ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with Scurvy
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 4,612
Join Date: Jun 2016
Location: Next 2 You
! Hard Talk with Scurvy - 03-22-2017, 04:50 PM






Scurvy


ඔහු Scurvy.... ඔහු ගැන විශේෂ හැදින්වීමක් කළ යුතු නැත. ඔහු සමග Hard Talk කිරීම කෙසේ වෙතත් ඒ සදහා ඔහුව සම්බන්ධ කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

01. ඔබත් සමග සෘජු සංවාදයක් සදහා අවස්ථාව සලසා දෙන්න පුලූවන් ද?
මොනාද ප# ඕනෙ...?

02. මම අහන ප‍්‍රශ්නවලට උත්තර...
Ok....


ඒ අනුව ඔහුට පහත ප‍්‍රශ්නාවලිය ඉදිරිපත් කළෙමි.

01. එළකිරියේ එදා මෙදා තුර සිටි ජනපි‍්‍රයම සාමාජිකයා ඔබ.... සතුටු ද?

02. හැබැයි මෝඩ චූන් නිසා කවදාවත්ම ඔබට හොඳම සාමාජිකයා වෙන්න බෑ නේද?

03.Scurvy කියන්නේ කවුද.... ඔබම ඔබ හඳුන්වලා දෙන්නේ කොහොම ද?

04. ඩග්ලස් අයියගෙයි කාන්තිගෙයි කතාව හීනෙන් දැකපු චිත‍්‍රපටි කෑල්ලක් ද? මොකක්ද ඇත්ත කතාව....?

05. ඔබ ඕනෑවටත් වාඩා expose වෙලා ඔබේ හත්මුතු පරම්පරාවම කුජීත කරල දැම්ම නේද....? ඔබ එහෙම කළේ ඔබෙන් පස්සේ වලතර පරම්පරාව වඳවෙලා යන නිසා ද?

06. ඔබ මන්න පිහි, රම්බෝ පිහි අරගෙන කරන්නේ රංගනයක් නේද....? අඩුම තරමේ කෙසෙල් ගහකටවත් කොටල තියෙනව ද?

07. මන්නෙන් කොටන්න අවස්ථාවක් ආවොත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අතරින් කාගේ ඔලූවට ද කොටන්න වඩාත් කැමති....?

08.Gym යනව නේ.... මොකක්ද Workout එක....2 day, 3 day එහෙම නැත්නම් 5 day split?

09. ඔබ Bicep, Tricep, Pac පෙන්නන්න ගියාට ඔබ දවසින් දවස වයසට යන බව ශරීරයෙන් පේනවා නේද?

10. රැ 12 - 1 වෙනකං නැගිටලා මොකද කරන්නේ....porn බලනව ද? අසල්වාසින්ගේ ගෙවල්වලට එබිකම් කරනව ද?

11. තට්ටයෙක් දැක්කම කොටන්න හිතෙනවලූ....මොකක්ද මේ.....?

12. සති අන්ත පුවත්පතක මංගල තීරයකින් හරි වරදට සමාව දී හෝ කාන්තාවක් හොයාගෙනල විවාහ වෙලා දරුවෙක් අරන් හදාගෙනල නමට හරි පවුල් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැද්ද....?

13. වැරදිලාවත් ඔබගේ කසාද බිරිඳගේ තාත්තා හෝ අයියා තට්ටයෙක් වුණොත් මොනව වෙයි ද?

14. ඔබ බෙඞ් ෂීට්, කොට්ට උර, යට ඇඳුම් අවුරුද්දට කී පාරක් හෝදනව ද?

15. ඇයි හැම වෙලාවකම සිංහලූන් අමතන්නේ.... දෙමළුන්.... මරක්කලූන් කියා අමතන්න බය ද?

16. එළකිරියේ ඉන්න හොඳම පිස්සා කවුද?

17. අන්ය සාමාජිකයින් අතරේ ඔබ බයිට් වෙනවා ද? නැත්තම් ඔබ ඔවුන්ව බයිට් කරනව ද?

18
. ඔබ දෙවියෙක් නම් අනෙක් අය ගැත්තන් වෙනවා.... ගැත්තන්ට දෙන්න මොකක් හරි විශේෂ පණිවිඩයක් තියෙනව ද?


19.EK සාමාජිකයින් ඔබව බලන්න ආවොත් ඔබ ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා ද? කොහොමද ඔවුන්ට සංග‍්‍රහ කරන්නේ.....?

20. අනාත, තනිකඩ, අපිරිසිදු, අපිළිවෙල, පතෝල ජීවිතෙන් මිදෙන්නේ කවදා ද?

දින කීපයක් ගත වුවත් පිළිතුරු නැත. නැවත මම ඔහුව ඇමතුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ,


මම වීඩියෝ එකක් හදල ආන්ස්වර් කරන්නම්.

තවත් දින කීපයක් ගත විණි. නැවත ඔහුට මතක් කළෙමි.ඔහුගේ පිළිතුර වූයේ


Mata weda ponnayo. Don't have time to answer so many questions. Send 5 questions....

ඒ අනුව මම ප‍්‍රශ්න පහකට සංවාදය සැකසීමට ගත්තත් එය ඵල රහිත විය. කෙසේ වෙතත් අවසානයේ පහත සංවාදය සිදු විය.


