියෙන්නේ සුසුකි kei 660cc මොඩෙල් [URL="https://www.google.com/search?q=Suzuki+kei+2004&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiPvPLU1KzR AhWDu48KHTvPAFUQ_AUICCgB&biw=1024&bih=669#imgrc=Bx Uk8iH5AQECHM%3Ahttp://"තරම්[/COLOR][/B] කියල හිතෙනවා දවල් පදිදී .

ගිය අවුරුද්දේ අප්‍රේල් විතර එකේ කන්ඩෙන්සර් එකයි , කම්ප්රෙසර් එකයි අනිත් ඒවා ඔක්කොම දල ෆුල් රේප්යර් එකක් දුන්න .

01.දැන් මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
02.ගාන කපන්නේ නැති හොදට රෙපාරේ කරනතැනක් දන්නවනම් කියන්න , පිළියන්දල අවටින්නම් ගොඩක් හොදයි ?

හැමෝගෙම උදව් වලට ස්තුති
ජය වේවා !
Machan Kei kar eka kohomada. math ganda haduwe okak eth wadiya danne nathi nisa ath gahuwe na.

pulwan nam podi review kallak danda methanama.

AC prashne hari neda
Reply With Quote
(#25)
Old
AA60's Avatar
AA60 AA60 is offline
Senior Member
AA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of light
 
Posts: 2,651
Join Date: Nov 2011
Location: Germany
01-06-2017, 03:54 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
Machan Kei kar eka kohomada. math ganda haduwe okak eth wadiya danne nathi nisa ath gahuwe na.

pulwan nam podi review kallak danda methanama.

AC prashne hari neda
කියන්නම් මචන් මම දන්නා හැමදෙයක්ම ,

මචන් මේකේ තියෙන්නේ 660cc පොඩි එන්ජිමක් , තෙල් කරනවා උපරිමයෙන්ම . ගොඩක් දුර යද්දී 23 km / L කරනවා . කොලබ traffic එකේ 16 km /l කරනවා . සුපර් පැට්‍රල් තමි මම නම් දිගටම ගැහුවේ , 3000 km කට පාරක් අනිවාර්යයෙන්ම ,
ෆුල් service එකක් කරනවා මචන් .

660cc හින්ද කදු අදින්නේ නෑ කිව්වට මම ඕනෑතරම් මාතලේ ගිහින් තියනවා 5 දාගෙන (ගෙදර අය) .

power ශටර් තියනවා මචන් , මම ගව තියන එකේ power මීර නම් නැහැ .

වාහනේ ගොඩක් පාර්ට්ස් ගණන් adui . හොයන්න කරදරයක් නැති තරම් .

ස්ප්පෙඩ් කරන්නේ පුළුවන් 120 ට මම ගිහින් තියනවා highway eke . ගොඩක් control වහනයක් . ගස්සිලි , පද්දිලි මොනවත් නෑ , ගමනේ මහන්සියක් නෑ මචන් කොච්චර දුරක් පද්දත් .

මගේ උස 6"3 . ඉස්සරහ driving සේඅට් එක ගැප් එක හොදට තියනවා. අතුල ගොඩක් ඉඩ තියනවා මචන් එලියට පේනවට වඩා . හරිම සිම්පල් වහනයක් .

ඖටෝ එකක් ගන්නේ මචන් , මැනුවල් නම් එපා . මම ගව තියෙන්නේ ඖටෝ එකක් . ඔවෙර්ටකේ කරද්දී ගියර් චන්ගින් හොදටම හොදි මචන් මේ මොඩෙල් එකේ . විශේෂයෙන් උදාහ පළාත් වලදී .

කියන්න තරම් නරකක් න මචන් . හොද වහනයක්..... ගන්න පුළුවන් නම් හොදයි .

අච අවුල අවෙ ඊයේ මචෝ . හෙට හදන්න කියල බැලුවේ ඔක්කොම.
Reply With Quote
(#26)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,585
Join Date: Dec 2011
01-06-2017, 04:02 PM

bump
Reply With Quote
(#27)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the roughTheNewThinker is a jewel in the rough
 
Posts: 875
Join Date: Dec 2016
Location: kanthare
01-06-2017, 04:14 PM

Quote:
Originally Posted by AA60 View Post
කියන්නම් මචන් මම දන්නා හැමදෙයක්ම ,

මචන් මේකේ තියෙන්නේ 660cc පොඩි එන්ජිමක් , තෙල් කරනවා උපරිමයෙන්ම . ගොඩක් දුර යද්දී 23 km / L කරනවා . කොලබ traffic එකේ 16 km /l කරනවා . සුපර් පැට්‍රල් තමි මම නම් දිගටම ගැහුවේ , 3000 km කට පාරක් අනිවාර්යයෙන්ම ,
ෆුල් service එකක් කරනවා මචන් .

660cc හින්ද කදු අදින්නේ නෑ කිව්වට මම ඕනෑතරම් මාතලේ ගිහින් තියනවා 5 දාගෙන (ගෙදර අය) .

power ශටර් තියනවා මචන් , මම ගව තියන එකේ power මීර නම් නැහැ .

වාහනේ ගොඩක් පාර්ට්ස් ගණන් adui . හොයන්න කරදරයක් නැති තරම් .

ස්ප්පෙඩ් කරන්නේ පුළුවන් 120 ට මම ගිහින් තියනවා highway eke . ගොඩක් control වහනයක් . ගස්සිලි , පද්දිලි මොනවත් නෑ , ගමනේ මහන්සියක් නෑ මචන් කොච්චර දුරක් පද්දත් .

මගේ උස 6"3 . ඉස්සරහ driving සේඅට් එක ගැප් එක හොදට තියනවා. අතුල ගොඩක් ඉඩ තියනවා මචන් එලියට පේනවට වඩා . හරිම සිම්පල් වහනයක් .

ඖටෝ එකක් ගන්නේ මචන් , මැනුවල් නම් එපා . මම ගව තියෙන්නේ ඖටෝ එකක් . ඔවෙර්ටකේ කරද්දී ගියර් චන්ගින් හොදටම හොදි මචන් මේ මොඩෙල් එකේ . විශේෂයෙන් උදාහ පළාත් වලදී .

කියන්න තරම් නරකක් න මචන් . හොද වහනයක්..... ගන්න පුළුවන් නම් හොදයි .

අච අවුල අවෙ ඊයේ මචෝ . හෙට හදන්න කියල බැලුවේ ඔක්කොම.
aha oya thiyenne. 660 unata turbo neda.
mata auto hariyan na ban. Manual mai heuwe. passe starlet ep91 ekak gaththa manual.

ADE 6,3"k ?... ehenam usa wahanyak thamai itin. ela ela.
Reply With Quote
(#28)
Old
AA60's Avatar
AA60 AA60 is offline
Senior Member
AA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of light
 
Posts: 2,651
Join Date: Nov 2011
Location: Germany
01-06-2017, 04:31 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
aha oya thiyenne. 660 unata turbo neda.
mata auto hariyan na ban. Manual mai heuwe. passe starlet ep91 ekak gaththa manual.

ADE 6,3"k ?... ehenam usa wahanyak thamai itin. ela ela.
Meke dekak awa macho , mama gawa thiyenne non- turbo Model eka . Meke ehinda wenne athi thel godak aduwen pichenne.

Math asa Manuwal machan , eth ape wifetath padinna one nisa thamai auto ekak gaththe .

tarlet ep91 patta wahanay machan . hodai godak .

Ow macho 6"3 age usa , uba hitanawa aithi jiraf wa frig eke damma wage kiyala .hahhaah(joke)

ida nam godak thiyanawa machan athule.
Reply With Quote
(#29)
Old
AA60's Avatar
AA60 AA60 is offline
Senior Member
AA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of lightAA60 is a glorious beacon of light
 
Posts: 2,651
Join Date: Nov 2011
Location: Germany
01-06-2017, 04:40 PM

Quote:
Originally Posted by thedigit2s View Post
A/c බට ලයින් එකේ Oil පාරක් තියෙනවා කියන්නේ ගොඩක් වේලාවට එතනින් ලීක් ඇති. ලා කොල පාට වගේ නේද? Engine oil පාරක් නෙවෙයි නේහ්. A/C Compressor එකේට Oil Add කරනවා lubrication වලට. මොකද gas එකක් නෙහ් compress වෙන්නෙහ්. line වල හරි component වල හරි ලීක් එකක් ආවොත් එතනින් Oil ලුත් ලීක් වෙනවා. එතකොට එතන ඔයිල් මාර්ක් එකක් හිටිනවා.