01.Scurvy කියන්නේ කවුද.... ඔබම ඔබ හඳුන්වලා දෙන්නේ කොහොම ද?
God


02
. ඔබ ඕනෑවටත් වාඩා expose වෙලා ඔබේ හත්මුතු පරම්පරාවම කුජීත කරල දැම්ම නේද...? ඔබ එහෙම කළේ ඔබෙන් පස්සේ වලතර පරම්පරාව වඳවෙලා යන නිසා ද?

පිළිතුරු නැත.


03
. ඔබ මන්න පිහි, රම්බෝ පිහි අරගෙන කරන්නේ රංගනයක් නේද....? අඩුම තරමේ කෙසෙල් ගහකටවත් කොටල තියෙනව ද?

පිළිතුරු නැත.


04
. මන්නෙන් කොටන්න අවස්ථාවක් ආවොත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අතරින් කාගේ ඔලූවට ද කොටන්න වඩාත් කැමති....?

තෝව


05
. රැ 12 - 1 වෙනකං නැගිටලා මොකද කරන්නේ....porn බලනව ද? අසල්වාසින්ගේ ගෙවල්වලට එබිකම් කරනව ද?

උඹේ අම්####


06
. තට්ටයෙක් දැක්කම කොටන්න හිතෙනවලූ....මොකක්ද මේ.......?

තට්ටයෙක් දැක්කම ඩග්ලස් අයියට කොටපු හැටි තමයි මතක් වෙන්නේ....


07
. සති අන්ත පුවත්පතක මංගල තීරයකින් හරි වරදට සමාව දී හෝ කාන්තාවක් හොයාගෙන, විවාහ වෙලා දරුවෙක් අරන් හදාගෙන, නමට හරි පවුල් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැද්ද....?

පිළිතුරු නැත.


08
. ඔබ බෙඞ් ෂීට්, කොට්ට උර, යට ඇඳුම් අවුරුද්දට කී පාරක් හෝදනව ද?

හිතෙන වෙලාවට හෝදනවා


09
. ඇයි හැම වෙලාවකම සිංහලූන් අමතන්නේ.... දෙමළුන්,මරක්කලූන් කියා අමතන්න බය ද?

පිළිතුරු නැත.


10
. එළකිරියේ ඉන්න හොඳම පිස්සා කවුද?

පිළිතුරු නැත.


11
. ඔබ දෙවියෙක් නම් අනෙක් අය ගැත්තන් වෙනවා..... ගැත්තන්ට දෙන්න මොකක් හරි විශේෂ පණිවිඩයක් තියෙනව ද?

පිළිතුරු නැත.


බහුතරයකගේ ඉල්ලීම මත ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකි වුවත් මගේ වෑයම අපතේ යාම පිළිබදව ඇත්තේ මහත් කණගාටුවකි.....



සංවාද සටහන :



For more hard talks click here

Last edited by Pathfinder_A2Z; 03-22-2017 at 05:02 PM.
Reply With Quote
(#2)
Old
aappjj aappjj is offline
Banned
aappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these parts
 
Posts: 652
Join Date: Jun 2008
Location: Colombo
03-22-2017, 04:50 PM

ubalage ammath okama kiva

Last edited by aappjj; 03-22-2017 at 04:51 PM.
Reply With Quote
(#3)
Old
deanXX's Avatar
deanXX deanXX is offline
Senior Member
deanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to behold
 
Posts: 13,454
Join Date: Oct 2013
Location: HK
03-22-2017, 04:51 PM

Reply With Quote
(#4)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 23,251
Join Date: Aug 2015
Location: කටුස්ලන්තය
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
03-22-2017, 04:52 PM

ආවා අවා

හැබැයි ඔක්කොම හිස්

Last edited by LazyLizard; 03-22-2017 at 04:53 PM.
Reply With Quote
(#5)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 5,501
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
03-22-2017, 04:52 PM

තේරුමක් ඇති වැඩක් කරපන් බන්
Reply With Quote
(#6)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 11,777
Join Date: May 2016
Location: තොප්පිගල
03-22-2017, 04:52 PM


Last edited by Thoppi_Chaminda; 03-22-2017 at 04:59 PM.
Reply With Quote
(#7)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of light
 
Posts: 16,200
Join Date: Dec 2010
Location: adala nene
03-22-2017, 04:53 PM

Reply With Quote
(#8)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to all
 
Posts: 5,703
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
03-22-2017, 04:53 PM

මේක බලන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ .උබයි අපියි පව් බන් පාත්පයිඩරයො

ඕකගෙ තට්ටෙ පලන්න ඕන කැ$ බල්ල

Last edited by skymicro; 03-22-2017 at 04:55 PM.
Reply With Quote
(#9)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is offline
Senior Member
KOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of light
 
Posts: 11,684
Join Date: May 2016
03-22-2017, 04:54 PM

affa athi oyin giya
Reply With Quote
(#10)
Old
Underground's Avatar
Underground Underground is offline
Senior Member
Underground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of lightUnderground is a glorious beacon of light
 
Posts: 1,118
Join Date: Oct 2014
03-22-2017, 04:55 PM

අපරාදෙ....කුජීතම හාඩ් ටෝක් එක.....ඕක දෙයියෙක් නම් වෙන්න බෑ....:rolleyes :
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!upulpdn, අල්ලා ජීවමානයි, අසුභ ආරංචි, ගොං ටෝක්, පී ටෝක්, 123, 456, dan pala, god speaks, hard_talk, jesu mala, kubultalk, meka mage, mekath mage, reserved1, reserved2, resev, ress, resv2, saitm_logic_funny, sir scurvy, tag 123, tag1, tag124, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04614 seconds with 10 queries