මචෝ , හරියටම හරි . උබ කියන්නේ නිකන් බලල කිව්වා වගේ නේ .. සුපරි මචන් . ගොඩක් ස්තුති
Reply With Quote
(#30)
Old
kasunkarunaratne kasunkarunaratne is offline
Junior Member
kasunkarunaratne is on a distinguished road
 
Posts: 14
Join Date: Oct 2011
01-06-2017, 04:55 PM

මචන් මගේ ගාවත් තියෙන්නේ 660 සුසුකි k6A එන්ජින් එක තියන කාර් එකක්. ඔය සීන් එක එන්න පුළුවන් හේතු ගොඩක් තියනවා.
1) ගෑස් අඩු වීම
මේක නම් හේතුව චෙක් කරලා ගෑස් ගහන්න ඕන. සරලව ගෙදරදී බලන්න විදියක් තමයි AC ඔන් කරලා නවත්තලා තිබ්බාම සැරින් සැරේ AC කම්ප්‍රෙෂර් එක ඔන් ඕෆ් වෙන එක. (මේකත් එක්ක සද්දෙට රේඩියේටර් ෆෑන් එකත් වැඩ කරන්න ගන්නවා) මෙහෙම නොවී එක දිගටම දුවනවා නම් බොහෝ විට ගෑස් මදි. අඩු පුරවලා ගොඩ දාගන්නත් පුළුවන් රුපියල් 1000කට විතර. හරි විදිය නම් ගෑස් වෙනුවට නයිට්‍රජන් ගහලා ජොයින්ට් වලට සබන් වතුර දාලා ලීක් බලලා /ප්‍රෙෂර් බහිනවාද බලලා පස්සේ ගෑස් ගහන එක (3500ක් 4000ක් යයි)
2) කැබින් එයා ෆිල්ටර් එකේ කුණු බැඳීම
පැසෙන්ජර් සීට් එක ගාව යට එයා ෆිල්ටර් එකක් තියනවා. ඒක කුණු බැඳිලා සවුත්තු උනාම A/C අඩු වෙනවා. එයා ෆ්ලෝ එක අඩු වෙනවා බ්ලෝවර් එකෙන් එලියට එන. ෆිල්ටරේ ගලවලා බලන්න කොහොමද තත්වෙ කියලා.
3) එක්ස්පෑන්ෂන් වෑල්ව් එක (ඔය AC එකේ බට දෙක එන්ජිම ගාවින් කැබින් ඇතුලට යන එකතු වෙලා යන තැන තියෙන්නේ) බ්ලොක් වීම. මේක උනොත් එන්ජිම ගාව තියන පොඩි ac බටේ අල්ලන්න බැරි තරමට රත් වෙනවා. සාමාන්‍යෙන් අල්ලන්න පුළුවන් තරමට විතරයි ඕක රත් වෙන්න ඕන. මේක බ්ලොක් වෙලා නම් 1000කට විතර රීකන්ඩිෂන් එකක් දාන්න පුළුවන්. ඉන්දියන් එකත් හරියනවා ඒකත් එක්දාස් ගානක්. ඒත් ජපන් රීකන්ඩිෂන් ඊට වඩා හොඳයි ලු. බ්‍රෑන්ඩ් නිව් ජපන් එක 3500ක් විතර වෙනවා. (මේක මාරු කලොත් ගෑස් ගහන්නත් වෙනවා) කලින් කම්ප්‍රෙෂර් එක දැම්මා කියන්නේ ගොඩක් වෙලාවට තිබ්බ එක කැපිලා සිස්ටම් එකට කෑලි යන්න ඇති. ඒවා හරියට සුද්ද නොවුනොත් මේ වෑල් එක බ්ලොක් වෙනවා. සීන් එක මේකනම් ඉක්මනට හදා ගන්න නැත්නම් කම්ප්‍රෙෂර් එක යන්න පුලුවන්.
4) හීටර් එක වැඩ කිරීම.
AC එක ෆුල් කූල් වලට දාලා තිබ්බට සමහර වෙලාවට හීටර් එක හරහා හුලන් එනවා වෙන්න පුලුවන්. මොකද ඔය කන්ට්‍රෝල් කරන්න තියන කරකවන කෑල්ලෙන් මිකැනිකලි පොඩි දොරක් වගේ එකින් හුලන් යන පැත්ත කන්ට්‍රෝල් කරන්නේ. මේකේ අවුලක්ද කියලා බලන්න පුලුවන් හොඳට දුවලා එන්ජිම රත් වෙලා තියන වෙලාවක AC ඕෆ් කරලා බ්ලෝවර් එක තියෙන්න දෙන්න. ටික වෙලාවකින් යන්තම් හරි රත්වෙච්ච (සීතල අඩුවීම නෙමෙයි රත්වීම) හුලන් එනවා කියන්නේ මෙතන අවුල. මේක වෙලා නම් බ්ලෝවර් එක ෆුල් ස්පීඩ් දාලා කන්ට්‍රෝල් එක කීප පාරක් එහෙට මෙහෙට කරකවලා බලන්න. හරි ගියේ නැත්නම් ගෙනිහින් කේබල් එකක් තියනවා adjust කරන්න.
5) යනකොට AC හොඳයි එකතැන තියනකොට AC මදි වගේ නම්
AC කන්ඩෙන්සර් එක තියෙන්නේ රේඩියේටර් එක ඉස්සරහින් නේ. ඔය දෙක අතරේ ස්පොන්ජ් එනවා. මොකද ෆැන් එකෙන් හුලන් අදිනකොට AC කන්ඩෙන්සර් එක හරහා එන්න ඕන නිසා. සමහරු කන්ඩෙන්සර් එක මාරු කරනකොට හරියට ඒවා දාන්නේ නෑ. එතකොට නවත්තලා AC දාලා තියනකොට ෆෑන් එකෙන් අදින හුලන් කන්ඩෙන්සර් එක හරහා එන්නේ නැතුව එන නිසා ඒක රත් වෙලා කූල් එක නැතිවෙනවා. දුවනකොට ඉස්සරහින් වදින හුළඟ නිසා කූල් වෙනවා. මේක හදන්න ලොකු කරදරයක් නෑ. සේපොන්ජ් දැම්මම වැඩේ ගොඩ.
6) ඔය මොඩල් වල නම්බර්ප්ලේට් එක පේලි දෙකට ගහන්න ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් ලංකාවේ දිග ප්ලේට් දෙන නිසා සමහරු ඕක ගහන්නේ AC කන්ඩෙන්සරේට හුලන් එන තැන බ්ලොක් වෙන විදියට. එහෙම නම් එක වෙනස් කර ගන්න.
7) තව ඔය කම්ප්‍රෙෂර් වල වෑල්ව් එකක් තියනවා සමහර වෙලාවට බ්ලොක් වෙන. (සමහර මොඩල් වල) තව සෙන්සර් එකක් තියනවා අර ගෑස් යනවා පේන වීදුරුව තියන තැන මේවා අවුල් උනත් වෙන්න පුලුවන් (rare cases)

https:[email protected]..2!8i6656?hl=si
මේක තියෙන්නේ පිළියන්දල ඉඳලා මොරටු පැත්තට පොඩ්ඩ දුරක් ගියාම. මම ඉස්සර ගියේ මෙතෙන්ට. වැඩ නම් සුපිරි. (ගෝලයෝ නෑ ඩයල් එක තමයි ඔක්කොම වැඩ කරන්නේ) හැබැයි දැන් මාර විදියට ගණන්. ඒක නිසා මම දැන් කටුබැද්දට කිට්ටු තැනක කරන්නේ. එතන නම් ගණන් සාදාරණයි. (මෙතන ගෝලයෝ කීප දෙනෙක් ඉන්නවා. මගේ එක නම් අවුලක් නැතුව කලා. ඒත් අපේ තාත්තාගේ වාහනේ හරියට කරලා නැතුව අර මුලින් කිව්ව තැනින් ආයෙත් කලා) දැන් යන තැන:
https:[email protected]..2!8i6656?hl=si
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04277 seconds with 9 queries